කප්රුක කෝටි 45යි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    adila athata koti 40 k hambunath

    e tika fd ekak dammath masekata 4 Million, :baffled:

    at this inflation rate uta awurudu 10 k withara mokuth nokara survive wenna puluwan neh. :o:rolleyes2:
    Echchara dena ekak na neda bn
    ඕව ඇදෙනවද බං.. අර මෙගා පවර් කියල එකකුත් ආව නේද..
    Eekath koti 40 thiynwa adune na
    අපිටත් බැරිද බන් ලොතරැයියක් කරගෙන යන්න?
    Ba neh
    වංසේ කබල් ගෑවට අතේ සතේ නැහැ නේද බං :lol:
    කිරියෙම එවුන් එකතුවෙලා ගූ ගහලා එලෙව්වත් ආයෙ ෆේක් අටවාගෙන එනවා ලැජ්ජා නැතිව.
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    Echchara dena ekak na neda bn

    Eekath koti 40 thiynwa adune na

    Ba neh

    කිරියෙම එවුන් එකතුවෙලා ගූ ගහලා එලෙව්වත් ආයෙ ෆේක් අටවාගෙන එනවා ලැජ්ජා නැතිව.
    මං සිරි අය්යත් නෙවෙයි රහලුත් නෙවෙයි වරුණ පොන්නයො 😆 2020 උබට තියල ඇරපු එකා මේ ටිකට උබට අමතක උනාද :lol:
     
    • Like
    Reactions: NRTG

    811

    Member
    Sep 6, 2022
    18
    -6
    1
    Just check the probability. To win this lottery, you need to match an English letter, a special number, and four lottery numbers. Multiply all the event counts: 26*99*98*97*96*99. 😨 The variations are so high that the probability is very slim (increased with how many tickets are you buying). But actually, it is possible to win, but you can't say when this would happen. So, if you need a lottery win, just select a lottery with the fewest events. However, 40 rupees against 450 million is a fun betting, so I want to check my luck today. 😄
    Try from www.811.lk
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,890
    113
    දිණුම් ඇදලා මාස 5කට පස්සේ prize එක claim කරනවා. එතකොට සිංහලුන්ට අමතක වෙලා
    මම නිව්ස් එකක් දැක්කා ටිකට් එකක් ඇදුනා කියලා ඌව උස්සලා.
    උබ claim කරන්න කලින් උබට ඉස්සුවොත්? 😂
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම නිව්ස් එකක් දැක්කා ටිකට් එකක් ඇදුනා කියලා ඌව උස්සලා.
    උබ claim කරන්න කලින් උබට ඉස්සුවොත්? 😂
    කවුරු වත් දාන්නේ නෑ නේ මචං. Ticket එක විකුනපු අලෙවි නියෝජිත විතරයි හොයන්න පුළුවන් winner ඉදිරිපත් වෙනකං.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    787
    921
    93
    They are not printing all the possibilities in the tickets neah , if so this should have won earlier , they may printing selected set of numbers , which means these are not 100% random lotteries
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2022 ජනවාරි වල 22.30 කට ගත්ත උන්ට දැන් කපුරුක ලැබුණා වගේ ඇති දැන් price එක 7.50 යි :lol:


    Untitled-Copy.png
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ඕක කෝටි 24 තියෙන කාලෙ ඉදන් ගත්තෙ, මන්න්ම් දැන් ගන්න එක නවත්තලා දැම්මා. මේ යන විදියට ඕකෙ සබාපතියගෙ පුතාට ඇදෙයි පලවෙනි දිනුම
    Oka boruwak ban.
     
    • Like
    Reactions: NRTG