කමලා හැරිස් භීතිය ගැන මගේ සත දෙක

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    කමලා හැරිස් ගැන අපේ අයගේ සත දෙකවල් ගැන මගේ සත දෙක.

    Impact assessment වලදි අපි කතා කරන දෙයක් තමයි, යම්කිසි තීරණයක් ගන්නකොට ඒක ගන්නෙ මොන ලෙවල් එකේ චින්තනයකින් පස්සෙ ද කියන එක. ඒ අනුව මිනිස්සු තීරණ ගන්නකොට "හිතන" මට්ටම් 5ක් තියෙනව. ඒ තමයි;

    1. Individual - පුද්ගලික මට්ටම
    2. Community - ප්‍රජා මට්ටම
    3. National - ජාතික මට්ටම
    4. Regional - කලාපීය මට්ටම, සහ,
    5. Global - ගෝලීය මට්ටම.

    උදාහරණයක් විදියට, වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීම අඩුකරන්න නෛතික ප්‍රතිපාදන ගේනව කියන එක ගෝලීය බලපෑමක් තියෙන තීරණයක්. රෑට කන්නෙ සැමන් ද, පරිප්පු ද කියන එක පුද්ගලික තීරණයක්.

    ලංකාව ඇතුළු දකුණු ආසියාවෙ මම දකින ප්‍රධාන ම අවුලක් තමයි, පුද්ගලික සහ ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම / ඕනෑ නැතිකම. රටක් වශයෙන් ගත්තාම, ලංකාවෙ බහුතර මිනිස්සු දේශපාලනික ව හිතන්නෙත් තාම පුද්ගලික සහ ප්‍රජා මට්ටමින්. ඒ නිසා තමයි ටකරමට, සිමෙන්ති කොට්ටෙට, ළමය ඉස්කෝලෙට දා ගන්න එකට අපේ ඡන්ද විකිණෙන්නෙ. කොටින් ම අපට තාම බැරිවෙලා තියෙනව "ශ්‍රී ලාංකීය" කියන එක ම අනන්‍යතාවට එක්කාසු වෙන්න. උප්පැන්න සහතිකේ ජාතිය කියන තැනට "සිංහල" වෙනුවට "ශ්‍රී ලාංකික" කියල දාන්න හදනකොට පොළොවෙ පස් කන්නෙ ආන්න ඒ ජාතික මට්ටමට ඒ ගන්න බැරි ව, ප්‍රජා මට්ටමේ හිර වෙලා ඉන්න මිනිස්සු.

    දේශපාලකයො ඊට අන්තයි. ලංකාවෙ ජාතික මට්ටමෙන් හිතන නායකයො හිටියෙ සහ ඉන්නෙ අතළොස්සයි. දැනට ඉන්න අයගෙනුත් සාතිශය බහුතරය ඉන්නෙ (උපරිම ව) ප්‍රජා මට්ටමේ. පාලිත තෙවරප්පෙරුම වගේ සමහරු තාම ඉන්නෙ පුද්ගලික මට්ටමේ. ඇත්තට ම ලංකාවෙදී ඔය බාධක කඩල දාල ජාතික මට්ටමේ තීරණ ගත්තු මිනිස්සුන්ට හොඳ ම උදාහරණය මහින්ද රාජපක්ෂ. තමන්ව මරන්න කොටි සංවිධානය එක්ක ඩීල් දාපු බවට චෝදනා තිබ්බ ජොනියව මහින්ද නැමුවෙ එහෙමයි. පුද්ගලික මට්ටමින් විතරක් හිතුවනම් අද ජොනියත් කොහෙ හරි ගහක හැප්පිලා. නැත්නම් කාර් එක හැප්පිලා. නමුත් අන්න ඒ පර්සනල් ඇජෙන්ඩා පැත්තක තියල ජොනියව නවපු එකේ ප්‍රතිඵලය තමයි එජාපයට කෙළවීම. අද ජොනියා මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පුටු විසි කරනවා. අන්න ඒකයි ලංකා දේශපාලනයෙ "මහින්ද ලකුණ". (කණගාටුවට කරුණ, ගෝඨට ඒක ගෑවිලා වත් නෑ. ගෝඨා තාම ඉන්නෙ පර්සනල් ලෙවල් එකේ.)

