Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කබරයා තලගොයා වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කබරයා තලගොයා වීම

ඔන්න දැන් බලපන්. මහින්ද පිලේ ඉන්න කන් බැන්න. දැන් යහපාලනයට සෙට් උනහම හොඳයි.

දැන් මේකේ ඉන්න යහපාලන නඩය අර දාපු පරණ ත්‍රෙඩ් බලහල්ලා.... කුඩු ඕනේ නම් කියහල්ලා කියපු දිමු ලොක්කා දැන් යහපලානේ. දැන් කුඩු කාරයෝ ඔක්කොම ටික යහපලානේ නේද? කුඩු දුමි ? මෙර්වින් ? එරාජ්?

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරත්න, ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මොවුන් දෙදෙනා සිය පත්වීම් ලිපි ලබාගත් බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින කීර්තිමත් දේශපාලඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක 2000 - 2001 පොදු පෙරමුණ රජයේ සහ 2005 - 2010 එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1960 වසරේදියි.

දශක 6 ක පමණ කාලයක් දේශපාලන අත්දැකීම් ඇති දිමු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යවරයා 2010 වසරේ සිට පසුගිය ජනවාරි මාසය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1970 වසරේදියි.

[QUOTE="toiya, post: 18485213, member: 15009"] [b]කබරයා තලගොයා වීම[/b] [SIZE="4"][COLOR="Green"][SIZE="7"]ඔන්න දැන් බලපන්. මහින්ද පිලේ ඉන්න කන් බැන්න. දැන් යහපාලනයට සෙට් උනහම හොඳයි. දැන් මේකේ ඉන්න යහපාලන නඩය අර දාපු පරණ ත්‍රෙඩ් බලහල්ලා.... කුඩු ඕනේ නම් කියහල්ලා කියපු දිමු ලොක්කා දැන් යහපලානේ. දැන් කුඩු කාරයෝ ඔක්කොම ටික යහපලානේ නේද? කුඩු දුමි ? මෙර්වින් ? එරාජ්? [/SIZE][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]හිටපු අග්‍රාමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරත්න, ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා. [/SIZE][/COLOR]ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මොවුන් දෙදෙනා සිය පත්වීම් ලිපි ලබාගත් බවයි. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින කීර්තිමත් දේශපාලඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක 2000 - 2001 පොදු පෙරමුණ රජයේ සහ 2005 - 2010 එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1960 වසරේදියි. දශක 6 ක පමණ කාලයක් දේශපාලන අත්දැකීම් ඇති දිමු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යවරයා 2010 වසරේ සිට පසුගිය ජනවාරි මාසය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ 1970 වසරේදියි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom