කපරාදු කරන්න බාස් කුළිය

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    බිත්ති කපරාදු කරන්න වර්ග අඩියකට කීයක් ගන්නවාද දැන්? සිමෙන්ති වැලි නැතිව
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    45 වගේ නේද. මාත් මෙදවස් වල කරන ගමන් ඉන්නේ. ගනන්නම් වැඩියේ බලන්නේ නෑ. මිනිහා ගානට මැනලා ඔක්කොම ගනන් හදලා දේනවා මට.
     
    • Like
    Reactions: TNHM