    දැන්,

    අපි එමු කමලා හැරිස් දිහාවට.

    අපේ අය බයිඩන් දිනනවට බය ප්‍රධාන හේතුව කමලා හැරිස් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කමලා හැරිස්ගෙ දමිළ සම්භවය සහ ඈ බෙදුම්වාදී ඩයස්පෝරාව එක්ක සමීප වීම කියන කරුණු තමයි ඊට හේතු. විශේෂයෙන් ම කමලාගෙ මවුපියන්, සීයලා-ආච්චිලා එහෙම ලංකාවෙ සිංහල-දමිළ ගැටුමෙන් පීඩා ලබපු අය නිසා, කමලා හැරිස් ඒ තරහ ලංකාව පිටින්‍ යවයි වගේ අදහසක් එතන පේනව. අපට එහෙම බයක් දැනෙන එක සාධාරණයි මොකද ලංකාවෙ අපේ දේශපාලකයො එහෙම නිසා. (උපාලි විජේවර්ධනට සිරිමාවෝ කෙළවපු විදිය සහ චන්ද්‍රිකා-මහින්ද වළිය මතක් කරගන්න.) හරියට දෙමළ ෆිල්ම් එකක වගේ, පොඩි කාලෙ තමන්ගෙ ගේ ගිනිතියනව බලං ඉඳපු පොඩි කෙල්ලෙක් ඇමරිකාවට ගිහිල්ල එහෙ උප ජනාධිපති වෙලා, ඊට පස්සෙ ඒ බලය පාවිච්චි කරල ලංකාවෙ සිංහලයන්ගෙන් පළිගනීවි කියන බය පිටිපස්සෙ තියෙන්නෙ අර මං කියපු පුද්ගලික / ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම.

    මේක මිථ්‍යාවක්. ලංකාවෙ දමිළයන්ට එරෙහි ව 83දි කරපු සංහාරයෙන් ඈ පුද්ගලික ව පීඩා වින්දා තමයි. නමුත් ඒක මතක තියාගෙන ඒකට පළිගන්න ඇයට අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් එයි කියල හිතන්න අමාරුයි. කොහොමත් ඇමරිකාවෙ උපජනාධිපති කියන්නෙ මාර ලොකු බලයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තට ම ඇමරිකානු ජනාධිපතිට වත්, ඕනැ ඕනැ විදියට නටන්න බෑ. රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නෙ. ඇත්තට ම ලෝකෙ පාලනය කරන්නෙ ඇමරිකානු ජනාධිපති නෙමෙයි, රාජ්‍ය ලේකම්වරු. එහෙ ඇමතිවරු නෑ නේ. එහෙ ඉන්නෙ ලේකම්වරු.

    ලේකම්වරුන්ගෙ බලය ගැන පොඩි කතාවක්.

    2008 ආර්ථික අවපාතය වෙලාවෙ ආර්ථික ලේකම් පෝල්සන්ට අසීරු තීර්ණයක් ගන්න වුණා, බෙයර් ස්ටේන්ස් කියන දීර්ඝ ඉතිහාසයක් සහිත, ඇමරිකාවෙ ලොකු ම ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එක බංකොළොත් වෙන්න දෙනව ද, නැත්නම් එයාලට සල්ලි දීල ගොඩ දානව ද කියල. පෝල්සන් තීරණය කළා සල්ලි නොදී ඉන්න. බැංකුව වැටෙන්න යනකොට උපජනාධිපති පර්සනලි පෝල්සන්ට කතා කරල ඉල්ලුව ලු, එහෙම කරන්න එපා කියල. පෝල්සන් ඇහුව ලු, "එහෙනම් ඔබතුමා මගේ ජොබ් එකත් එක්ක ම කරනව ද?" කියල. ඒ තරම් බලයක් ලේකම්වරුන්ට තියෙන්නෙ.

    ලේකම්වරු වැඩ කරන්නෙ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව. එතකොට අපි බය වෙන්න ඕන බයිඩන්ට වත් කමලාට වත් නෙමෙයි, පොම්පෙයෝට.

