කපුටො ගෙනත් දෙන අමුතු තෑගි..😍

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    Screenshot 2024-08-09 at 15.02.40.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    කපුටෝ සුපිරි බන්. උඹලා දැකලා තියේද slave island train station එකේ උන් කූඩු හදලා තියෙනවා. අහල පහළ තියෙන apartment houses වලින් උන් cloth hanger උස්සලා උන් කූඩු හදන්න පවච්චි කරලා. මාරම මොළේ තියෙන සත්තු ජාතියක් තමයි.😎
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    mungen thagi oni na.muna maranna hari baya karanna hari widihak kiyapan.ude 6.30 weddi kawagahawna me kalaknni kamare udata wela.
    bijja eliye dagena nidaganin.. dawas 2k 3k kunuharapen kegahai.. passe ena eka aduwei..

    shave karala tiyaganin, nattam kuudu hadai...
     
    • Haha
    Reactions: Hasistranger

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කපුටෝ සුපිරි බන්. උඹලා දැකලා තියේද slave island train station එකේ උන් කූඩු හදලා තියෙනවා. අහල පහළ තියෙන apartment houses වලින් උන් cloth hanger උස්සලා උන් කූඩු හදන්න පවච්චි කරලා. මාරම මොළේ තියෙන සත්තු ජාතියක් තමයි.😎
    ඔයින් කපුටෙක් සෙට් වෙන්න තිබ්බේ මෙන්න මේ @scurvy යට. :ROFLMAO:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කපුටෝ සුපිරි බන්. උඹලා දැකලා තියේද slave island train station එකේ උන් කූඩු හදලා තියෙනවා. අහල පහළ තියෙන apartment houses වලින් උන් cloth hanger උස්සලා උන් කූඩු හදන්න පවච්චි කරලා. මාරම මොළේ තියෙන සත්තු ජාතියක් තමයි.😎
    ඔව් බන් කපුටු පැටියෙක් නෑනෙ හදාගන්න හුම්

    mungen thagi oni na.muna maranna hari baya karanna hari widihak kiyapan.ude 6.30 weddi kawagahawna me kalaknni kamare udata wela.
    ado ape paththe dan kaputo naa.. mata patiyek diyanko hambunoth watila idala ehema
    ------ Post added on Aug 9, 2024 at 3:38 PM
     
    • Like
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,840
    113
    ලංකාවෙ ඉන්න උන් ඔය කියන තරම් ස්මාර්ට් නෑ නේද
     
    • Like
    Reactions: Flappybird

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ඔව් බන් කපුටු පැටියෙක් නෑනෙ හදාගන්න හුම්

    ado ape paththe dan kaputo naa.. mata patiyek diyanko hambunoth watila idala ehema
    ------ Post added on Aug 9, 2024 at 3:38 PM
    yako kiyanna epai.pataw dala htya.pataw nemei nam gahath kapanna htye.gaha gawin yaddi kotanawa
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලංකාවෙ ඉන්න උන් ඔය කියන තරම් ස්මාර්ට් නෑ නේද
    මෙහෙ උන් අමු තට්ට සිංහල..

    yako kiyanna epai.pataw dala htya.pataw nemei nam gahath kapanna htye.gaha gawin yaddi kotanawa
    මට ඕනෙ අසරණ උන එකෙක්..
    ------ Post added on Aug 9, 2024 at 4:12 PM