කපරාරු හයි වුනු තැනක් ලෙවල් කරන විදිය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බිත්තියේ කොටසක් වයරින් කරන්න කඩලා අයෙ බදාම ගහල තියෙනවා. ඒක ලෙවල් නෑ. තනියම ලෙවල් කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: kinkon

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මතුවෙලා තියෙන තැන් පොඩ්ඩක් කඩල පුටි අදින්න. පුටි නයිෆ් එකකින් තමයි පුටි අදින්න ඕන. ඊට පස්සේ වැලි කඩදාසියකින් කපන්න. ඊටපස්සේ පේන්ට්.