    කමලා හැරිස් උපජනාධිපති වෙලා ලංකාවට කෙළවන එක කෙසේ වෙතත්, බයිඩන්ගෙ විදේශ ප්‍රතිපත්තියෙ ලංකාවට වැදගත් තැනක් ලැබෙන බවට සැකයක් නෑ. ලංකාව දැනටමත් ලෝකය ඉස්සරහ චීනෙ හොරගෑණි වෙලා ඉවරයි. එතකොට ලංකාව කන්ට්‍රෝල් කරගන්න ඕන නම්, ආපහු යුධ අපරාධ සහ මානවහිමිකම් චෝදනා අදින එක නිතැතින් ම වෙන්න ඉඩ තියෙන දෙයක්. කමලා නෙමෙයි ඔතන කවුරු හිටියත් ඕක තමයි අනාගතය. අදටත්, සදාටත්, ලංකාවට එරෙහි ව ඔය චෝදනා ටික ඔළුවට උඩින් කඩුවක් වගේ එල්ලි එල්ලි තියේවි. හරියට නියුඩ්ස් ලීක් කරගත්ත කෙල්ලෙක් වගේ. ඒ උගුලෙන් ගැළවෙන කපටි මොළේ තිබ්බෙ ලංකාවෙ එක මිනිහෙකුට විතරයි. ඒ වුණාට අපට උගෙ කපටි මොළේට වඩා වැදගත් වුණේ ඌ සමලිංගිකයෙක් කියන එක.

    බය වෙනවනම් කමලාට නෙමෙයි, බයවෙන්න පොම්පෙයෝට. බයවෙන්න ඉන්දියාවට.

    ගාර්දියවසම් ලියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ගෙ පස්ස ලෙවකන උන් ලියපුව ශෙයා කරන්ඩ එපා පොන්ස්..

    ඔය චීන බිල්ල මවන් ඉන්න පොන්සිය්නට අමතක උනාට යුද්දෙ කරේ චීනය සහ රුසියාවෙ නිශේධ බලය නිසා කියන එක අමතක කරන්ඩ එපා..
     
    පළවෙනි කාරනේ මම කොටි හිතවාදියෙක් නෙමේ, ඕනෙනම් සාදාරණ අවස්ථාවල දෙමළ ජනතාවගෙ ගැටළු ගැන සංවේදියි. උඹලට ඒ දෙකේ වෙනසක් පේන්න තරම් මෝරල නැති බව දන්නව. උඹේ රිප්ලයි එකේ තියෙන්නෙ කොටියෙක් කියල ලේබල් එක ගහල අදහස අවලංගු කරන පරණ ටැක්ටික් එක විතරයි.

    චීනෙ විතරක් අමුතුවෙන් බිල්ලෙක් වෙන්නෙ නෑ, ඔක්කොම එක බාස්කට් එකේ තමා. ඒක පැත්තක දැම්මත් ඔය කියන විදිහට චීනෙට කෙළ ටිකේ ඉඳලම පුදන්න ඕනෙ, කොයිතරම් ඛාදනීය ඩිස්ට්‍රක්ටිව් ආර්ථික අනාගතයක් උරුම කරල දෙන්න නියමිත උනත්..එහෙමද?

    Why you jingoistic village idiots always reduce everything to a sexual issue? 😁
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොටින්ගෙ පස්ස ලෙවකන උන් ලියපුව ශෙයා කරන්ඩ එපා පොන්ස්..

    ඔය චීන බිල්ල මවන් ඉන්න පොන්සිය්නට අමතක උනාට යුද්දෙ කරේ චීනය සහ රුසියාවෙ නිශේධ බලය නිසා කියන එක අමතක කරන්ඩ එපා..

    හුත්ත තමා . ඉන්දියාව නිකන් හරි යුද්දෙට විරුද්ද උනානම් උබට ලෙවකන්න ඔය පුපවල් ටිකවත් ඉතුරු වෙන්නෙ නෑ . පලයං ඩෝ යන්න නොදන්න රෙද්දවල් කතා කරන්නෙ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්ත තමා . ඉන්දියාව නිකන් හරි යුද්දෙට විරුද්ද උනානම් උබට ලෙවකන්න ඔය පුපවල් ටිකවත් ඉතුරු වෙන්නෙ නෑ . පලයං ඩෝ යන්න නොදන්න රෙද්දවල් කතා කරන්නෙ නැතුව

    ඉන්දියාවට කොහෙද පොන්ස් නිශේධ බලයක් තියෙන්නෙ?????කියුවෙ මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගනින් සක්කිලි බල්ලො,

    නිශේධ බලය ගැන කතා කරපු එකකට ඉන්දියාව ඔබල බුරපුවාම හරි යනවද බැල්ලියෙ..නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු ..

    චීනෙ විතරක් අමුතුවෙන් බිල්ලෙක් වෙන්නෙ නෑ, ඔක්කොම එක බාස්කට් එකේ තමා. ඒක පැත්තක දැම්මත් ඔය කියන විදිහට චීනෙට කෙළ ටිකේ ඉඳලම පුදන්න ඕනෙ, කොයිතරම් ඛාදනීය ඩිස්ට්‍රක්ටිව් ආර්ථික අනාගතයක් උරුම කරල දෙන්න නියමිත උනත්..එහෙමද?

    Why you jingoistic village idiots always reduce everything to a sexual issue? 😁
    ලොල් දැම්ම තියා කමලක්කගෙ ලොවල ඊලම දෙන්ඩ බලාගෙන ඉන්න උබල වගේ ගු ඇන් පි ගොන් බඩු අනේ මන්ද ඉතින්.. අපි ඉන්නකන් නම් ඊලම දෙනු නොලැබේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කමලා එන්නඕන ලංකාවෙ නිල සංචාරයකට. සර් කමලගෙ ලඟ දණ ගහගෙන ඉන්නකොට ඔය බීතිකාවල් ඔක්කොම හරියයි.
     
    • Haha
    Reactions: hancok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමලා එන්නඕන ලංකාවෙ නිල සංචාරයකට. සර් කමලගෙ ලඟ දණ ගහගෙන ඉන්නකොට ඔය බීතිකාවල් ඔක්කොම හරියයි.
    ලොල් කමලක්කව ගෙන්නගෙනම පුක ලොවන්ඩ වගේ ගු ඇන් පි ගොන් බඩු වල අදහස.. :lol: :lol: :lol: :lol: :lol: :lol: උබල ඇයි බන් කොටින්ගෙ පුකවල් ලොවන්ඩ ඔච්චරම ආස????
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ලොල් දැම්ම තියා කමලක්කගෙ ලොවල ඊලම දෙන්ඩ බලාගෙන ඉන්න උබල වගේ ගු ඇන් පි ගොන් බඩු අනේ මන්ද ඉතින්.. අපි ඉන්නකන් නම් ඊලම දෙනු නොලැබේ...

    මම ගූඇන්පී ත් නෙමේ. උඹේ පුංචි ලෝකෙට සාපේක්ෂව උපකල්පන හදාගත්තයි කියල අපේ පොයින්ට් ඉන්වලිඩේට් වෙන්නෑඕයි. ගොඩේ විදිහට එන්නැතුව ලියල තියෙන ඒව හරියට කවුන්ටර් කරනවනම් කරපන්කො 🙂. ඇරත් කවුදෝයි ඊලමක් ඉල්ලල තියෙන්නෙ මෙතන, කොයිල්ද තොට 🤦‍♂️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගූඇන්පී ත් නෙමේ. උඹේ පුංචි ලෝකෙට සාපේක්ෂව උපකල්පන හදාගත්තයි කියල අපේ පොයින්ට් ඉන්වලිඩේට් වෙන්නෑඕයි. ගොඩේ විදිහට එන්නැතුව ලියල තියෙන ඒව හරියට කවුන්ටර් කරනවනම් කරපන්කො 🙂. ඇරත් කවුදෝයි ඊලමක් ඉල්ලල තියෙන්නෙ මෙතන, කොයිල්ද තොට 🤦‍♂️
    නැ නැ ගු ඇන් පි නෙමේ ඔයා හරීම ස්වාධීන පොරක් ඒකනෙ මේ කොටින්ට කඩේ යන්නෙ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: dhanuka kumara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මංගල ආයෙ දේශපාලනේට එන්නෙ නෑ ලොල්ලෝ, වටේ ගිහින් ගිහින් අන්තිමට ගූ ගොඩකට පැන්නෙ ඇයිද තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    අපේ රටේ උනත් ප්‍රතිපත්තියක් නැති එක සිරාම අවුලක්.

