කප් රුක් පූජා

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා.. කප් රුක් පූජාවක් කල කවුරු හරි ඉන්නවද..
    ඒ චීවරය / කොඩිය මහගන්නෙ කොහෙන්ද?
    අවශ්‍ය වතාවත් එහෙම ගැන පොඩ්ඩක් කියපල්ලා
    රුවන්මැලි මහ සෑයට කප් රුක් පූජාවකට කීයක් විතර යාවිද ?
    ලොකු උදව්වක්
    පින්
    චගු

    කප් රුක් පූජාව කියන්නෙ මොකක්ද කියල නොදන්න උන්ටයි මේ:

    http://madayagelokaya.blogspot.com/2012/07/blog-post_19.html

    DSC01995.JPG
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    විශේෂයෙන් මහල දෙනවද කියල නම් දන්නෙ නෑ බන්.අපි රෙදි අරන් මහගන්න එක තමයි හොඳ දන්න විදිහට.රුවන්වැලි සෑයට කොච්චර රෙදි ඕනෙද කියල නම් හරියටම දන්නෙ නෑ බන්.හොයල කියන්නම්.රෙදි කච්චි අරන් එකට මහල තමයි හදන්නෙ.

    මහියංගනේ නම් මීටර් 90ක් විතර තියෙනවා.

    ටිකක් වැඩිපුර පළල රෙද්දක් නම් රුවන්වැලි සෑයට හොඳයිලු.

    කට්ටිය නම් ගොඩක් ඕනේ.පිරිමි අයට විතරයි උඩට නගින්න දෙන්නේ.පිරිකර අරව මේව හැම දෙයක්මත් ඕනේ.මේ වෙලාවේ නම් හරියටම පැහැදිලි ව්ස්තරයක් කියන්න විදිහක් නෑ.දන්න කෙනෙක් කියයි.නැත්තම් අහල කියන්නම්.

    අපි මහියංගනේ එකක් කලා.නෙලුම් මල් පූජාවකුත් එක්කම.
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    BUMP දුන්න හැමෝටම ස්තුතියි

    බොහොම පින් මචන්.
    මම හිතාගෙන ඉන්නෙ රුවන්මැලි මහ සෑයට හරි සෝමාවතී චෛත්‍යවහන්සේට කප් රුක් පූජාවක් කරන්නයි.
    මේ ගැන මොනවහරි තොරතුරු තව ලැබුනොත් මෙතන දාපන් මචන්.. ලොකු පිනක් .

    oya kodi pittah vala 2nd cross street 1k kadeka man dakka..

    බොහොම පින් මචන්.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    චගු;14192247 said:

    මම හිතාගෙන ඉන්නෙ රුවන්මැලි මහ සෑයට හරි සෝමාවතී චෛත්‍යවහන්සේට කප් රුක් පූජාවක් කරන්නයි. .
    ]

    ටිකක් ලොකු මුදලක් යාවි මචන්.

    ඕක හොඳටම සංවිධානය වෙලා කරන්න ඕනෙ මචන්.සමහර අය ඕකෙ බුදුගුණ එහෙමත් ලියනව මචන්.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ටිකක් ලොකු මුදලක් යාවි මචන්.

    ඕක හොඳටම සංවිධානය වෙලා කරන්න ඕනෙ මචන්.සමහර අය ඕකෙ බුදුගුණ එහෙමත් ලියනව මචන්.

    ඔව් මචන්.. මාත් හිතනව ටිකක් වියදම් යාවි කියලා.. මම ලඟ එකතු කරගත්තු සල්ලි ටිකක් තියෙනවා මචන්.. යාළුවො සෙට් එකකුත් එකතු වෙනවා.. ටික දවසක් යාවි වැඩේ කෙරෙන්න..

    බුදු ගුණ ලියන එක හොඳ අදහසක් මචන්.. පින් මේ තොරතුරු වලට සහො
     
    nish11

    Member
    Feb 4, 2010
    19
    0
    1
    mama kala ruwanweliseye...
    300m one..
    mama kotuwe kadekin kodiye print reddak gaththa... gedera mahala gaththe..
    rupiyal 30,000 wage yai
    ruwanweliseyata kalin call karala dinayak daaganna... wahina dawas walata oya pinkama karanna ba.. arath thawa hamuduru waru udaw wenewa.. ae hamuduruwanta pirikara ehema geniyanta..
    oya kodi redde thiyenne nil,kaha,rathu,sudu,thambili depaarak print karala.. oka dekata kapala ganna puluwan.
    wadi wisthara one num message karanna..
    BS
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම පින්..
    මම අහල තියෙනවා චීවර රෙදි වලින් රුවන්මැලි මහ සෑයට කප් රුක් පූජාව කලාම, පසුව ඒ රෙදි වලින් චීවර හදල දුශ්කර ආරන්‍ය වල ස්වාමීන්වහන්සේලාට
    පූජා කරනවා කියල.
    මම යාලුවො එක්ක සල්ලි එකතු කරනවා ඒහෙම කප් රුක් පූජාව කරන්න. කොටුවෙ රෙදි ගත්ත කඩේ නම පුලුවන් නම් මට කියන්න සහෝ
    තෙරුවන් සරණයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    චගු;15876330 said:
    බොහොම පින්..
    මම අහල තියෙනවා චීවර රෙදි වලින් රුවන්මැලි මහ සෑයට කප් රුක් පූජාව කලාම, පසුව ඒ රෙදි වලින් චීවර හදල දුශ්කර ආරන්‍ය වල ස්වාමීන්වහන්සේලාට
    පූජා කරනවා කියල.
    මම යාලුවො එක්ක සල්ලි එකතු කරනවා ඒහෙම කප් රුක් පූජාව කරන්න. කොටුවෙ රෙදි ගත්ත කඩේ නම පුලුවන් නම් මට කියන්න සහෝ
    තෙරුවන් සරණයි

    ජනවාරි 13 කප්රැක් පූජාවක් තිබ්බා රැවන්වැලි සෑයේ. අපේ අම්මා සහභාගි වුනා. ඒක සංවිධානයක කලේ පනාගොඩ යුධ හමුදා මූලස්ථානයෙන්. මම විස්තර අහලා කියන්නම්.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ජනවාරි 13 කප්රැක් පූජාවක් තිබ්බා රැවන්වැලි සෑයේ. අපේ අම්මා සහභාගි වුනා. ඒක සංවිධානයක කලේ පනාගොඩ යුධ හමුදා මූලස්ථානයෙන්. මම විස්තර අහලා කියන්නම්.

    ස්තුතියි සහෝ.. බොහොම පින්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ අපි කරපු එකක්.
    පුළුවන් නම් මෙහෙම එකක් කරන්න. හැබැයි ගොඩක් පිරිස ඉන්න ඕනේ. නැතුව මෙහෙම දෙයක් කරන්න බෑ. හැබැයි පින නම් අප්‍රමාණයි...

    https://www.facebook.com/media/set/?set=a.170269123135671.1073741836.155780434584540&type=3

    සාදු සාදු සාදු
    ගොඩාක් පින් අපිත් එක්ක මේ උතුම් පින්කම ගැන කිව්වට.
    ඔබට ඉතාම ඉක්මනින් සතර අපායෙන් මිදී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වන්නට මේ පින හේතු වේවා.. මේ භවයෙහි පිරිනිවන් පාන්නට නොහැකි වුවොත්, ඔබේ අවසාන මොහොතේදී මේ කරන ලද උතුම් පින් කම් සිහිවේවා.. නිවන් දකිනා ජාති දක්වා සතර අපායෙන් මිදී කෙටිම පහසුම මඟින් නිර්වාණාවබෝධය වේවා.
    තෙරුවන් සරණයි