කප්පම්කරු රෝහලේ - වෙළෙඳසල් ගහපු අය අත්අඩංŜ
කප්පම්කරු පහරකා රෝහලේ - වෙළෙඳසල් හිමියත් පුතාත් අත්අඩංගුවට
ඔහොම තමා කරන්න ඕනි. දුන්නෙ නැත්නම් අල්ලල හිරේ දාන්න ඕනි. කප්පම් නැතුව කොහොමද රටක් දියුනුවෙන්නෙ?
ඔය කප්පම් කාරය පොලීසියෙ අයටත්, ප්රාදේශීය දේශපාලකයටත් තව අයටත් ඔව්ව බෙදල දෙන්න එපායැ.
ඕක සිල්ලර කඩයක් නම් ඒක වහල දාල බඩු ටික පොලීසියෙ මෙස් එකට ගන්න ඕන.
රෑට ගෙවල් වලට පනින හොරුන්ට ගහන උන්වත් අල්ලල කූඩු කරන්න ඕනි. මොකද හොරා හැන්ගිල එනව, කප්පමා එලි පිට එනවා.
මීට පස්සෙ හොරෙක්, කප්පමෙක් ආවොත් තියෙන ටික දීල අපි පරිස්සම් වෙමු.
මොකද මේ දවස්වල කුඩුත් අඩුයිනෙ, බිස්නස් කරපු අය ගාව සල්ලි නෑ.
ඩී.ජී.සුගතපාල
ගාල්ල නගරයේ වෙළඳ සලකින් කප්පම් ගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළඳසල් හිමියාගේ පහරකැමට ලක්ව තුවාල ලබා මීට ටික වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මාගාල්ල ප්රදේශයේ පිදිචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ක්ප්පම්කරු පිහියක් රැගෙන විත් වෙළඳසල් හිමියාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා කප්පම්කරුට පහරදි ඇත.
වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
http://www.lankadeepa.lk/latest_news/