කප්පම් අලියා..🐘

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    1672903525287.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,209
    4,236
    113
    සිංහලු නම් මහ මෝඩ ජාතියක්
    වන ජීවි එකට බැරිද මේ අලියව කැලේකට ගිහින් දාන්න
    මහා මාර්ග දෙපාර්තුමේන්තු වල උනුත් පාරවල් වල වල් අලින්ට ඉන්න දීලා ආතල් එකේ ඉන්නවා
    මුන් එකෙකුටවත් මිනිස්සුන්ට අනතුරක් උනාට කිසිම ගානක් නැති ගානට ඉන්නේ
    ලංකාවේ ඉපදෙන එක තරම් පවක් තවත් නැහැ
    අලියා ඉන්නේ කැලේ තමයි මචං වැඩේ තියෙන්නේ පාර හදලා තියෙන්නේ කැලේ මැදීන්..
    මිනිස්සු කන්න දෙන්න පුරුදු කර ගත්ත එකෙන් අලි කම්මැලි වෙලා පාරට වෙලා ඉන්නවා දැන් මිනිස්සු දෙනකම්ම
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අලියා ඉන්නේ කැලේ තමයි මචං වැඩේ තියෙන්නේ පාර හදලා තියෙන්නේ කැලේ මැදීන්..
    මිනිස්සු කන්න දෙන්න පුරුදු කර ගත්ත එකෙන් අලි කම්මැලි වෙලා පාරට වෙලා ඉන්නවා දැන් මිනිස්සු දෙනකම්ම
    මේ වගේම අලි රන්චු පිටින් පාර අයිනට වෙලා ඉන්නවා හම්බෙගම්වෙ ඉදන් තණමල්විල යන පාරේ, දෙපැත්තෙම මහ කැලේ තියෙන්නේ පාරේ වාහනත් හෙන අඩුයි අලි වැටක්වත් නෑ, හැබැයි ඒ පාරේ යන මිනිස්සු උන්ට කන්න දෙන්නෙ නැති නිසා මේ අලියා වගෙ උන් මිනිස්සුන්ට වද දෙන්නෙ නෑ උන් ගහක කොළයක් ගෙඩියක් කාලා හවසට පාර දෙපැත්තට වෙලා ඉන්නවා :P ආයේ උඩවළව ඩෑම් එක ලග ඉන්න රම්බෝ කියන අලියා, ඌට මිනිස්සු කෑම දෙන්න පුරුදු වුන නිසා එක පාරක් ඌ මිනිහෙකුත් මැරුවා වගේ මතකයි මට :no:
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    තවත් කන්න දෙනව ලැජ්ජ නැතුව..

    මේ වීඩියෝ එකෙන් ලංකාවට උනේ මොකද්ද කියලත් තේරුම් ගන්න පුළුවන්. සමාජයේ අමු බොරුවක් පතුරනවා ලංකාවට කෙළවුණේ පොදුවේ දේශපාලකයෝ නිසා කියලා. ඒක අමුම අමු බොරුවක් ! ලංකාවට කෙල්වුනේ නුගත්, කාලකන්නි, ගන්කබර, නිදහස් අද්යපනයෙන් බිහිවෙච්ච, පහල මද්‍යමපන්තික හැතිකරේ හින්දා... මේ අලියා ඔය තත්වයට පත්කලෙත් ඔය හැතිකරය තමයි ! කැලේ සතාට කැලේ විදිහට ඉන්න දෙන්නේ නැතුව කවන්න ගියා ...දැන් ඌ ගන් කබරයන්ට අරිනව හොදි නැතිවෙන්න !

    වෙන පැත්තකින් ගත්තහම තවත් දෙයක් කියන්න ඕනේ : තවත් බොරු මතයක් සමජයේ පතුරවල තියනවා, අලි කියන්නේ දුර්ලබ සම්පතක් කියලා. එකත් අර වගේම අලි බොරුවක් ! අලි කියන්නේ ඉක්මනිම බෝවන සත්ව කොට්ටාශයක්. මේක විසදන්නම බැරිනම් ඔය අලියට වෙඩි තියලා දන්න තියෙන්නේ. බැරිම අවස්ථාවක් නම් මිනිස් ජිවිතයක වටිනාකම අලියෙකුට වඩා උඩින් තිබ්බට කමක් නෑ....!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    hariyata hari ape unta puke idan pissu.

    boru sathwa karunawa.
     
    • Like
    Reactions: Ryan08

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    පාරෙ යන උන් කන්න දීලා පුරුදු කලා හෝ නැතා දැන් ඕක රිවර්ස් කරන්න බෑ කෑම නොදී හිටියා කියලා..ඔය තග දානවම තමයි ඌ දන්නවා උගේ පවර් එක!
    අඩුම ගානෙ පාර දෙපැත්තෙවත් හරිහමන් වැටක් ගහන්න,අගලක් කපන්න ඕනෙ
    එක්කො නැත්තන් ඕකුන්ට වෙඩි තියලා දාන්ඩෝනෙ මොන මගුලක්ද
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    3:51 අඩෝ අර කැරියා පොඩි ළමයා දාලා දිව්ව නේද 😲💩💩💩💩💩
     
    • Sad
    Reactions: NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    126339039_2758497724406713_8391429200623787477_n.jpg

    පාර අයිනේ ඉන්න අලින්ට අපේ කෑම දෙන්න එපා....
    පේනවනේ කෙලිම්ම සිලි කවරේ පිටින් දීලා.
    අලියා ඕක තෝර බේර ඉන්නේ නෑ ගෙඩිය පිටින් කටේ ඔබාගන්නව මිසක්...
    ඔය පොලිතින්, සිලිකවර ගිහින් අලින්ගේ ආහාර මාර්ගේ හිරවෙනවා.
    ඊට පස්සේ කන්න බැරුව බෙටි ගහගන්න බැරුව අපා දුක් විදලා සතා මැරිලා යන්නේ...
    සත්තුගේ විශේෂයෙන් අලින්ගේ ජීවන රටාව ගොඩනැගෙන්නේ කෑම වතුර හොයාගන්න එකත් එක්ක....
    මෙහෙම පාර අයිනේ අලින්ට කන්න දෙන්න පුරුදු කරගෙන මිනිස්සු කරන්නේ එයාලගෙ ස්වාභාවික ජීවන රටා සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරන එක.
    වන්දනාවෙ යනගමන් ඉතිරි උන කෑම ටික වැට අයිනෙ ඉන්න අලියට විසි කරන එක පිනක් වත්
    කන්න දීලා වැට අයිනට අලි ගෙන්නගෙන් සෙල්ෆියක් ගහන එක වීරකමක්වත් නෙමෙයි.
    සිහිබුද්ධියක් තියනව න්ම් මේ අපරාදේ කරන්න එපා....
    අලින්ට කන්න දෙන්න බෙහෙත් දෙන්න උදව් කරන්න ඕනේ නම් යන්න උඩවලවේ ඇත් අතුරු සෙවනට
    ඒකේ ඉන්නව අම්මා නැති තුවාල අසනීප වෙලා අසරණ උන පොඩි අලි පැටව්
    එයාලගේ යහපත වෙනුවෙන් කරන්න පුලුවන් උදව්වක් කරන්න......

    Copied from-

    Voice For Elephants Sri Lanka
     
    Last edited: