කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    Malinda aiya ekka karapu 3rd podcast eke kiyanawa ape unique idea ekak prototype karala hari issarahata genawoth ona help ekak dennam kiyala.
    mata unique product ekak 1st sample working product ekata wenakam hadala thiyenawa. problem ekakata solution dena product ekak. help ekak denna puluwanda?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    ආයෙ කිරියට සෙට් වෙන්න බැලුවෙ
    ගොඩ කාලෙකින් ආවෙ නෑ...

    කස්ටිය දන්නවා ඇතිනෙ ඉස්සරහ ඉම්පොර්ට් කරන දේවල් වලට කෙල වෙනවා ( අඩු කරයි ගොඩක් ) ඉතින් එක්ස්පොර්ට් තමා බලන්න ඕනි. මගෙ යාලුවො ටිකක් නම් තේ කොල රට පටවන්න හදනවා ඒත් එකේ ප්‍රොසෙස් එක මාර කම්ප්ලිකේටඩ්. අනික එකම රහ දෙන්න ඕනිනෙ, කොත්තු බාස් වගේ තමා, වෙනස් උනොත් බඩු.

    කොහොම හරි මේ පැත්තෙ නම් ( රත්නපුර ) ගොඩක් වෙලාවට යැව්ව දේවල් තමා මැනික්, තේ, රබර්. ( ඇඳුමුත් යවනවා මෙහෙ සෝන් වලින් ඒව අයිති ඉතින් ලොකු ලොකු අයටනෙ )

    රබර් කියන්නෙ ලොකුවටම යන දෙයක්, හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහට රබර් කපන්න අය නෑ. කොල්ලො කෙල්ලො කැමති නෑනෙ රබර් කපන්න වත්තක. ඕකට සොලියුශන් එකක් අනිවා ඕනි වෙනවා. මන් හෙව්ව විදිහට නම් ඉන්දියාවෙ තියෙනවා ඩොලර් 100-150ට අතේ ගෙනියන මැශිමක්. ඒත් රබර් කපනවා කියන්නෙ මාර එක්ස්පීරියන්ස් එක ඕනි වැඩක්. පොඩ්ඩක් ඇද උනොත් කට් එක මාස 6ක් කපන එක 1-2ට බහිනවා. අනික ශීට් දාන එක, ඒක නම් ඕනි නම් කිරි ගන්න අය ඉන්නව කෙලින්ම දෙන්න පුලුවන්.හැබැයි වර්ක්ෆෝස් එක නම් නෑ ශුවර්. රබර් වතු ඔක්කොම ලස්සන තැනි වල නෑ, ඔක්කොම වතු වල කැලෑ කපල පිට්ටනි වගෙත් නෑ. ෆුල්ම අනාත උනත් මම නම් හිතන්නෙ නෑ ගමේ කොල්ලෙක් වත් දැන් කාලෙ රබර් කපන්න ඕකේ වෙයි කියල.

    ඕකට එන සොලුශන් එක තමා ඖටොමේටඩ් කරන එක, ඒ වියදම් දරන්න ලැහැත්ති නෑ කවුරුත්, සල්ලිත් නෑ ඔය අක්කර 5-50 වතු කරන අයට එහෙම අම්මට සිරි වෙන්න. කිලෝ එක 250-270ක් වගේ මන් හිතන්නෙ දැන් යන්නෙ. තමන්ම වත්ත බලාගෙන කරනවා නම් ගේමක් ගැහුවැකි. මැනේජර්ල දාල කරන එක සාර්ථක නෑ වැඩිය.

    ඔන්න කාට හරි සාපේක්ශව අඩු ගානකට හොඳ සොලියුශන් එකක් දෙන්න පුලුවන් නම් පට්ට ගානක් හොයාගන්න වගේම ලෙජන්ඩ් එකක් උනෑකි ලන්කාවෙ ලොකු ඉන්ඩස්ට්‍රියක් ගොඩක් දැම්ම කියලා.

    ඊට පස්සෙ තියෙනවා තේ. තේ තනියෙන් තමන් වවාගෙන ලාබයක් අරන් ඒකෙන් ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි ලොකූ වතු කරපු අය මම දන්න තරමින් කෙල කරගත්තා, දම් රෝ එකෙන් පේන තෙක් මානෙක තියෙන වතු ටික ගත්තානෙ නුවර එලි පැත්තෙ නම්. මෙහෙත් සුපිරියට කරන් හිටිය ලොකු වතුකාරයෝ ජරා තේ යවන්න ගිහින් නාගත්තා.
    ඖස්ට්‍රේලියාවෙ තේ සීන් එකෙන් ලන්කාවට කෙල වෙන කතාවකුත් තියෙනවා...

