කබ්බට පොලිෂ් ගැවට ටොයියෙක් වේද?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කබ්බට පොලිෂ් ගැවට ටොයියෙක් වේද?

    කබ්බට පොලිෂ් ගැවට ටොයියෙක් වේද?
    Mahinda%20Rajapaksa%20Manmohan%20Singh%20Meet%20PM%20IMG.jpg


    [2]

    බූන්දි| අඟහරුවාදා, සැප්තැම්බර් 10, 2013| 09:29:58



    මන්මෝ ජී.ඇල්.ව කරළිය වෙත එනවා
    වන්මෝ ඔන්න දහ තුන අපි පෙන්වනවා
    කම්මෝ න් ප්ල්ස් ද මයිනස් වාදය එනවා
    මන්මෝ නිසා අපටත් කල් ගත වෙනවා

    මැයියා නරක ලොක්කයියා බුදු දෙයියා
    කයියා මෙහෙම පතුරයි රට වමෙ ගො යියා
    මීයා ළන්න විළීලයි මල්‍ලියි අයි යා
    ජී යා මක්කරන්නෙයි වින්නඹු ගොයියා

    'පන්චායුදෙට' සෙට් කරලා ෂොකැබ් එක​
    සන්ධානෙට ලෙෆ්ට් එක දෙයි බැකැප් එක​
    හම්බානට දැම්මත් රෙඩ් ලයිට් එක​
    උන් ගානට දෙයි දකුණට පිකප් එක​

    කම්හල්- ක්‍රිකට් පිට්ටනි සහ අධිවේගී
    ගේ දොර- සතා සීපාවද යයි පැගී
    නවතාළන්න රට වනසන මළ ජෝගී
    බලය බෙදා ගත යුතුමයි සහයෝගී

    පොලිස්-ඉඩම් බලතල ඔක්කොම ඕනා
    කොකිස් නැතිව කිරිබත් විතරක් වානා
    හුඹස් විලන්ගුත් තව මොකටද නේනා
    දෙබස් වලංගුත් නැහැ සටනක් ඕනා

    ලබ්බට තියපු අත පුහුලට නොතියාද
    ඉබ්බට තට්ටූ කෙරුවට තට්ටක් දේද
    ඔබ්බට කිව්වාට දහ තුනවත් දේද
    කබ්බට පොලිෂ් ගැවට ටොයියෙක් වේද?
    Iwarayi.jpg




    PenIcon.jpg
    Gnanasiri Koththigoda | ඥානසිරි කොත්තිගොඩ