Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කමලා හැරිස් භීතිය ගැන මගේ සත දෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමලා හැරිස් ගැන අපේ අයගේ සත දෙකවල් ගැන මගේ සත දෙක.

Impact assessment වලදි අපි කතා කරන දෙයක් තමයි, යම්කිසි තීරණයක් ගන්නකොට ඒක ගන්නෙ මොන ලෙවල් එකේ චින්තනයකින් පස්සෙ ද කියන එක. ඒ අනුව මිනිස්සු තීරණ ගන්නකොට "හිතන" මට්ටම් 5ක් තියෙනව. ඒ තමයි;

1. Individual - පුද්ගලික මට්ටම

2. Community - ප්‍රජා මට්ටම

3. National - ජාතික මට්ටම

4. Regional - කලාපීය මට්ටම, සහ,

5. Global - ගෝලීය මට්ටම.

උදාහරණයක් විදියට, වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීම අඩුකරන්න නෛතික ප්‍රතිපාදන ගේනව කියන එක ගෝලීය බලපෑමක් තියෙන තීරණයක්. රෑට කන්නෙ සැමන් ද, පරිප්පු ද කියන එක පුද්ගලික තීරණයක්.

ලංකාව ඇතුළු දකුණු ආසියාවෙ මම දකින ප්‍රධාන ම අවුලක් තමයි, පුද්ගලික සහ ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම / ඕනෑ නැතිකම. රටක් වශයෙන් ගත්තාම, ලංකාවෙ බහුතර මිනිස්සු දේශපාලනික ව හිතන්නෙත් තාම පුද්ගලික සහ ප්‍රජා මට්ටමින්. ඒ නිසා තමයි ටකරමට, සිමෙන්ති කොට්ටෙට, ළමය ඉස්කෝලෙට දා ගන්න එකට අපේ ඡන්ද විකිණෙන්නෙ. කොටින් ම අපට තාම බැරිවෙලා තියෙනව "ශ්‍රී ලාංකීය" කියන එක ම අනන්‍යතාවට එක්කාසු වෙන්න. උප්පැන්න සහතිකේ ජාතිය කියන තැනට "සිංහල" වෙනුවට "ශ්‍රී ලාංකික" කියල දාන්න හදනකොට පොළොවෙ පස් කන්නෙ ආන්න ඒ ජාතික මට්ටමට ඒ ගන්න බැරි ව, ප්‍රජා මට්ටමේ හිර වෙලා ඉන්න මිනිස්සු.

දේශපාලකයො ඊට අන්තයි. ලංකාවෙ ජාතික මට්ටමෙන් හිතන නායකයො හිටියෙ සහ ඉන්නෙ අතළොස්සයි. දැනට ඉන්න අයගෙනුත් සාතිශය බහුතරය ඉන්නෙ (උපරිම ව) ප්‍රජා මට්ටමේ. පාලිත තෙවරප්පෙරුම වගේ සමහරු තාම ඉන්නෙ පුද්ගලික මට්ටමේ. ඇත්තට ම ලංකාවෙදී ඔය බාධක කඩල දාල ජාතික මට්ටමේ තීරණ ගත්තු මිනිස්සුන්ට හොඳ ම උදාහරණය මහින්ද රාජපක්ෂ. තමන්ව මරන්න කොටි සංවිධානය එක්ක ඩීල් දාපු බවට චෝදනා තිබ්බ ජොනියව මහින්ද නැමුවෙ එහෙමයි. පුද්ගලික මට්ටමින් විතරක් හිතුවනම් අද ජොනියත් කොහෙ හරි ගහක හැප්පිලා. නැත්නම් කාර් එක හැප්පිලා. නමුත් අන්න ඒ පර්සනල් ඇජෙන්ඩා පැත්තක තියල ජොනියව නවපු එකේ ප්‍රතිඵලය තමයි එජාපයට කෙළවීම. අද ජොනියා මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පුටු විසි කරනවා. අන්න ඒකයි ලංකා දේශපාලනයෙ "මහින්ද ලකුණ". (කණගාටුවට කරුණ, ගෝඨට ඒක ගෑවිලා වත් නෑ. ගෝඨා තාම ඉන්නෙ පර්සනල් ලෙවල් එකේ.)