    US වලින් නම් ආයේ case අදී කියන්න අමාරුයි. බලන් ඉන්න වෙන්නේ. කොහොමත් අපිට කරන්න දෙයක් නැ . ඊශ්‍රයලය වගේ යුධ ශක්තිය හදා ගන්නවා ඇරෙන්න. 🤩🙂
     
    • Like
    Reactions: dhanuka kumara

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    කමලා හැරිස් ගැන අපේ අයගේ සත දෙකවල් ගැන මගේ සත දෙක.

    Impact assessment වලදි අපි කතා කරන දෙයක් තමයි, යම්කිසි තීරණයක් ගන්නකොට ඒක ගන්නෙ මොන ලෙවල් එකේ චින්තනයකින් පස්සෙ ද කියන එක. ඒ අනුව මිනිස්සු තීරණ ගන්නකොට "හිතන" මට්ටම් 5ක් තියෙනව. ඒ තමයි;

    1. Individual - පුද්ගලික මට්ටම
    2. Community - ප්‍රජා මට්ටම
    3. National - ජාතික මට්ටම
    4. Regional - කලාපීය මට්ටම, සහ,
    5. Global - ගෝලීය මට්ටම.

    උදාහරණයක් විදියට, වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතුවීම අඩුකරන්න නෛතික ප්‍රතිපාදන ගේනව කියන එක ගෝලීය බලපෑමක් තියෙන තීරණයක්. රෑට කන්නෙ සැමන් ද, පරිප්පු ද කියන එක පුද්ගලික තීරණයක්.

    ලංකාව ඇතුළු දකුණු ආසියාවෙ මම දකින ප්‍රධාන ම අවුලක් තමයි, පුද්ගලික සහ ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම / ඕනෑ නැතිකම. රටක් වශයෙන් ගත්තාම, ලංකාවෙ බහුතර මිනිස්සු දේශපාලනික ව හිතන්නෙත් තාම පුද්ගලික සහ ප්‍රජා මට්ටමින්. ඒ නිසා තමයි ටකරමට, සිමෙන්ති කොට්ටෙට, ළමය ඉස්කෝලෙට දා ගන්න එකට අපේ ඡන්ද විකිණෙන්නෙ. කොටින් ම අපට තාම බැරිවෙලා තියෙනව "ශ්‍රී ලාංකීය" කියන එක ම අනන්‍යතාවට එක්කාසු වෙන්න. උප්පැන්න සහතිකේ ජාතිය කියන තැනට "සිංහල" වෙනුවට "ශ්‍රී ලාංකික" කියල දාන්න හදනකොට පොළොවෙ පස් කන්නෙ ආන්න ඒ ජාතික මට්ටමට ඒ ගන්න බැරි ව, ප්‍රජා මට්ටමේ හිර වෙලා ඉන්න මිනිස්සු.

    දේශපාලකයො ඊට අන්තයි. ලංකාවෙ ජාතික මට්ටමෙන් හිතන නායකයො හිටියෙ සහ ඉන්නෙ අතළොස්සයි. දැනට ඉන්න අයගෙනුත් සාතිශය බහුතරය ඉන්නෙ (උපරිම ව) ප්‍රජා මට්ටමේ. පාලිත තෙවරප්පෙරුම වගේ සමහරු තාම ඉන්නෙ පුද්ගලික මට්ටමේ. ඇත්තට ම ලංකාවෙදී ඔය බාධක කඩල දාල ජාතික මට්ටමේ තීරණ ගත්තු මිනිස්සුන්ට හොඳ ම උදාහරණය මහින්ද රාජපක්ෂ. තමන්ව මරන්න කොටි සංවිධානය එක්ක ඩීල් දාපු බවට චෝදනා තිබ්බ ජොනියව මහින්ද නැමුවෙ එහෙමයි. පුද්ගලික මට්ටමින් විතරක් හිතුවනම් අද ජොනියත් කොහෙ හරි ගහක හැප්පිලා. නැත්නම් කාර් එක හැප්පිලා. නමුත් අන්න ඒ පර්සනල් ඇජෙන්ඩා පැත්තක තියල ජොනියව නවපු එකේ ප්‍රතිඵලය තමයි එජාපයට කෙළවීම. අද ජොනියා මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පුටු විසි කරනවා. අන්න ඒකයි ලංකා දේශපාලනයෙ "මහින්ද ලකුණ". (කණගාටුවට කරුණ, ගෝඨට ඒක ගෑවිලා වත් නෑ. ගෝඨා තාම ඉන්නෙ පර්සනල් ලෙවල් එකේ.)