    20160221_080730_RichtoneHDR.jpg

    RIMG0014.jpg

    ඔය උඩ තියෙන්නෙ ඔසී වල තේ වතු, ඕවත් එක්ක මෙහෙ හැප්පෙන්න ලේසි වෙන එකක් නෑ. අපේ එකම වාසිය රස, උන් කොහොම හරි ජීන්ස් මොඩිෆයි කරල ඒක අල්ලපු කාලෙට ඒකත් බඩු.

    අපේ අය රෙපියුටේශන් එක කාගත්ත සීන් එකක් තියෙන්නෙ, ඔහොම කෙල උනොත් කිලෝ එකට දෙන රු.100 දෙන්න වෙන එකක් නෑ මොකද ලන්කාව ඇතුලෙ විකිනෙන එකෙන් විතරක් නෙමේනෙ ඔය ගනන් හදන්නෙ රු.20,000ටත් කිලෝ එක දෙනවා ඇති හොඳ එකෙන්.
    ඕක නම් ලන්කාවෙත් ඔටෝමේටඩ් කරල තියෙනවලු උඩම දල්ල කැපෙන එක.

    ලන්කාවෙ ඩ්‍රෝන් එකක් වත් හරි නම් යවන්න බෑනෙ නැත්නම් කස්ටම් ඩ්‍රෝන් එකක් ගහල පෝර හෙම දාල හරියට ප්‍රොග්‍රෑම් කරල ඒ ඒ සෙක්ටර් වලට වැටෙන්න ( හුලන් එක්ක කොහොම ප්‍රැක්ටිකල් වෙයිද දන්නෙ නෑ, ප්ලේන් වල ගිහින් දාන එකේ ඩ්‍රෝන් එකෙන් බැරි වෙන එකක් නෑ හුලන් යටටනෙ විදින්නෙ ) සුපිරියටම කලෑකි. හැබැයි ඉතින් ලක්ශ 10-15ක් යයි ඩ්‍රෝන් එකට, රජයෙන් සප් එකක් ඕනි.

    හැබැයි තාම රු.15,000ට මනුස්ස්යෙක් ගන්න පුලුවන් ඔය ටිකම කරගන්න, අර ලක්ශ 15ව එෆ්.ඩී. එකක් දැම්ම නම් එකෙන්ම පඩියත් ගෙවෙනවා, ඒත් ඉතින් 6%-8% කින් අවුරුද්දට මුදලේ අගය අඩු වෙද්දි ඒක වෙනම කතාවක්.

    කවුරු හරි එෆ්.ඩී. එකකින් ජීවත් වෙන්න ඉන්නවා නම් මාසෙට තමන්ට ඕනි ගාන වගේ තුන් ගුනයක පොලියක් එන ගානක් දාන්න. අපි සාමන්යෙන් 12%ක් අවුරුද්දට හම්බෙනවා කියමුකො. මසෙට 50,000ක් ඇති නම් ලක්ශ 50ක් දාන්න ඕනි, හැබැයි ඇත්තම මුදලේ අගය අඩු වීම 6% කිව්වට මම නම් හිතන්නෙ ඒක 10%-12%ක් වෙනවා. ඒ කියන්නෙ කෝටියක් දාල එකේන් 50යි ගන්න ඕනි ඉතුරු 50 ආයෙ එෆ්ඩී එකටම ඇඩ් වෙන්න ඕනි අඩුම ගානෙ.හරිම නම් කෝටි 1.5ක් දාල එකෙන් 50ක් පාවිච්චි කරන්නයි ඕනි. ඉතුරු 1ම ආයෙ දාන්න ඕනි. මම දන්න ඩොකාල ඉන්නවා වාහන ඉඩම් විකුනල එෆ්.ඩී දාල, හැබැයි මුලු ගානම ගන්නවා, ලක්ශ 2-3ක් එනවා නම් ඔක්කොම ටික අදිනවා ලමයිව කෝස් වලට යවන්නයි අරවයි මේවට. අවුරුදු 10-20කින් මලෝත් හරි නැත්නම් ඉතින් ලක්ශෙක, 50,000ක වැඩ තමා අර 3න් කරගනන් වෙන්නෙ.

    අනික තමා ගාමන්ට්ස්. ගොඩක් කොල්ලො ඉන්නවා මොනව නැතත් ගාමන්ට් ගියෑකිනෙ කියල ඉන්න, මොනව නැත්ත් වීල් එකක් හයර් කලෑකි කියල හිටියා වගේ, ගිය පාර ආන්ඩුවෙන් ඒක නවත්තන්න ගියා හරි ගියේ නෑනෙ.
    හැබැයි ගොඩක් ගාමන්ට්ස් දැනටම ලන්කාවෙන් ඔය අප්‍රිකාව පැත්තෙ රටවල් වලට අරන් යන ගමන් ඉන්නෙ. මොකද එහෙ ඉතින් චීප්ම ලේබර් මෙහාට වඩා. අපේ නෑ අය්ය කෙනෙක් ඉන්නවා එච්.ආර්. ලොක්කෙක්, මිනිහා ගියා ඕකක කන්සල්ට් කරන සීන් එකකට, උන් හරියට බොක වත් දාන්නෙ නෑලු ඒවල ටොයිලට්ස් වල, ෆුල්ම අනාතයිලු, කන්න දෙන්නෙත් ඔය රොටියක් වගේ එකකුයි මාලුවකුයිලු. ගාමන්ට් සීන් එකත් ගියාම ජොබ් කීයක් කෙල වෙයිද...

    දැන් මේක කියෝන ජොබ් කරන කෙනෙක් මේව අදාලම නැති කෙනෙක් හිතන්න පුලුවන් අපිට මොකෝ ඇති යන්තම් අපි බේරිලා කියල, දැන් රජයට ඔය ඉන්කම් නැති උනාම ඒවා අල්ලන්නෙ කොහෙන් කියලද උයාල හිතන් ඉන්නෙ?

    ගොඩ යාමක් තියෙන්නෙ එක්කො එක්ස්පොර්ට් ගොඩ දාගන්න ඕනි, එක්කො සන්චාරකයෝ අම්මට සිරි වෙන්න එන්න ඕනි එක්කො වරායවල් ගොඩ කරකර දෙන්න ඕනි දම්මික පෙරේරා කිව්ව වගේ.

    වැඩේ කියන්නෙ ලන්කාවෙ කිසි දෙයක් පටන් ගන්න ලේසිත් නෑ, සපෝට් එකත් නෑ. ලන්කාවෙ ලොකු කේසින් හිඟයක් තියෙනවා, කම්පියුටර් කේසින්, ඉස්සර අපි ගත්තෙ 1400-1600 දැන් 3700යි. කේසින් ගහන බිස්නස් එකකට අත ගහන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඔන පටන් ගන්න කාලෙ.

    අනික තමා අයි.ටී.
    ඇන්ඩ්‍රොය්ඩ් ඩෙව් ඉගෙනගන්න, ඇප් ගහන්න. මන් දන්න යාලුවො ඉන්නවා ලක්ශ 4-5 හොයනවා මාස කිහිපයක් පරන ඇප්ස් වලින්, හෑබැයි උන් පට්ට කට්ටක් කෑවා සහ පට්ට යුනීක් අයිඩියාස්. හෙලකුරු එක මාසෙට ලක්ශ 50ක් විතර හොයනවා ඒකෙන් විතරක්. හපන් එකෙනුත් ලක්ශ 80ක් විතර එන කතාවක් ආරන්චි උනා ඒක නම් කන්ෆර්ම්ඩ් නෑ. අයිඩියාමාට් ඇප් වලින් මාසෙට ලක්ශ 50ට වඩා ගන්න තුන් දෙනෙක් ඉන්නවා, එකක් ලොකේශන් හොයන එකක්, අනික කවි බන, අනික ෆෙන්ශුයි. මගෙ පන්තියෙ කෙල්ලෙක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලාසෙට ලක්ශ 10කට වඩා හොයනවා ජී.ටී.ඒ. එකේ එක එක ක්ලිප්ස් දාල ( ටාගට් කරල තියෙන්නෙ සුද්දො )

    ඉතින් බලන් ගියාම පේනවා ඇති එක්කො එක්ස්පෝට් ගොඩදාන්න ඕනි, එක්කො ගේම් එකක්, ඇප් එකක් ගොඩ දාන්න ඕනි ( ලේසිම එක ) නැත්නම් රටටම බඩු.

    මෙතන ඉන්න පුලුවන් පට්ට අයිඩියාස් තියෙන අය, අනිවා ඉන්නවා. ඔය මම කිව්ව ප්‍රශ්න වලට ඔයාලට සොලියුශන් එකක් දෙන්න පුලුවන් නම් ජීවිතේම ගොඩ දාගෙන , ඇමතියෙකුට් සෙට් කරගෙන කෙලිනම් ලන්කාවෙ අම්මට සිරි එකෙක් උනෑකි.

    ඇමතියෙක් ගෑව්වෙ ලන්කාවෙ ඇමතියෙක් අඳුරනවා නම් ජීවිතේ පට්ටම ලේසියි. ඒක ඉතින් හැටි ඕවා හැදෙන්නෙ නෑ හදන්නත් බෑ. අයිස්ලන්ඩ් වල කමඩියන් කෙනෙක් 'බෙස්ට් පාටි' කියල නම දාන් ඇවිත් ඔච්චර ජීවත් වෙන්න පට්ටම රටක් විදිහට රෑන්ක් වෙලා තිබිලත් මේයර් උනේ උන්ටත් පොලිටිශින්ස්ලව එපා වෙලා නිසා.
    ඉෆ් යූ කාන්ඩ් ඩිෆීට් දෙම්, ජොයින් දෙම් ද මොකක්ද කියනවනෙ නෙහ්.

    කොහොම හරි කමක් නෑ, නිකන් ඉන්න ගමන් හිතල බලන්න...හොඳ අදහසක් තිබ්බොත් ඒක කරන්න ට්‍රයි කරන්න. කම්මැලි හෝ වැඩ වැඩි නම් මෙතන පෝස්ට් එකක් දාන්න. කරන්න පුලුවන් අයිඩියා නැති කෙනෙක් හිටියොත් ඒක බලල කරයි.

    ඉස්සරහට ආර්තිකේ පට්ට අමාරු වෙයි කියල තමා මට නම් හිතෙන්නෙ, හැබැයි ඉතින් ඔයාල ඔය කරන ජොබ් එක කරන් පාඩුවෙ හිටියම ඇති කියල හිතෙනවා නම් ඉතින් ඒකෙත් වරදක් නෑ, වෙන්න කලින් ප්‍රශ්න ඔලුවට දාගන්නෙ මොකෝ නෙහ්, හෙට මලොත් හෙම? ( ඒත් ඇත්තටම කී දෙනයිද එහෙම මැරෙන්නෙ ලොල් )

    p.s- මගෙ නම් ටාගට් එක කොහොම හරි ඇප් වලින්ම ගේමක් ගහගන්න එක, මට තාම ඇප් වලින් එහෙම ගේමක් ගහන්න බැරි උනා ඇත්තම කතාව කිව්වොත්. අන්තිමට මන් හැදුවෙ රාවණා කියල android ගේම් එකක් මේ තියෙන හයිප් එකත් එක්ක ඒක අල්ලල යයි කියල හිතුවා උනේ නෑ...

    කෝඩ් කරන්න දන්නෙ නැත්නම් හොඳ අයිඩියා එකක් තියේ නම් ස්ටාටප් එකකට දීල අඩුවෙන් කරගන්න, එෆ්බී, ටික්ටොක් ( කට්ටිය හිනා උනාට සුපිරිම රීච් ගන්න පුලුවන් ප්ලැට්ෆෝම් එකක් ) දාල මාකට් කරගන්න.

    මගේ වීඩියෝ එකක් බලල සයිට් එකක් ගහපු මල්ලි කෙනෙක් ලඟදි මාව හම්බෙන්න ආව, අවුරුද්දට පාරලු අප්ඩේට් කරන්නෙ, ඒලෙවල් පේපර්ස් තියෙන්නෙ, මාසෙට ඩොලර් 200-300ක් එනවලු. ලන්කාවෙ i8 4ක් තියෙන අයිටී කම්පැනි එකක් තියෙන්නෙ, එයාලටත් තියෙන්නෙ සයිට් තමා.

    මන් අයි.ටී සහ බිස්නස් ගැන ආයෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.