දැන්,

අපි එමු කමලා හැරිස් දිහාවට.

අපේ අය බයිඩන් දිනනවට බය ප්‍රධාන හේතුව කමලා හැරිස් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කමලා හැරිස්ගෙ දමිළ සම්භවය සහ ඈ බෙදුම්වාදී ඩයස්පෝරාව එක්ක සමීප වීම කියන කරුණු තමයි ඊට හේතු. විශේෂයෙන් ම කමලාගෙ මවුපියන්, සීයලා-ආච්චිලා එහෙම ලංකාවෙ සිංහල-දමිළ ගැටුමෙන් පීඩා ලබපු අය නිසා, කමලා හැරිස් ඒ තරහ ලංකාව පිටින් යවයි වගේ අදහසක් එතන පේනව. අපට එහෙම බයක් දැනෙන එක සාධාරණයි මොකද ලංකාවෙ අපේ දේශපාලකයො එහෙම නිසා. (උපාලි විජේවර්ධනට සිරිමාවෝ කෙළවපු විදිය සහ චන්ද්‍රිකා-මහින්ද වළිය මතක් කරගන්න.) හරියට දෙමළ ෆිල්ම් එකක වගේ, පොඩි කාලෙ තමන්ගෙ ගේ ගිනිතියනව බලං ඉඳපු පොඩි කෙල්ලෙක් ඇමරිකාවට ගිහිල්ල එහෙ උප ජනාධිපති වෙලා, ඊට පස්සෙ ඒ බලය පාවිච්චි කරල ලංකාවෙ සිංහලයන්ගෙන් පළිගනීවි කියන බය පිටිපස්සෙ තියෙන්නෙ අර මං කියපු පුද්ගලික / ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම.

මේක මිථ්‍යාවක්. ලංකාවෙ දමිළයන්ට එරෙහි ව 83දි කරපු සංහාරයෙන් ඈ පුද්ගලික ව පීඩා වින්දා තමයි. නමුත් ඒක මතක තියාගෙන ඒකට පළිගන්න ඇයට අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් එයි කියල හිතන්න අමාරුයි. කොහොමත් ඇමරිකාවෙ උපජනාධිපති කියන්නෙ මාර ලොකු බලයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තට ම ඇමරිකානු ජනාධිපතිට වත්, ඕනැ ඕනැ විදියට නටන්න බෑ. රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නෙ. ඇත්තට ම ලෝකෙ පාලනය කරන්නෙ ඇමරිකානු ජනාධිපති නෙමෙයි, රාජ්‍ය ලේකම්වරු. එහෙ ඇමතිවරු නෑ නේ. එහෙ ඉන්නෙ ලේකම්වරු.

ලේකම්වරුන්ගෙ බලය ගැන පොඩි කතාවක්.

2008 ආර්ථික අවපාතය වෙලාවෙ ආර්ථික ලේකම් පෝල්සන්ට අසීරු තීර්ණයක් ගන්න වුණා, බෙයර් ස්ටේන්ස් කියන දීර්ඝ ඉතිහාසයක් සහිත, ඇමරිකාවෙ ලොකු ම ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එක බංකොළොත් වෙන්න දෙනව ද, නැත්නම් එයාලට සල්ලි දීල ගොඩ දානව ද කියල. පෝල්සන් තීරණය කළා සල්ලි නොදී ඉන්න. බැංකුව වැටෙන්න යනකොට උපජනාධිපති පර්සනලි පෝල්සන්ට කතා කරල ඉල්ලුව ලු, එහෙම කරන්න එපා කියල. පෝල්සන් ඇහුව ලු, "එහෙනම් ඔබතුමා මගේ ජොබ් එකත් එක්ක ම කරනව ද?" කියල. ඒ තරම් බලයක් ලේකම්වරුන්ට තියෙන්නෙ.