    දැන්,

    අපි එමු කමලා හැරිස් දිහාවට.

    අපේ අය බයිඩන් දිනනවට බය ප්‍රධාන හේතුව කමලා හැරිස් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කමලා හැරිස්ගෙ දමිළ සම්භවය සහ ඈ බෙදුම්වාදී ඩයස්පෝරාව එක්ක සමීප වීම කියන කරුණු තමයි ඊට හේතු. විශේෂයෙන් ම කමලාගෙ මවුපියන්, සීයලා-ආච්චිලා එහෙම ලංකාවෙ සිංහල-දමිළ ගැටුමෙන් පීඩා ලබපු අය නිසා, කමලා හැරිස් ඒ තරහ ලංකාව පිටින්‍ යවයි වගේ අදහසක් එතන පේනව. අපට එහෙම බයක් දැනෙන එක සාධාරණයි මොකද ලංකාවෙ අපේ දේශපාලකයො එහෙම නිසා. (උපාලි විජේවර්ධනට සිරිමාවෝ කෙළවපු විදිය සහ චන්ද්‍රිකා-මහින්ද වළිය මතක් කරගන්න.) හරියට දෙමළ ෆිල්ම් එකක වගේ, පොඩි කාලෙ තමන්ගෙ ගේ ගිනිතියනව බලං ඉඳපු පොඩි කෙල්ලෙක් ඇමරිකාවට ගිහිල්ල එහෙ උප ජනාධිපති වෙලා, ඊට පස්සෙ ඒ බලය පාවිච්චි කරල ලංකාවෙ සිංහලයන්ගෙන් පළිගනීවි කියන බය පිටිපස්සෙ තියෙන්නෙ අර මං කියපු පුද්ගලික / ප්‍රජා මට්ටමෙන් එහාට හිතන්න බැරිකම.

    මේක මිථ්‍යාවක්. ලංකාවෙ දමිළයන්ට එරෙහි ව 83දි කරපු සංහාරයෙන් ඈ පුද්ගලික ව පීඩා වින්දා තමයි. නමුත් ඒක මතක තියාගෙන ඒකට පළිගන්න ඇයට අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් එයි කියල හිතන්න අමාරුයි. කොහොමත් ඇමරිකාවෙ උපජනාධිපති කියන්නෙ මාර ලොකු බලයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්තට ම ඇමරිකානු ජනාධිපතිට වත්, ඕනැ ඕනැ විදියට නටන්න බෑ. රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නෙ. ඇත්තට ම ලෝකෙ පාලනය කරන්නෙ ඇමරිකානු ජනාධිපති නෙමෙයි, රාජ්‍ය ලේකම්වරු. එහෙ ඇමතිවරු නෑ නේ. එහෙ ඉන්නෙ ලේකම්වරු.

    ලේකම්වරුන්ගෙ බලය ගැන පොඩි කතාවක්.

    2008 ආර්ථික අවපාතය වෙලාවෙ ආර්ථික ලේකම් පෝල්සන්ට අසීරු තීර්ණයක් ගන්න වුණා, බෙයර් ස්ටේන්ස් කියන දීර්ඝ ඉතිහාසයක් සහිත, ඇමරිකාවෙ ලොකු ම ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එක බංකොළොත් වෙන්න දෙනව ද, නැත්නම් එයාලට සල්ලි දීල ගොඩ දානව ද කියල. පෝල්සන් තීරණය කළා සල්ලි නොදී ඉන්න. බැංකුව වැටෙන්න යනකොට උපජනාධිපති පර්සනලි පෝල්සන්ට කතා කරල ඉල්ලුව ලු, එහෙම කරන්න එපා කියල. පෝල්සන් ඇහුව ලු, "එහෙනම් ඔබතුමා මගේ ජොබ් එකත් එක්ක ම කරනව ද?" කියල. ඒ තරම් බලයක් ලේකම්වරුන්ට තියෙන්නෙ.

