කමලා තරඟ බිමට! KAMALA FOR PRESIDENT! "Democrats — it’s time to come together and beat Trump." කියමින් බයිඩන් ගුගුලයි.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Sorry , repost එකක්.

    බයිඩන්ගේ සෙට් එක නිකන් ඉන්නේ නෑ නේ. දැන් x එකේ trending වෙලා තියෙන්නේ Joe Biden. කට්ටිය ගුණ වයනවා වැයිල්ලක් මෙහෙම කෙනෙක් හිටියෙම නෑ අරක ද මේකද කිය කිය. කමලා දිනයි ද කියන්නත් බෑ women , gen z vote එහෙම කොහොමත් කමලට වැඩියෙන් දිනයි නේ

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    Joe Biden Smile GIF by PBS News
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    Sorry , repost එකක්.

    බයිඩන්ගේ සෙට් එක නිකන් ඉන්නේ නෑ නේ. දැන් x එකේ trending වෙලා තියෙන්නේ Joe Biden. කට්ටිය ගුණ වයනවා වැයිල්ලක් මෙහෙම කෙනෙක් හිටියෙම නෑ අරක ද මේකද කිය කිය. කමලා දිනයි ද කියන්නත් බෑ women , gen z vote එහෙම කොහොමත් කමලට වැඩියෙන් දිනයි නේ

    Kamala harris awoth lankawata human rights case wage dewal wadi wei da ?
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ගරා වැටුණු රට යළි නංවන්නට
    සිරිලක සිවුදෙස මහජන බලමුළු රොඳ බැදුණු තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොඳ බැඳි එකම තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොඳ බැඳි එකම තැනක්

    War Attack GIF by Warner Bros. Pictures
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Kamala harris awoth lankawata human rights case wage dewal wadi wei da ?

    ඒවා කියන්න බෑ. හැබැයි විශේෂයෙන් පුද්ගලික ඇරියස් නැත්තන් එහෙම අවුලක් වෙන එකක් නෑ. කොහොමත් ලංකාව ගැන එහෙම ලොකු attention නැතුව ඇති, extremist කෙනෙක් නෙවෙයි නම්. අනික තනි තීරණ ගන්න අමාරුයි කියනවා නේ USA වල.

    හැබැයි Tamil සෙට් එක ඔය case උඩට ගනී ද දන්නේ නෑ තමන්ගේ කෙනා නේ කියලා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    කමලා අම්මණ්ඩිට ඩිමොක්‍රටික් පක්ෂෙ උන්ම බහුතරයක් කැමති නෑ. ඕකි ඉල්ලනවා කියන්නෙ ට්‍රම්පච්චිට තව වාසියි.
     
    Last edited: