කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එහෙම කියන්න එපා බන්. අපි කලින් ආත්මවල මොක්කු වෙලා හිටියද කියලත් අපි දන්නේ නෑනේ. සමහරවිට අපි ඔඉටත් වඩා පව් වැඩ කරලා ඇති බන්. :sorry::sorry::sorry::sorry:

    කතාව ඇත්ත :yes::yes: නමුත් බං මේ වගේ තිරිසන් වැඩ ගැන අහද්දිත් මට නම් ගඟේ මාලු ඇඟේ නටනවා :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම කියන්න එපා බන්. අපි කලින් ආත්මවල මොක්කු වෙලා හිටියද කියලත් අපි දන්නේ නෑනේ. සමහරවිට අපි ඔඉටත් වඩා පව් වැඩ කරලා ඇති බන්. :sorry::sorry::sorry::sorry:
    eka kiyanna ba :P pora talk dena un pera athmawala karapu ewa meke danna puluwannam kohomada :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paper wala masa kipayakata issella public kalane oya wagema seen ekak , Ship ekaka lokkek ekema vada karana boy kenek ekka samalingika abbahi vela. Ekedi nam lokka getharata karadara karanna apu velave marum kala.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Paper wala masa kipayakata issella public kalane oya wagema seen ekak , Ship ekaka lokkek ekema vada karana boy kenek ekka samalingika abbahi vela. Ekedi nam lokka getharata karadara karanna apu velave marum kala.

    shipping, military wage ewaye oya homo seen aniwaryen thiyenawa ban. ara Don't ask don't tell kiyala ekak thiyenne:rolleyes:

    **dan kawuru hari awith magen ahapan mama shipping gana danne monawada, army eke hitiyada kiyala.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට පේන විදියට ඔය සමලින්ගිකත්වයට ඇබ්බැහි වෙච්ච ගොඩක් අය මානසික රෝගීන් වගේ. කිසිම ඉවක් බවක් නෑ. තමන්ගේ ආශාව වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා.
    ඕක වෙන්නේ depression එක නිසා
    http://www.apa.org/monitor/feb02/newdata.aspx