ලේකම්වරු වැඩ කරන්නෙ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව. එතකොට අපි බය වෙන්න ඕන බයිඩන්ට වත් කමලාට වත් නෙමෙයි, පොම්පෙයෝට.

කමලා හැරිස් උපජනාධිපති වෙලා ලංකාවට කෙළවන එක කෙසේ වෙතත්, බයිඩන්ගෙ විදේශ ප්රතිපත්තියෙ ලංකාවට වැදගත් තැනක් ලැබෙන බවට සැකයක් නෑ. ලංකාව දැනටමත් ලෝකය ඉස්සරහ චීනෙ හොරගෑණි වෙලා ඉවරයි. එතකොට ලංකාව කන්ට්‍රෝල් කරගන්න ඕන නම්, ආපහු යුධ අපරාධ සහ මානවහිමිකම් චෝදනා අදින එක නිතැතින් ම වෙන්න ඉඩ තියෙන දෙයක්. කමලා නෙමෙයි ඔතන කවුරු හිටියත් ඕක තමයි අනාගතය. අදටත්, සදාටත්, ලංකාවට එරෙහි ව ඔය චෝදනා ටික ඔළුවට උඩින් කඩුවක් වගේ එල්ලි එල්ලි තියේවි. හරියට නියුඩ්ස් ලීක් කරගත්ත කෙල්ලෙක් වගේ. ඒ උගුලෙන් ගැළවෙන කපටි මොළේ තිබ්බෙ ලංකාවෙ එක මිනිහෙකුට විතරයි. ඒ වුණාට අපට උගෙ කපටි මොළේට වඩා වැදගත් වුණේ ඌ සමලිංගිකයෙක් කියන එක.

බය වෙනවනම් කමලාට නෙමෙයි, බයවෙන්න පොම්පෙයෝට. බයවෙන්න ඉන්දියාවට.

ගාර්දියවසම් ලියයි.

