කපුටාස් ගොයින් විත් මොළ හතානෝ.. 🤣

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගූථයගෙ නම් එන්ග්ලිෂ් සුපර්

    එක අතකට හෙළයන් ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනද
    ඇමරිකාවෙත් සිංහලෙන් කතා කරපු ඩයල් තමයි මේ
     
    • Haha
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවා ඉම්පොර්ටඩ් බඩු.. මූ මොන ස්ටෙට් එකේද බං හිටියේ?
    giphy.gif
     
    • Haha
    Reactions: Smartm

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ඇමරිකාවේ ඉන්න එවුන්ගෙන් 50% කට හොඳට english බෑ ඒකයි ඇත්ත. වෙන දේවල් බැරි එවුන් ඉස්සරහට ගන්නේ තමන් දන්න එකම දේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බැසිල් ගෙ මොල හතෙන් මොන මොන වැඩ ගන්නවා ඇද්ද ?

    පලවෙනි මොලෙන් - රට කන්නෙ කොහොමද කියලා ප්ලෑන් කරන්නෙ මේකෙන්
    දෙවනි මොලෙන් - 10% කොමිස් ඔක්කොම හැඩල් කරන්නෙ මේකෙන්
    තුන් වෙනි මොලෙන් - ගසා කන ප්‍රොජෙක්ට් හැඩල් කරන්නෙ මේකෙන්
    හතර වෙනි මොලෙන් - සල්ලි අච්චු ගහන්න වැඩ මේකෙන්
    5 වෙනි මොලෙන් - මිනිස්සු රවට්ටන්නෙ මේකෙන්
    6 වෙනි මොලෙන් - කපුටාස් හිත් ද ප්ලේන් කියන්නෙ මේකෙන්
    හත් වෙනි මොලෙන් - ඉරෝශාන් එක්ක සිද්ද කරන ලිංගික ක්‍රියා පාලනය කරන්නෙ මේ මොලෙන්

    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 18, 2022 at 10:07 AM
     
    • Haha
    Reactions: vito and Cypress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    රුහුණු ගිරුවා පත්තුවෙ හෙල විරුවො වෙන බාසාවල් නොදන්න නිසා නෙවෙ එත් හරියට ඒ අය කතා කරන්න ආස නෑ හෙලබස හැර වෙන ඒව..
    දෙස බස රැස මව්බිමට ආදරේ ඇත්තොන්ව උබලට තේරුම් ගන්න බෑ තව නේද අය්යෙ
     
    • Haha
    Reactions: Smartm and Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇමරිකන් බේසික් පුත්තුත් කපුටට කපුට කියලනං කියන්නෙ අපි මොන ලබ්බකටද ඕයි ඉංග්‍රීසි ඉගෙනගන්නෙ.
    ඒකනේ උඹලගේ අනුරයටත් බැරි😅🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඕකව ආයෙ ඇමරිකාවට පටවන්න බැරි ද ? අර කලින් පාර හොරෙන්ම පැනලා ගියා වගේ 🤔 🤔 🤔
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහින් නැති බුරුවො ගේ මුලුවලට වෙලා, ඇමරිකාවෙ උන්න එකාට ඉoග්‍රිසි බෑ ගගා හිනා වෙනව .. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    හොරා කාලා හොරා කාල රෙෆුජි දාලා ඇමරිකාවට පැන්න අඩුකුලේ නූගත් තැරි දාර බයි මොල 7 කපුටාස් කෙනෙක් ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: