කබ්බෙකු ෆෝම් කිරීම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201023-063712~2.png

    මොකක්හරි දින්න ගමන් මේ හුකම්පාරුවගෙ ෆොටො එකක් දාලා ගුණ ගායනා කරනවා. ඇමතිකමක් දෙන්නම් කියලා පක්ෂෙට එක එකා ගන්න එක මහලොකු දෙයක්ද බන්, අනික මේ හුත්තිගෙ පුත්තුන්ට අමතකයි මුන් දුන්න පොරොන්දු විශ්වාස කරලා මිනිස්සු චන්දෙ දින්නා කියන එක.
    බලපන් ඉතින් මුං චන්ද දායකයින් දාන තැන.
    කෙලින් තීරණ ගන්න පුටින් වගේ නායකයෙක්, "තම්බින්ට විශේෂ වරප්‍රසාද නැති උන්ට නොනැවෙන ආන්ඩුවක්" කෝ දැන් මේවා,😞
    2025දි ආයෙත් පුකෙ ඇගිල්ල ගහගන්න වෙන්නෙ ආයෙත්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    View attachment 98254
    මොකක්හරි දින්න ගමන් මේ හුකම්පාරුවගෙ ෆොටො එකක් දාලා ගුණ ගායනා කරනවා. ඇමතිකමක් දෙන්නම් කියලා පක්ෂෙට එක එකා ගන්න එක මහලොකු දෙයක්ද බන්, අනික මේ හුත්තිගෙ පුත්තුන්ට අමතකයි මුන් දුන්න පොරොන්දු විශ්වාස කරලා මිනිස්සු චන්දෙ දින්නා කියන එක.
    බලපන් ඉතින් මුං චන්ද දායකයින් දාන තැන.
    කෙලින් තීරණ ගන්න පුටින් වගේ නායකයෙක්, "තම්බින්ට විශේෂ වරප්‍රසාද නැති උන්ට නොනැවෙන ආන්ඩුවක්" කෝ දැන් මේවා,😞
    2025දි ආයෙත් පුකෙ ඇගිල්ල ගහගන්න වෙන්නෙ ආයෙත්
    හුකම්පාරුවා :lol: :lol: :lol: ඕකට ගැලපෙනම නම
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බැසිල් කියන්නේ දේශපාලනයේ ඉන්න සුපිරිම බිස්නස්කාරය,ඒක හැමෝටම පිහිටන්නේ නැහැ.මොකද පක්ෂෙක යාන්ත්‍රනය
    හදන්නේ මෙයා දුවන්න පුළුවන් මිනිස්සුත් එක්ක.අනිත් පක්ෂ වලට කෙල වෙලා තියෙන්නේ මෙහෙම අය නැති නිසා.අනුර
    කුමාරලා වගේ ඔහේ කියවනවා..එහෙම කියෙව්වා කියල ඇති වැඩක් නැහැ..මේ හා සමානම මොලේකට ඉන්නේ අපේ
    මංගල ලොක්ක තමා
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Aparade ehnm ubla ghin chande dunne
    TV eke qwwa ekama newei. chande iwara wela, 7:30pm wage wenakota hariyatama wage qwwa result eka. mage cousin knk wada kare wipaksha lekam eke e dawas wala. percentage ekkama kyala tibba unta 7.30-8 weddi kalin chanda 2kama. iye pereda eka newei.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Aparade ehnm ubla ghin chande dunne
    mehemai machan..moo uda daanawa neme,..oya apita pitin penawa wage deshapalane karanna be..e keewe patta widiyata smart and kapati games thiyanna one..ubala api balana thriller movies wala weda eththatama oya deshapalane pitipasse wenawa hema ratakama..basil kianne ewage mastermind ekak..eka danno dannawa..
    (mata nan porawa penna be..horakan haa gasakanawa kiala kiana seen eka nisa)
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔච්චරම පොරනම් ජනාදිපති කරපංකෝ ඉතින් අපේ මොකෝ

    දිනේ දාල ලියා ගනින්. ඕකම තමා ස ව නැති කරලා දන්නෙත්.
     
    • Haha
    Reactions: dilann

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Basil wenama think tank ekak use karala strategically gema gahanne.
    Kawuru kohoma kiwwath me weddi politics wala inna hodama molayak Basil. Anik paksha wala un andure atha patha gaanakota Basil denawa point ekatama.
    Kotinma mama SLPP eke witharai dakke tuk drivers and bali thovil karana yakaduro ekathu karala samithi pavaa hadala thiyenawa.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අයුක්තියෙන් අසාදාරණයෙන් තම බඩගෝස්තරයම සොයමින් වෙහෙසෙන අඥාන අවස්ථාවාදී නිවටුන්ගෙන් පිරි නන්නත්තාර වූ සමාජයක සුර සරදියෙල් වැනි කශේරුකාවක් ඇති වීර පුරුෂයින් හෝ ඔවුන්ගේ ගුණය දකින්නවුන් බිහි වන්නේ නම් ඒ කලාතුරකිනි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara ain karala basil wage kabbekwa dagatta nam jvp eka samaja gatha karaganna puluwan
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    lajja nahare kapela pin/paw welata baya nethi keranan apith basil wage honda mastermind la tamai doooooo :rofl:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දේශපාලන ගෙම් එකේ මෙයා වැඩඩෙක් එකයි එහම කියන්නේ
    වරද්දක්න් නැහැ ඔය හැම එකක්ම පිටිපස්සේ ඉන්නේ මෙයා තමා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    උඹලට කවදාවත් දිනන්න බැරි මෙන්න මේ වැඩේ හින්ද. උඹල හැමදාම කාට හරි බැනල, මඩගහල තමයි දිනන්න බලන්නේ. එහෙම කරන්න කරන්න උඹලව අප්පිරිය වෙනවා මිනිස්සුන්ට. පැරදිලත් තාම කරන්නේ මඩ ගහන එක මිසක් රට ට හොඳක් වෙන විදිහක් ගැන නෙවෙයි. ඉතින් ඉන්න හම්බයා පවා දාල යනවා. :lol: :lol: :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උඹලට කවදාවත් දිනන්න බැරි මෙන්න මේ වැඩේ හින්ද. උඹල හැමදාම කාට හරි බැනල, මඩගහල තමයි දිනන්න බලන්නේ. එහෙම කරන්න කරන්න උඹලව අප්පිරිය වෙනවා මිනිස්සුන්ට. පැරදිලත් තාම කරන්නේ මඩ ගහන එක මිසක් රට ට හොඳක් වෙන විදිහක් ගැන නෙවෙයි. ඉතින් ඉන්න හම්බයා පවා දාල යනවා. :lol: :lol: :lol:
    Basil ta kabba lu. Unge kuhaka lapaya hena dial eka lu. Habai tama hamuta kade yanawa misak JVP eka samaja gatha karaganna baruwa innawa 55years. Covid and jvp dekama virus. covid giya awurudde awith samaja gatha wela jvp virus eka tama samajeta gihin na 😜😜
     
    • Love
    Reactions: Mawathagama