ඒක ඉතින් කරන ක්‍රමය අනුව තමයි ස්ත්‍රී සුන්නත් කිරිම කිව්වම ඒකේ තියෙනවා ක්‍රම 9 ක්.
Clitrodectomy - මේකේදි කරන්නේ භගමණිය ඉවත් කරන එකයි.
Cauterization - මේකේදි කරන්නේ ලිංගේන්ද්‍රය පුච්චනවා වගේ වැඩක්
Hoodectomy - මේකේදි කරන්නේ භගමණියේ තියෙන වැස්ම ඉවත් කරන එකයි
Labiaplasty - මේකේදි කරන්නේ යෝනි තොල් කොට කරන එකයි
Incision - මේකේදි කරන්නේ පොඩි කැපුමක් භගමණියේ වැස්ම උඩින් දාන එකයි.
Infibulation - මේකේදි කරන්නේ යෝනි තොල් කපා යෝනි විවරය මහන එකයි ඊට පස්සේ පොඩ්ඩක් විතර ඉඩක් තියෙනවා ඔසප් ලේ යන්න
Scarping - මේකත් පොඩි කැපුමක් දාන එකක්.
Piercing - භගමණි වැස්මේ පොඩි හිලක් විදින එකක් හරියට කරාබු දානවා වගේ.
Pricking - මේකත් ඒ වගේම හිලක් විදින එකක්.
ඉතින් මෙතනින් භායානකම ඒවා වෙන්නේ
Clitrodectomy ,Cauterization ,Infibulation විතරයි ඒකේදි වුනත් මට මතකයි Research එකක් කරලා තිබුනා Orgasm එක සම්බන්ධව ඒකේදි හොයාගෙන තිබුනා 80% එහා Orgasm එක ගන්න පුලුවන් කියලා Infibulation කරාමත්. ඉතුරු ඒවා සැලකුවාම ඒවා ඒ තරම් භායනක නෑ මැලේසියාවේ, ඉන්දූනිසියාවේ වගේම බෘනායි වල Hoodectomy එක කරනවා ඒකේදි කරන්නේ භගමණි වැස්මේ පොඩි කොටසක් ඉවත් කරන එකයි ඒකේ කිසිම හානියක් නෑ. (නමුත් මම අනුමත කරන්නේ නෑ) Desert Flower එක ගැන කිව්වොත් ඒකේ පෙන්වන්නේ අප්‍රිකාවේ ස්ත්‍රී සුන්නත් කිරිමේ එක් පැත්තක් ගැනයි (Infibulation ). අප්‍රිකාවේ සුන්නත් කිරිම කිව්වම පිරිමි/ස්ත්‍රී සුන්නත් කිරිම් දෙකම එකයි දෙකෙන්ම මිනිස්සු මැරෙනවා මොකද දෙකම කරන්නේ දොස්තරලා මගින් නෙවෙයි ඒවා අනික කරන්නේ blade තල මගින් නමුත් බටහිර කවදාවත් පිරිමි සුන්නත් කිරිමෙන් මැරිච්ච එවුන් ගැන උන්ගේ මාධ්‍යයෙන් කියන්නේ නෑ. ඔන්න දෙබිඩි පිළිවෙත.
දැන් බලමු මෙතන තියෙන බටහිර කුහකත්වය සහා දෙබිඩි පිළිවෙත
පිරිමි සුන්ත් කිරිම (කොන කපන එක) ගත්තම ඒකේදි කරන්නේ සම්පූර්ණ පෙරසමම කපලා ඉවත් කරන එකයි ඊට අමතර ලෙස නූළ (frenulum) ඉවත් කරන එකයි. මේ පෙරසම ඉවත් කරාම British Journal of Urology එකට අනුව ලිංගික තෘප්තිය 75% පහළ බහිනවා. ඒ වගේම සංසර්ගයේදි Gliding Mechanism නම් ක්‍රියාවලිය වෙන්නේ නැති නිසා (දාලා අදින කොට පෙරසම මගින් glans එකේ වටේ ඇතිල්ලීම මගින් තෘප්තිය ගන්න එක) ලිංගික තෘප්තිය තවත් පහළ බහිනවා, එතකොට ස්වයං වින්දනය කරන කොට lubrication oil එකක් ඕනේ නැත්නම් හම යන්න පුලුවන් එතකොට 1800 ගණන් වල (මට හරි වර්සේ බලන්න බෑ දැන් Internet slow) Kellogg Doctor කෙනෙක් ස්වයං වින්දනයෙන් පිරිමින් ළමයින්ව ඈත් කරන්න සුන්නත් කිරිම හදුන්වලා දීලා තියෙනවා.
