මචන් කපරාරු කරන්න ඔනෙ නැති සිමෙන්ති ගල් වගයක් තියෙනවද? මෙගැන දන්න කවුරු හරි ඉන්නවද? 
දන්නෙ නැත්නම් bump එකක්වත් දාල sup එකක් දෙන්න

දන්නෙ නැත්නම් bump එකක්වත් දාල sup එකක් දෙන්න



cement blocks nam danne naha, eth soil brick jaathiyak nam thiyenawa eeka kapararu karanne naha. ewa tikak ganan wadei

බම්ප්

bump

Kisima cement galakata Kapararu awashya natha, umbata oani finish eka matha thamai decide wenne. hariyata bandoth honda block galak unath paint karala ganna puluwan. namuth thawama gedarakata galapena finish ekak thiyena cemenk block ekak gana mama ahala na. Ehema galak thibbath oya widiyata finish ekata bandinna hena wiyadamak yayi.
me gena mokada hithenne http://www.amano.lk/amano_cement_concrete_blocks.phpMehe 16/=මචන් දැන් ගඩොලක් කීයක් වෙනවද?
Thanks.Bump
තියනව, Amtrad කියන company එකෙන් තමයි හදන්නෙ. පොඩ්ඩක් search පාරක් දාල බලන්න
