කබ්රාල්ට ඉහලම උසස්වීමක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    මහබැංකු අධිපති ධුරය මෙරට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානය දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

    මෙරට පුද්ගල ධුරාවලියේ පළමු ස්ථානය ජනාධිපතිවරයාට පිරිනැමෙන අතර, දෙවැනි ස්ථානය අග්‍රාමාත්‍යවරයාට ද 3 වන ස්ථානය කථානායකවරයාට හිමිවේ. එම ධුරාවලියේ සිව්වන ස්ථානය හිමිවන්නේ මෙරට අගවිනිසුරුවරයාටය.

    ඒ අනුව මේ වනවිට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ ලා සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධුරය සැලකේ.

    මව්රට
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    කුසුම්සිරි කබ්රාල් මහතාට උණුසුම් සුබපැතුම් .........
    මහා බැංකුවට හොද ප්‍රින්ටරයක් ගන්න වාසනාව ශක්තිය ලැබේවා !!!!
     
    • Haha
    Reactions: shan4djfun

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    kola kali wala liyala tama pirinamanna wenne. minissunge hith wala nam satha pahaka gaurawayak na okata. balen wanda gattot misak
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඒක හොඳ තීරණයක්
    මට හිතා ගන්න බැරි මේකද කහ ඉරි සුදු කරපු එකද වැඩියෙන් රටට වටින්නේ කියලා


    සුවර් එකට මේකෙන් මූට බල තල හම්බෙයිද දන්නේ නෑ රටේ ඉඩම් ටිකත් විකුණන්න

    ඒක හොඳ තීරණයක්
    මට හිතා ගන්න බැරි මේකද කහ ඉරි සුදු කරපු එකද වැඩියෙන් රටට වටින්නේ කියලා


    සුවර් එකට මේකෙන් මූට බල තල හම්බෙයිද දන්නේ නෑ රටේ ඉඩම් ටිකත් විකුණන්න
    අන්තිමට සරුත් බේරිලා, ස'ගේ අය්යිත් බේරිලා , මූ විතරක් වැරදිකාරයා කියයි
    බේබිලා ටික දිගටම දේශපාලනය කරයි , මූ රට පනියි
    ------ Post added on Oct 27, 2021 at 11:34 PM