මහබැංකු අධිපති ධුරය මෙරට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානය දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.
මෙරට පුද්ගල ධුරාවලියේ පළමු ස්ථානය ජනාධිපතිවරයාට පිරිනැමෙන අතර, දෙවැනි ස්ථානය අග්‍රාමාත්‍යවරයාට ද 3 වන ස්ථානය කථානායකවරයාට හිමිවේ. එම ධුරාවලියේ සිව්වන ස්ථානය හිමිවන්නේ මෙරට අගවිනිසුරුවරයාටය.
ඒ අනුව මේ වනවිට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ ලා සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධුරය සැලකේ.
මව්රට

මාරයි නේත??