කපටි සුද්දා සහ පොන්න ගයිඩ්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සුද්දත් බබා උගෙ රටේ මාරු කරන්න බැරි කොල මෙහෙ උස්සන් ඇවිත්
    ඩුබායිවල 2005 ඒව මාරු කරෙත් නෑ.
    සමහරු පරණ හම්පඩ ඩොලර් 1,2,5,10 අරගෙන ඇවිත් මෙහෙ හෝටල් වල වැඩ කරන කොල්ලන්ට ටිප් විදියට දීලා යනවා මම දන්න කොල්ලෙක් ගාව ඒ වගේ මිටියක් තියෙනවා, ඔක්කොගෙම පෑන් ඉටි වැදිලා, නැමිලා නැමිලා ඩැමෙජ්. සමහර ඒවා බොඳ වෙලා. එකක්වත් මාරු කරන්න බෑ.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    1996 නොට් එකක් තාම භාවිත වෙනවනම් අනිවාර්යෙන්ම සුද්දා යටි මඩි ගහලා තිබ්බ එකක් මෙහේ ඇවිත් භාවිත කරන්න බලන්නේ . ඔච්චර කල් නොට්ටුවක් ජරාවාස නොවී තියෙන්න විදියක් නැ භාවිත වෙන නෝට්ටුවක් නම් .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    ඔහොම නෙමෙයි ඩොලර් එකක් පොඩ්ඩක් නැමිල තිබ්බත් ගන්නෙ නෑ බෑන්ක් එකකින්වත්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    usd nam hora salli hoyanna ba old notes

    Ganne na godak than walin

    Me gode sonnaya trigger wela video karan puka denawa

    Old usd notes kiyala gahapan google eke Ithuru tika nikanma enanawa :lol:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවට ආවනම් ඩොලර් රුපියල් වලට මාරු කරගත්ත නම් ඉවරයිනේ , arrival එකෙන්ම . රට යනකොට රුපියල් ඩොලර් වලට හරි ඒ රටේ කරන්සි එකට මාරු කරගෙන යන්න පුළුවන් නම් , උන්ට බැරි මොකෝ ?

    අපි පිටරට ගිහින් රුපියල් 5000 කොලයක් කවුන්ටරේට දික් කරත් ඔය කතන්දරේම තමයි .

    සුද්ද කියල පුප දික් කරන්න බලන් ඉන්න ගොඩ සුද්දෝ ටික හෑලි ලිව්වට , ඕක හොර කොළයක් හෝ බාවිතයෙන් ඉවත් කරන ලද කොළයක් නම් , අලාබෙ ගෙවන්න වෙන්නේ එතන එවෙලේ හිටපු කැෂියර්ට .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අපිට හම්බෙලා තිනවා විවිදාකර ගයිඩලා

    1. යක්ක පුතා ගයිඩ්
    2. සෙල්පි ගයිඩ්
    3. කොන්ඩේ කපන ගයිඩ්
    4. දුක කියන ගයිඩ්
    5. සට්ටන් රාල ගයිඩ්

    අපිට හම්බෙලා තිනවා විවිදාකර සුද්දෝ

    1. ජෙනුයින් සුද්ද
    2. ලෝකේ කාපු සුද්ද
    3. බැක් පැකින් සුද්ද
    4. දැනුවත් සුද්ද / aka ෆෝරම් සුද්ද / ට්‍රිප් අද්වයිසර් සුද්ද
    5. ව්ලොග් සුද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතින් බං උගේ අතින් දාලා අරන් ගිහිං පස්සේ සුද්දට දෙන්න කීවා නන් ඉවරයි නෙ.

    Problem solving skills 0 නේ මුගේ. තව එකෙක්ගේ වගකීමක් කොහොම ගන්නවද මන්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Do I have to trade in my old-design notes when a new one begins circulating?

    No, you do not have to trade in your old-design notes for new ones.
    All U.S. currency remains legal tender, regardless of when it was issued.