[QUOTE="lovethebomb, post: 25833192, member: 531830"] කමලා හැරිස් ගැන අපේ අයගේ සත දෙකවල් ගැන මගේ සත දෙක. Impact assessment වලදි අපි කතා කරන දෙයක් තමයි, යම්කිසි තීරණයක් ගන්නකොට ඒක ගන්නෙ මොන ලෙවල් එකේ චින්තනයකින් පස්සෙ ද කියන එක. ඒ අනුව මිනිස්සු තීරණ ගන්නකොට "හිතන" මට්ටම් 5ක් තියෙනව. ඒ තමයි; 1. Individual - පුද්ගලික මට්ටම 2. Community - ප්‍රජා මට්ටම 3. National - ජාතික මට්ටම 4. Regional - කලාපීය මට්ටම, සහ, 5. Global - ගෝලීය මට්ටම. උදාහරණයක් විදියට, වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීම අඩුකරන්න නෛතික ප්‍රතිපාදන ගේනව කියන එක ගෝලීය බලපෑමක් තියෙන තීරණයක්. රෑට කන්නෙ සැමන් ද, පරිප්පු ද කියන එක පුද්ගලික තීරණයක්. ලංකාව ඇතුළු දකුණු ආසියාවෙ මම දකින ප්‍රධාන ම අවුලක් තමයි, පුද්ගලික සහ ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම / ඕනෑ නැතිකම. රටක් වශයෙන් ගත්තාම, ලංකාවෙ බහුතර මිනිස්සු දේශපාලනික ව හිතන්නෙත් තාම පුද්ගලික සහ ප්‍රජා මට්ටමින්. ඒ නිසා තමයි ටකරමට, සිමෙන්ති කොට්ටෙට, ළමය ඉස්කෝලෙට දා ගන්න එකට අපේ ඡන්ද විකිණෙන්නෙ. කොටින් ම අපට තාම බැරිවෙලා තියෙනව "ශ්‍රී ලාංකීය" කියන එක ම අනන්‍යතාවට එක්කාසු වෙන්න. උප්පැන්න සහතිකේ ජාතිය කියන තැනට "සිංහල" වෙනුවට "ශ්‍රී ලාංකික" කියල දාන්න හදනකොට පොළොවෙ පස් කන්නෙ ආන්න ඒ ජාතික මට්ටමට ඒ ගන්න බැරි ව, ප්‍රජා මට්ටමේ හිර වෙලා ඉන්න මිනිස්සු. දේශපාලකයො ඊට අන්තයි. ලංකාවෙ ජාතික මට්ටමෙන් හිතන නායකයො හිටියෙ සහ ඉන්නෙ අතළොස්සයි. දැනට ඉන්න අයගෙනුත් සාතිශය බහුතරය ඉන්නෙ (උපරිම ව) ප්‍රජා මට්ටමේ. පාලිත තෙවරප්පෙරුම වගේ සමහරු තාම ඉන්නෙ පුද්ගලික මට්ටමේ. ඇත්තට ම ලංකාවෙදී ඔය බාධක කඩල දාල ජාතික මට්ටමේ තීරණ ගත්තු මිනිස්සුන්ට හොඳ ම උදාහරණය මහින්ද රාජපක්ෂ. තමන්ව මරන්න කොටි සංවිධානය එක්ක ඩීල් දාපු බවට චෝදනා තිබ්බ ජොනියව මහින්ද නැමුවෙ එහෙමයි. පුද්ගලික මට්ටමින් විතරක් හිතුවනම් අද ජොනියත් කොහෙ හරි ගහක හැප්පිලා. නැත්නම් කාර් එක හැප්පිලා. නමුත් අන්න ඒ පර්සනල් ඇජෙන්ඩා පැත්තක තියල ජොනියව නවපු එකේ ප්‍රතිඵලය තමයි එජාපයට කෙළවීම. අද ජොනියා මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පුටු විසි කරනවා. අන්න ඒකයි ලංකා දේශපාලනයෙ "මහින්ද ලකුණ". (කණගාටුවට කරුණ, ගෝඨට ඒක ගෑවිලා වත් නෑ. ගෝඨා තාම ඉන්නෙ පර්සනල් ලෙවල් එකේ.) දැන්, අපි එමු කමලා හැරිස් දිහාවට. අපේ අය බයිඩන් දිනනවට බය ප්‍රධාන හේතුව කමලා හැරිස් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කමලා හැරිස්ගෙ දමිළ සම්භවය සහ ඈ බෙදුම්වාදී ඩයස්පෝරාව එක්ක සමීප වීම කියන කරුණු තමයි ඊට හේතු. විශේෂයෙන් ම කමලාගෙ මවුපියන්, සීයලා-ආච්චිලා එහෙම ලංකාවෙ සිංහල-දමිළ ගැටුමෙන් පීඩා ලබපු අය නිසා, කමලා හැරිස් ඒ තරහ ලංකාව පිටින් යවයි වගේ අදහසක් එතන