කපල් එකකට යන්න කියාපු තැනක්

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කපල් එකකට යන්න කියාපු තැනක්

    කොළඹට කිට්ටුව තියෙන විවේකයට කවුරුත් යන තැනක් තමයි බත්තරමුල්ලේ තියෙන දියත උද්‍යානය.ඇවිදින්න, වාඩිවෙලා ඉන්න, කන්න බොන්න වගේම විනෝද වෙන්න අවස්ථා රැසක් දියත උද්‍යානයේ තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ විදිහට කවුරුත් දන්න දියත උද්‍යානය ආශ්‍රිතව අළුතින් ඉදිවුන තැනක් තමයි දියත ස්ටේෂන් කියන්නේ. දියත උයනේ ඉඳලා බැලුවම දියවන්නාවේ එහා ඉවුරේ තමයි මේ දියත ස්ටේෂන් එක තියෙන්නේ. 1.jpg

    3.jpg

    2.jpg

    4.jpg

    5.jpg


     
    • Like
    Reactions: SuperX