කපිල වස්තුපුර ධාතූන් වහන්සේලා....
මෙහෙම පොලිම තිබුනට ඉක්මනට ඉක්මනට ඉස්සරහට යනවා
මේ ගොඩනැගිල්ල අතුලෙ තමයි ධාතූන් වහන්සේලා තැන්පත්කරල තියෙන්නෙ
බෞද්ධ හැමෝම දන්නව ඇති කැළණිය මානෙල් වත්ත විහාරයේ කපිල වස්තුපුර සිට වැඩමවූ අප භාග්‍යවත් තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා මේ දින වල පෙන්නනව කියල. ඉතින් ඊයේ දින 19 වන දින සිට 22 දක්වා මෙය ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම 22 දෙවෙනිදයින් පස්සේ ලංකාවේ ප්‍රදේශ කිහිපයක මෙම ධාතූන් ප්‍රදර්ශණය කරනු ලබනවා. 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 , 05 මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරණු ලබයි.ඉතන් ඊයේ දිනයේ රාත්‍රියේ මමත් ගියා ධාතූන් වන්දානා කරන්න. දිග පෝලිමක් තිබුනා. පැය 3ක් විතර ඉදල පාන්දර 1 ට විතර වන්දනා කරන්න ලැබුනා. පුලුවන්නම් සිංහල බෞද්ධ හැමෝම මෙම පුන්‍යකර්මයට සහභාගී වෙන්න.
මුලින්ම කියන්න ඔනෙ යනවනම් සුදු අදුමකනි සැරසිල යන්න. ඒ වගේම සංවර හැසිරෙන්නත් ඕනෙ. ඇතුල්වෙනකකොට ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරගන්න.
අනික තමයි ධාතූන් වහන්සේලාව පිංතුර ගන්න එපා. මමත් කැමරාව අරගෙන ගියා ඒත් ගත්තෙ නෑ. අවට පිංතූර කිහිපයක් ගත්ත. එවා දාන්නම්. එතනට ගියාම පුංචි අත්පත්‍රිකාවක් දෙනවා. සියලු විස්තර සහිත.
කව්රුහරි යන්න කැමැත්තෙන් ඉන්නවනම් යන පාර ගැන පොඩි විස්තරයක් දෙන්නම්. මුලින්ම කොළඹ ඉදල එනවනම් 226 දෙකටන කොළඹ, 228 වැලිවේරිය කොළඹ, 224 පූගොඩ කොළඹ, ඔය බස්වල එන්න පුලුවන්. ඔය බස් යන්නෙ පංසල ඉස්සරහින්. සමහර විට වාහන වැඩිනම් මගින් හරවනවා. එතකොට නාගහමුල හංදියෙන් බැහැල පයිං යන්න වෙනවා. ටික දුරයි. ඒ වගේම දුම්රියෙන් එනවනම් ගම්පහ පැත්තෙ ඉදන් හරි කොළඹ ඉදන් හරි එනවනම් කැළණිය දුම්රිය පොලින් බැහැල කලින් කියපු බස් වලින් එන්න පුලුවන්. අවිස්සාවෙල්ල රත්තනපුර පැත්තෙ ඉදන් එනවනම් පරන පාර අංක 03 බස්එකේ ඇව්ත කඩුවෙලින් බැහැල 228 ගම්පහ හරි 380 කිරිබත්ගොඩ හරි බස්එකේ නැගල රු 9.00 දුර එක් හොල්ට් එකයි. බණ්ඩාරවත්ත හංදියෙන් බැහැල 226, 228, 224 කියන බස්වලින් කොළඹ පැත්තට ගියානම් යන්න පුලුවන්. ඒකත් පට්ටිවිලින් හරවනවනම් එතින්න බැහැල් එක හෝලට් එකක් පයින් යන්න වෙනවා. මාලබේ මහරගම බත්තරමුල්ල රාජගිරිය වගේ පැතිවල ඉදල එනවනම් එත් 177 කොල්ලුපිටිය බස්ඒකේ කඩුවෙලට ඇවිත් කලින් කියපු විදියට යන්න පුලුවන්. යන අය ඉන්නවනම් පාරවල් අහන්න කියන්නම්.
යනවනම් ඊට කලින් ධාතූන් වහන්සේලා කියන්නෙ මොනවද? කොහොමද ධාතූන් වහන්සේලා බිහි වුනේ කියල හොද දැනුමක් ලබාගෙන යනවනම් ගොඩාක් හොදයි. ඉතින් මං ගාව ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ ධර්මදේශනාවක් තියෙනවා. මම ඒක අප්ලෝඩ් කරල දාල තියෙනවා. එක බාගෙන අහන්න. ඇත්තටම පුදුම හැගීමක් දැනෙනවා. ඒකත් අහලම යන්න. පැයකට වැඩිය වලොවක් බණ තියෙනවා. ඉවරවෙනකන්ම අහන්න.
මම බලාපොරෙත්තුවෙනව අඩුම තරමෙ කිහිපදෙනෙක් හරි ගිහින ධාතූන් වන්දනාක කරල එයි කියලා.
ඊයෙ ගත්තු පිංතුර කිහිපයක් පහලින් දාල අති.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

මානෙල්වත්ත විහාරයේ චෛත්‍ය විදුලිආලොකමත්ව
දැන් කිට්ටුයි.
මේ ගොඩනැගිල්ල අතුලෙ තමයි ධාතූන් වහන්සේලා තැන්පත්කරල තියෙන්නෙ
Last edited:

කණගාටුවෙන් උනත් කියන්න ඕනි සංවිධානය නම් ටිකක් දුර්වලයි....