කබ්බ ස ට ආර්තික විද්‍යා නොබෙල් තෑග්ග ලැබෙයිද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ලංකාවෙ කැම්පස් වල ඉන්න,උගත් යැයි කියන ගුපියො ඔක්කොම කියනව IMF යන්න කියල.පැතුමත් එංගලන්තෙ ඉඳන් පොර ටෝක් දෙනව..ලංකාව බංකොලොත් වෙනව කියල මාස ගානක ඉඳල කියනව.

    ඒත් අපේ කබ්බ ස තමන්ටම ආවේනික ක්‍රමේකට ගේම ගහගෙන යනව.මේ ලඟදි ඩොලර් බිලියන 3ක් හොයල පෙන්නුව...

    මේ යන විදියට පොර ගේම ගහල ගුපියන්ගෙ ආර්තික විද්‍යා න්‍යායන් බොරු කරල රට දියුනු කලොත් සුද්දො පෝලිමේ එයි කබ්බ ස ගෙන් ඉගෙන ගන්න...

    ගුපියො රෙදි ගැලවිලා පුකෙන් යයි ... :lol:

    කබ්බ ස ට නොබෙල් තෑග්ග ලැබෙයි.... :love:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,056
    167,916
    113
    එකමත් එක රටක
    ඌ ඉස්සර වැඩ්ඩා වෙන්න ඇති. මේ වගේ උන්ව කාලයක් ආශ්‍රය කරල දැන් උන් වගේම හීන ලෝකෙක ඉන්නේ

    mNbXfPb.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ලංකාවෙ කැම්පස් වල ඉන්න,උගත් යැයි කියන ගුපියො ඔක්කොම කියනව IMF යන්න කියල.පැතුමත් එංගලන්තෙ ඉඳන් පොර ටෝක් දෙනව..ලංකාව බංකොලොත් වෙනව කියල මාස ගානක ඉඳල කියනව.

    ඒත් අපේ කබ්බ ස තමන්ටම ආවේනික ක්‍රමේකට ගේම ගහගෙන යනව.මේ ලඟදි ඩොලර් බිලියන 3ක් හොයල පෙන්නුව...

    මේ යන විදියට පොර ගේම ගහල ගුපියන්ගෙ ආර්තික විද්‍යා න්‍යායන් බොරු කරල රට දියුනු කලොත් සුද්දො පෝලිමේ එයි කබ්බ ස ගෙන් ඉගෙන ගන්න...

    ගුපියො රෙදි ගැලවිලා පුකෙන් යයි ... :lol:

    කබ්බ ස ට නොබෙල් තෑග්ග ලැබෙයි.... :love:
    Ena ena anduwata ona widiyata baduwak wela thiyana CB eke data wiswasa karana unta gahanna ona.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    ඌ ඉස්සර වැඩ්ඩා වෙන්න ඇති. මේ වගේ උන්ව කාලයක් ආශ්‍රය කරල දැන් උන් වගේම හීන ලෝකෙක ඉන්නේ

    mNbXfPb.jpg
    This is how our money was wasted for failed bid to get Commonwealth Games? If we got it would have been worse as the plan was to set up full complex in Hambantota like Suriyawewa Cricket ground(utter waste of public money)
     
    • Like
    Reactions: War Fighter