කබ්බා සර් වැඩ පෙන්නයි ගුපියෝ අනාතයි

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මෙරටට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයා දීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාරගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
    ඒ මහතා මේ බව දැනුම් දී ඇත්තේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී ය.
    ඉන්ධන අනායනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වේලාසන දැනුම් දෙන ලෙස ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඉල්ලීමක් කර ඇත.

    ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනිකව විදුලිය විසන්ධි කිරීමක් මුලින් සැලසුම් කර තිබුණද පසුව එම තීරණය ඉවත් කරගෙන ඇත්තේ මහ බැංකුව විසින් ලබාදුන් එම පොරොන්දුව මතයි.



    රට බන්කොලොත් වෙනකන් බලන් හිටපු ගුපියො අනාතයි .කබ්බ සර් ඩොලර් අඅච්චු ගහල හරි රට රැකගන්නව කියල අපිට විස්වාසයි. සුදුස්සාට සුදුසු තැන දුන්න ගෝට ස ට ස්තූතිය .