කප්රුක ජයමල්ල කෝටි 48

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පලවෙනි තෑග්ග ඕකෙ සභාපතිගේ ගෑනිට ඇදෙයිද දන්නෑ
    උබලා හිතන්නෙ මේක කීයටද යයි කියලද? මට හිතෙන්නෙ කෝටි 50න් මෙහා ඇදෙයි කියලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ලබන සිකුරාදා අදින එකක් ගත්තා පුත්තලමට යන ගමන්. ඇදෙයිද?
    1703218397437.jpeg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    පලවෙනි තෑග්ග ඕකෙ සභාපතිගේ ගෑනිට ඇදෙයිද දන්නෑ
    උබලා හිතන්නෙ මේක කීයටද යයි කියලද? මට හිතෙන්නෙ කෝටි 50න් මෙහා ඇදෙයි කියලා
    :lol:
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලබන සිකුරාදා අදින එකක් ගත්තා පුත්තලමට යන ගමන්. ඇදෙයිද?
    View attachment 221397
    අඩේ ඔය ටිකට් මෙහෙ නෑනෙ දැන්
    කවදද ගත්තෙ උබ
    ඌ ඉලක්කම වැහුවට වචනෙ වහල නෑනෙ. ලස්සනට පේනවනෙ ඒක.
    ඒකනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කීයක් හරි දිනුමක් ගන්න ඕනේ නම්,
    දිණුම් වාරය ඔත්තේ නම් barcode එකත් ඔත්තේ එකක් ගන්න.
    දිණුම් වාරය ඉරට්ටේ නම් barcode එකත් ඉරට්ටේ එකක් ගන්න.
     
    • Wow
    Reactions: SHAN_22

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හම්බෙන්නේ නැති ජය මල්ල.... :ROFLMAO:

    ඕක කෝටි 100 වගේ උනාම මහින්ද මහත්තයාගේ කාට හරි දීලා දායි.. :love2:
     
    • Haha
    Reactions: hasithayad