කපුටු කාක් කාක් - Free Ride දේන් දේන්
තමන්ගේ පියාසැරි සීමාව වෙත ලගා වෙන වෙනත් ඕනැම සතෙකු හෝ පක්ෂියෙකු වෙත තරාතිරම නොබලා ආක්‍රමණශීලී ප්‍රහාරයක් එල්ල කර පලවා හැරීම සාමාන්‍යයෙන් කපුටන්ගේ ස්වභාවයයි.
නමුත් පහත සේයා රූ වලින් දැක්වෙන කපුටා නම් කරන්නේ මීට වෙනස් දෙයක්. තමා අසලින් පියබා යන BALD EAGLE නම් රාජාලි විශේෂයට අයත් පක්ෂියකුගේ පිට මතට සීරුවෙන් පතිට වී අනුන්ගේ මහන්සියෙන් තමන්ගේ ගමනාන්තය වෙත ලඟා වීමට ගන්නා කපටි උත්සාහයකුයි මේ දැක්වෙන්නේ.
මෙවන් අය අප අතරත් සිටින බවට සැකයක් නෑ නේද.