කමලා තරඟ බිමට! KAMALA FOR PRESIDENT! "Democrats — it’s time to come together and beat Trump." කියමින් බයිඩන් ගුගුලයි.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    Kamla | Stash - Games tracker
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,700
    75,815
    113
    Sorry , repost එකක්.

    බයිඩන්ගේ සෙට් එක නිකන් ඉන්නේ නෑ නේ. දැන් x එකේ trending වෙලා තියෙන්නේ Joe Biden. කට්ටිය ගුණ වයනවා වැයිල්ලක් මෙහෙම කෙනෙක් හිටියෙම නෑ අරක ද මේකද කිය කිය. කමලා දිනයි ද කියන්නත් බෑ women , gen z vote එහෙම කොහොමත් කමලට වැඩියෙන් දිනයි නේ



    ඕකිගේ interview ටිකක් බලපන්. එතකොට තේරෙයි උඹට ඔය ගෑනිට පිස්සු කියලා. ගංජ ගහලද කොහෙදෙ එන්නේ ඕකි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කමලා ජනාධිපති උනාම ඉන්දියන් සක්කිලි රඟන එක බලන් ඉන්න එක තමයි බැරිම වැඩේ
    තව අවුරුදු 20-30 යනකොට ඉන්දියන්කාරයෝ, චීන්නු තමයි ලෝකේ වැඩිම ඉන්නේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒකෙන් උන්ට වාසියි බං.උඹ හිතනවද ඉන්දියන් උන් ඵහෙම උන්‍ගෙ ජාතියේ ඵකෙක්ට නැතුව වෙන ඵකෙක්ට චන්දේ දෙයි කියලා..
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    Sorry , repost එකක්.

    බයිඩන්ගේ සෙට් එක නිකන් ඉන්නේ නෑ නේ. දැන් x එකේ trending වෙලා තියෙන්නේ Joe Biden. කට්ටිය ගුණ වයනවා වැයිල්ලක් මෙහෙම කෙනෙක් හිටියෙම නෑ අරක ද මේකද කිය කිය. කමලා දිනයි ද කියන්නත් බෑ women , gen z vote එහෙම කොහොමත් කමලට වැඩියෙන් දිනයි නේ


    Dinai dinai 😂
    Democratic party eke un bageak ma meyata sup eka denne na wage
    Obamath eye talk ekak deela habai meyawa endorse karala na 😂