    එහෙනම්, ජය !​

    කාලෙකින් නේ, මුලින් දාපු එකා දෙකකේ නෑ අන්තිමට රාවනා ගේම් එක ගැන කියල තිබ්බ නිසා අපහු උඩට ගිහින් නම බැලුවා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    "ජී.ටී.ඒ. එකේ එක එක ක්ලිප්ස් දාල" Grand Theft Auto ???
     
    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    ලන්කාවෙ i8 4ක් තියෙන අයිටී කම්පැනි එකක් තියෙන්නෙ, එයාලටත් තියෙන්නෙ සයිට් තමා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔන්ලයින් සීන් වලට පට්ට ලක් එකකුත් ඕනා බන්. . ටික කාලයක් ඉවසන් ඉන්න වෙනවා. .
    දරුපවුලක් නඩත්තු කරන් ගොඩයන්න ටිකක් අමාරුයි බැරිකමකුත් නෑ. . කාලේ යන එක තමයි වැඩේ. .

    කොහොමහරි මොකකින් හරි ගොඩ ගියොත් ඕනතරම් අවස්තා තියෙනවා සල්ලි හොයන්න. .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි මචෝ....ගොඩක් වටිනවා... මොරාල් අප් වෙනවා...උඹේ යූටියුබ් චැනල්1ක් කරනවාද ? පෝඩ්කාස්ට් කරනවද ? තියේනම් ශෙයාකරනවද බ්‍රොදර් අපිටත් බලන්න..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇප්ස් වලින් හොයන්න පුලුවන් ඒකෙ කතා දෙකක් නැහැ
    මම නිකන් ඩික්ශනරි ඇප් එකක් හදලා දාල තිබ්බා, ඒකෙ ඩවුන්ලෝඩ් 20K වගේ තිබ්බා නමුත් යූසේජ් එක පට්ටම අඩුයි. (මොකද ඩික්ශනරියක් කියන්නෙ ඉඳල හිටල යූස් වෙන එකක් නේ)
    ඒකෙත් මාස හය හතකට ඇඩ්මොබ් වලින් ඩොලර් 100ක් එනවා, දැන් ඒක ඇප්ස්ටෝ එකෙත් නැහැ, Apple account එක රිනීවු කරේ නැතුව, තාම සල්ලි එනවා හැබැයි. ඇප් එක දාපු එවුන් තාම තියන් ඉන්න නිසා
     
    • Like
    Reactions: Kolama

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මට හරි ආසයි බන් අර බාන් බඩි කියන ගේම් එක වගේ එකක් හදාගන්න. එකේ කොපියක් නෙමෙයි. ඒ වගේ වෙනත් එකක්. මේක කරගන්නේ කොහොමද බන් ? සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි (ලැබුනොත් ගන්නවා). ජොලියට. අපේ අයිඩියාස් ටික කිව්වම කාටහරි කියල හදා ගන්න පුලුවන්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට හරි ආසයි බන් අර බාන් බඩි කියන ගේම් එක වගේ එකක් හදාගන්න. එකේ කොපියක් නෙමෙයි. ඒ වගේ වෙනත් එකක්. මේක කරගන්නේ කොහොමද බන් ? සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි (ලැබුනොත් ගන්නවා). ජොලියට. අපේ අයිඩියාස් ටික කිව්වම කාටහරි කියල හදා ගන්න පුලුවන්ද ?
    එහෙමත් පුලුවන් නමුත් ගේම් ඩිවලොප්මන්ට් වලට හෙන ගානක් වියදම් කරන්න ඕන
    මම පොඩි ගේම් එකක් හදන්න ගත්තා, ලංකාවෙන් ග්‍රැෆික් කරගන්න එකෙක් හොයාගන්න බැරි උනා, ලගදි තමයි ග්‍රැෆික් කරන එකෙක් හොයාගත්තෙ මගේ ගානට හරියන්න
    තමන්ට ඩිවලොප්මන්ට් පුලුවන් නම් දැන් ගොඩක්ම අමාරු නැහැ Unity/Unreal වගේ ඒවයින් සෑහෙන ලේසියෙන් සාමාන්‍ය 2D ගේම් එකක් කරගන්න පුලුවන්
    වෙලාව තියනවා නම්
    YT ටියුටෝරියල් ඕන තරම් ඕන එකකට තියනවා