නමුත් මෙච්චර හානි තිබිලත් ඇමරිකාවේ කරන්නේ පොඩි ළමයින්ගේ කොන කපන එකයි (මේකෙන් ඇමරිකාවේම වසරකට ළමයින් 100 ක් මැරෙනවා -google search කරලා බලන්න circumcision deaths ගැන) එතකොට UN/UNICEF/WORD HEALTH ORGANIZATION එකෙනුත් තත්වය මෙහෙම තියෙන කොට HIV වලට නිර්දේශ කරනවා (HIV වැලකෙන්නේ නෑ සුන්නත් කරාම කොන්ඩම් දාලායි ඒක වලක්වාගන්න ඕනේ 60% HIV අඩු වෙනවා කියනවා නමුත් ඇමරිකාවේ HIV කාරයෝ වැහි වැහලා යුරෝපෙට වඩා නමුත් ඇමරිකාවේ සුන්නත් ප්‍රතිශතය 60% වගේ නමුත් යුරෝපේ මේක 20% කටත් වඩා අඩුයි ඉතින් ඒක බොරුවක් කියලා පැහැදිලියි නේ) බටහිර පාලනය කරන්නේ විශේෂයෙන්ම මාධ්‍යය යුදෙව්වෝ මගින් යුදෙව්වෝ ළමයෙක් හම්බ වෙච්ච ගමන් ළමයට දවස් 8 ක් වුන ගමන් කොන කපනවා ආගම නිසා එතකොට යුදෙව්වෝ තමයි මේක බටහිර ප්‍රචලිත කිරිමට දායක වෙලා තියෙන්නේ කියලා පැහැදිලියි එතකොට බටහිර කුහකත්වය ඇවිල්ලා තියෙන්නේ යුදෙව් ආභාෂය නිසා කියලා පැහැදිලියි.
මේක තමයි බටහිර/යුදෙව් කුහකත්වය
ඊශ්‍රාලය පල්ස්තීයනයට ගහලා ළමයි මරන කොට -> ප්‍රශ්ණයක් නෑ
අපේ හමුදාව කොටි මැරුවම -> යුද අපරාධ
මුස්ලිම් එවුන් ගෑණුන්ව සුන්නත් කරාම -> මානව හිමිකම් කඩවීම
ඊශ්‍රාලය/ ඇමරිකාව තමන්ගේ පිරිමි ළමයින්ව සුන්නත් කරාම -> ඒක හිතකරයි වාසි ගොඩක්
ඇමරිකාව ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ ඇල්ලුවාම -> ත්‍රස්තවාදය මර්ධනය
ලංකාව මෙහේ කොටින්ට ගහලා පැන්නුවාම -> යුධ අපරාධ/මානව හිමිකම් කඩවීම.
ඇමරිකාව අනුන්ගේ රටවල තොරතුරු රහසේ ඔත්තු බලන කොට -> තමන්ගේ ආරක්ෂාව උදෙසා
අනෙක් රටවක් කරන කොට -> දේශපාලණ ඇගිලි ගැසීම්
රුසියාව ක්‍රිමියා ප්‍රදේශයේ තමන්ගේ ජනතාව බේරගන්න හමුදාව යැව්වාම -> යුද අපරාධ, සම්බාධක
ඇමරිකාව තමන්ගේ නියෝජියෙක්ව ලිබියාවේ මැරුවා කිව්වම ඒකට යුධ නැව් 2ක් යැව්වා කරපු එවුන්ව අල්ලගන්න -> ඒකට කිසිම ප්‍රශ්ණයක් නෑ
තව මේවගේ ගොඩාක් තියෙනවා බටහිර කුහකත්වයට උදාහරණ මේවා සමහර අය දන්නේ නෑ මොකද ඒවා දැනගන්න යුදෙව් මාධ්‍යය වල තියෙනවා ඒවා කියවලා හරි යන්නේ නෑ. ඒකට Wikileaks වගේ හැංගිච්ච ඒවා කියවන්න ඕනේ youtube එකේම ඇති ඇමරිකාව සිවිල් වැසියන්ව මරන හැටි වගේ.
ඉතින් මේ ගැන කිව්වොත් මම නම් ඉගුරු දීලා මිරිස් ගන්න කැමති නෑ අපේ රටේ ඉස්සර වුනෙත් ඒකයි පෘතුග්‍රීසින්ව පන්නන්න ලන්දේසි ගෙන්න ගත්තා ලන්දේසි හොදයි කියලා ඊට පස්සේ ලන්දේසි පන්නන්න ඉංග්‍රීසි ගෙන්න ගත්තා අන්තිමට ඉංග්‍රීසි රටටම කෙලවලා ගියා ඔන්න ඕක තමයි අපිට වෙන්නත් මුස්ලිම් පන්නන්න ඊශ්‍රාලයට / ඇමරිකාවට සහයෝගය දෙන්න එපා මොකද දෙගොල්ලෝම හොද කට්ටිය නෙවෙයි මුස්ලිම් එවුන්ගේ ගොඩක් එවුන් හොද නෑ තමයි නමුත් යුදෙව්වෝ ගත්තම උන් ඊට වඩා හපන් හිට්ලර් වුනත් යුදෙව්වන්ට කැමති වුනේ නැත්තේ ඒකයි මොකද යුදෙව්වෝ කියන්නේ වසංගතයක් වගේ. හැම යුදෙව්වම මෙහෙම නෑ මම කියන්නේ බහුතරය ගැනයි.