පේනව. අපට එහෙම බයක් දැනෙන එක සාධාරණයි මොකද ලංකාවෙ අපේ දේශපාලකයො එහෙම නිසා. (උපාලි විජේවර්ධනට සිරිමාවෝ කෙළවපු විදිය සහ චන්ද්‍රිකා-මහින්ද වළිය මතක් කරගන්න.) හරියට දෙමළ ෆිල්ම් එකක වගේ, පොඩි කාලෙ තමන්ගෙ ගේ ගිනිතියනව බලං ඉඳපු පොඩි කෙල්ලෙක් ඇමරිකාවට ගිහිල්ල එහෙ උප ජනාධිපති වෙලා, ඊට පස්සෙ ඒ බලය පාවිච්චි කරල ලංකාවෙ සිංහලයන්ගෙන් පළිගනීවි කියන බය පිටිපස්සෙ තියෙන්නෙ අර මං කියපු පුද්ගලික / ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම. මේක මිථ්‍යාවක්. ලංකාවෙ දමිළයන්ට එරෙහි ව 83දි කරපු සංහාරයෙන් ඈ පුද්ගලික ව පීඩා වින්දා තමයි. නමුත් ඒක මතක තියාගෙන ඒකට පළිගන්න ඇයට අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් එයි කියල හිතන්න අමාරුයි. කොහොමත් ඇමරිකාවෙ උපජනාධිපති කියන්නෙ මාර ලොකු බලයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තට ම ඇමරිකානු ජනාධිපතිට වත්, ඕනැ ඕනැ විදියට නටන්න බෑ. රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නෙ. ඇත්තට ම ලෝකෙ පාලනය කරන්නෙ ඇමරිකානු ජනාධිපති නෙමෙයි, රාජ්‍ය ලේකම්වරු. එහෙ ඇමතිවරු නෑ නේ. එහෙ ඉන්නෙ ලේකම්වරු. ලේකම්වරුන්ගෙ බලය ගැන පොඩි කතාවක්. 2008 ආර්ථික අවපාතය වෙලාවෙ ආර්ථික ලේකම් පෝල්සන්ට අසීරු තීර්ණයක් ගන්න වුණා, බෙයර් ස්ටේන්ස් කියන දීර්ඝ ඉතිහාසයක් සහිත, ඇමරිකාවෙ ලොකු ම ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එක බංකොළොත් වෙන්න දෙනව ද, නැත්නම් එයාලට සල්ලි දීල ගොඩ දානව ද කියල. පෝල්සන් තීරණය කළා සල්ලි නොදී ඉන්න. බැංකුව වැටෙන්න යනකොට උපජනාධිපති පර්සනලි පෝල්සන්ට කතා කරල ඉල්ලුව ලු, එහෙම කරන්න එපා කියල. පෝල්සන් ඇහුව ලු, "එහෙනම් ඔබතුමා මගේ ජොබ් එකත් එක්ක ම කරනව ද?" කියල. ඒ තරම් බලයක් ලේකම්වරුන්ට තියෙන්නෙ. ලේකම්වරු වැඩ කරන්නෙ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව. එතකොට අපි බය වෙන්න ඕන බයිඩන්ට වත් කමලාට වත් නෙමෙයි, පොම්පෙයෝට. කමලා හැරිස් උපජනාධිපති වෙලා ලංකාවට කෙළවන එක කෙසේ වෙතත්, බයිඩන්ගෙ විදේශ ප්රතිපත්තියෙ ලංකාවට වැදගත් තැනක් ලැබෙන බවට සැකයක් නෑ. ලංකාව දැනටමත් ලෝකය ඉස්සරහ චීනෙ හොරගෑණි වෙලා ඉවරයි. එතකොට ලංකාව කන්ට්‍රෝල් කරගන්න ඕන නම්, ආපහු යුධ අපරාධ සහ මානවහිමිකම් චෝදනා අදින එක නිතැතින් ම වෙන්න ඉඩ තියෙන දෙයක්. කමලා නෙමෙයි ඔතන කවුරු හිටියත් ඕක තමයි අනාගතය. අදටත්, සදාටත්, ලංකාවට එරෙහි ව ඔය චෝදනා ටික ඔළුවට උඩින් කඩුවක් වගේ එල්ලි එල්ලි තියේවි. හරියට නියුඩ්ස් ලීක් කරගත්ත කෙල්ලෙක් වගේ. ඒ උගුලෙන් ගැළවෙන කපටි මොළේ තිබ්බෙ ලංකාවෙ එක මිනිහෙකුට විතරයි. ඒ වුණාට අපට උගෙ කපටි මොළේට වඩා වැදගත් වුණේ ඌ සමලිංගිකයෙක් කියන එක. බය වෙනවනම් කමලාට නෙමෙයි, බයවෙන්න පොම්පෙයෝට. බයවෙන්න ඉන්දියාවට. ගාර්දියවසම් ලියයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom