Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කපිල වස්තු ධාතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපිල වස්තු ධාතු

ලංකාවට ඊයේ ඉන්දියාවේ ඉදන් ධාතු වැඩම කලා. පොඩි ගූගල් පාරක් දාපු පාර මේ කපිල වස්තු පුර ධාතු ගැන විස්තරයක් හම්බ උන නිසා එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුනා.

කපිල වස්තු පුර යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි. කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම ගත කලේ කපිල වසතුවේය.බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා පිරිවරා කපිල වස්තුවටය.

අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.

ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19 වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.මෙකල එංගලන්තයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861 වනවිට ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය.

එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.

ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.

බ්රාහ්මීය අක්ෂර

කපිල වස්තු සෑයේ හරස්කඩකි.

මම වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි.

සෑ ගර්භයේ අඩි 20ක් යටී තිබී සොයා ගත් ගල් පෙට්ටිය

ධාතූන් වහන්සේලා සහිත භාජන හමු වූයේ මෙසේය

ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.

ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය.

ර්ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං

සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”

"ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ

එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"

ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්රයේ දැක් වේ.

"එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)

මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.

"බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............

"එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහ නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය)

ධාතු තැන්පත් භාජන

පරිවර්ථනය කල පාඨය සටහන් වූ බදුන

එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි.

මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.

පීප් මහතා විසින් එවන ලද ලිපිය

ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති.

එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.

19, 20, 21 යන දිනයන්හි කැලණිය මානෙල්වත්ත විහාරය, 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනි දින දහවල් 12.00 වනතුරු මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.

source

[QUOTE="vidura99, post: 13238382, member: 244453"] [b]කපිල වස්තු ධාතු[/b] [CENTER][SIZE="5"]ලංකාවට ඊයේ ඉන්දියාවේ ඉදන් ධාතු වැඩම කලා. පොඩි ගූගල් පාරක් දාපු පාර මේ කපිල වස්තු පුර ධාතු ගැන විස්තරයක් හම්බ උන නිසා එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුනා.[/SIZE][/CENTER] [IMG]http://1.bp.blogspot.com/-xFdxnommb64/UDCE4PDKgUI/AAAAAAAAF70/s_Knr7WE7Ps/s1600/Casket.jpg[/IMG] [SIZE="3"][CENTER]කපිල වස්තු පුර යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි. කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම ගත කලේ කපිල වසතුවේය.බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා පිරිවරා කපිල වස්තුවටය. අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය. [B][SIZE="4"]ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි[/SIZE] [/B] [IMG]http://2.bp.blogspot.com/-CjmlPsXUhdM/TxBbv-tp7qI/AAAAAAAACRk/Cdjpx9NKS-M/s1600/Alexander_19461.jpg[/IMG] කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19 වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.මෙකල එංගලන්තයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861 වනවිට ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය. එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි. ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය. [IMG]http://3.bp.blogspot.com/-2c14oncVCOo/TxBbgZKB-5I/AAAAAAAACRc/QB562tFgciQ/s1600/image005.jpg[/IMG] බ්රාහ්මීය අක්ෂර [IMG]http://cmualumniusa.org/relicp1a.jpg[/IMG] කපිල වස්තු සෑයේ හරස්කඩකි. මම වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි. [IMG]http://cmualumniusa.org/relicp1c1.jpg[/IMG] සෑ ගර්භයේ අඩි 20ක් යටී තිබී සොයා ගත් ගල් පෙට්ටිය [IMG]http://media.vam.ac.uk/vamembed/media/uploads/rx_images/image/54001-55000/54685-large.jpg[/IMG] ධාතූන් වහන්සේලා සහිත භාජන හමු වූයේ මෙසේය ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ. [IMG]http://1.bp.blogspot.com/-JukcWnXQFAc/TxBbGOmRoxI/AAAAAAAACQ0/UtS-od4j8Zo/s320/h_0007.jpg[/IMG] ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය. [SIZE="5"][COLOR="DarkRed"]ර්ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං” "ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"[/COLOR][/SIZE] ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්රයේ දැක් වේ. "එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය) මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ. "බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............ "එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහ නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය) [IMG]http://4.bp.blogspot.com/-9azvGJnfcMs/TxBbWGd_nVI/AAAAAAAACRI/ZwTBwf0eBHo/s320/image003.jpg[/IMG] ධාතු තැන්පත් භාජන [IMG]http://cmualumniusa.org/relicp1c.jpg[/IMG] පරිවර්ථනය කල පාඨය සටහන් වූ බදුන එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි. මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි. [IMG]http://1.bp.blogspot.com/-zQ4QRciFD1U/TxBbVV4EjXI/AAAAAAAACRE/XujM4x5J1BI/s320/h_0009.jpg[/IMG] පීප් මහතා විසින් එවන ලද ලිපිය ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති. එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.[/CENTER][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]19, 20, 21 යන දිනයන්හි කැලණිය මානෙල්වත්ත විහාරය, 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනි දින දහවල් 12.00 වනතුරු මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.[/SIZE][/COLOR] :yes::yes::yes: source [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom