කප්රුක කීයට යනකන් යයිද බන් තව.
ඊලග සතියෙ කෝටි 48. දැන්නම් මිනිස්සු ඕක ගන්නවත් අඩුයි. ඉස්සර කෝටි 24 වගේ යද්දි දවල් 1 පහු උනාම මෙපැත්තෙ ඕක හොයන්නම නෑ විකිණිලා. දැන් හවස 4වෙද්දිත් මාර තොගයක් ඉතිරිවෙලා තියනවා හැමතැනම.
කෝටි 50පනින්න කලින් දීලා දායි.
හ්ම්ada gannam ekak
විශ්වයේ ආකර්ෂණය ලබාගන්න ඒක කරේඋඹ නේද දැම්මේ අැදුනා කියලා
Wadakata qthi deyk karapan oya tool eken
eka thamai wenneමට නම් පේන්නේ ඔය ලොතරැයි කලින් දිනුම් ඇදලා පස්සෙ ප්‍රින්ට් කරනවා කියලා.
matath hithenawaමට නම් පේන්නේ ඔය ලොතරැයි කලින් දිනුම් ඇදලා පස්සෙ ප්‍රින්ට් කරනවා කියලා.
මට නම් පේන්නේ ඔය ලොතරැයි කලින් දිනුම් ඇදලා පස්සෙ ප්‍රින්ට් කරනවා කියලා.
කප්රුක කීයට යනකන් යයිද බන් තව.
ඊලග සතියෙ කෝටි 48. දැන්නම් මිනිස්සු ඕක ගන්නවත් අඩුයි. ඉස්සර කෝටි 24 වගේ යද්දි දවල් 1 පහු උනාම මෙපැත්තෙ ඕක හොයන්නම නෑ විකිණිලා. දැන් හවස 4වෙද්දිත් මාර තොගයක් ඉතිරිවෙලා තියනවා හැමතැනම.
කෝටි 50පනින්න කලින් දීලා දායි.
mokakda e tool ekaWadakata qthi deyk karapan oya tool eken