    ලේකම්වරු වැඩ කරන්නෙ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව. එතකොට අපි බය වෙන්න ඕන බයිඩන්ට වත් කමලාට වත් නෙමෙයි, පොම්පෙයෝට.

    කමලා හැරිස් උපජනාධිපති වෙලා ලංකාවට කෙළවන එක කෙසේ වෙතත්, බයිඩන්ගෙ විදේශ ප්‍රතිපත්තියෙ ලංකාවට වැදගත් තැනක් ලැබෙන බවට සැකයක් නෑ. ලංකාව දැනටමත් ලෝකය ඉස්සරහ චීනෙ හොරගෑණි වෙලා ඉවරයි. එතකොට ලංකාව කන්ට්‍රෝල් කරගන්න ඕන නම්, ආපහු යුධ අපරාධ සහ මානවහිමිකම් චෝදනා අදින එක නිතැතින් ම වෙන්න ඉඩ තියෙන දෙයක්. කමලා නෙමෙයි ඔතන කවුරු හිටියත් ඕක තමයි අනාගතය. අදටත්, සදාටත්, ලංකාවට එරෙහි ව ඔය චෝදනා ටික ඔළුවට උඩින් කඩුවක් වගේ එල්ලි එල්ලි තියේවි. හරියට නියුඩ්ස් ලීක් කරගත්ත කෙල්ලෙක් වගේ. ඒ උගුලෙන් ගැළවෙන කපටි මොළේ තිබ්බෙ ලංකාවෙ එක මිනිහෙකුට විතරයි. ඒ වුණාට අපට උගෙ කපටි මොළේට වඩා වැදගත් වුණේ ඌ සමලිංගිකයෙක් කියන එක.

    බය වෙනවනම් කමලාට නෙමෙයි, බයවෙන්න පොම්පෙයෝට. බයවෙන්න ඉන්දියාවට.

    ගාර්දියවසම් ලියයි.
    If Biden get presidency he will appoint new secreatries.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හොඳ පැහැදිලි කිරීමක්. අර පලවෙනි මට්ටමට ළිං මැඩි චින්තනය කියලත් කිව්වහැකි. නමුත් ඕක කියවන බයියො වැඩි දෙනෙක් ඕක ගන්නෙත් ඒ චින්තනයෙන්ම තමයි. එහෙම නැත්තන් උන් බයියො වෙන්නෙ නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ පැහැදිලි කිරීමක්. අර පලවෙනි මට්ටමට ළිං මැඩි චින්තනය කියලත් කිව්වහැකි. නමුත් ඕක කියවන බයියො වැඩි දෙනෙක් ඕක ගන්නෙත් ඒ චින්තනයෙන්ම තමයි. එහෙම නැත්තන් උන් බයියො වෙන්නෙ නෑනෙ.
    අනේ ඔව් අපි ලි මැඩියො, අපි ලිදේ ඉදන් හරි රටට දෙයක් කරනව..

    ඒකට උබල මෙහෙ ඉදගෙන ඇමරිකාවෙ කමල්ලක්කගෙ පස්ස ලෙවකන්ඩ බලනව , :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Brandy2020

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    අපේ රටේ උනත් ප්‍රතිපත්තියක් නැති එක සිරාම අවුලක්.

    US වලින් නම් ආයේ case අදී කියන්න අමාරුයි. බලන් ඉන්න වෙන්නේ. කොහොමත් අපිට කරන්න දෙයක් නැ . ඊශ්‍රයලය වගේ යුධ ශක්තිය හදා ගන්නවා ඇරෙන්න. 🤩🙂
    ඉශ්‍රායලය වගේ යුධ ශක්තියක් හදාගන්න සෙමිටික් මාදිලියෙ හාඩ්කෝර් බුද්ධිමය සංස්කෘතියක් ඕනෙ (🙂).

    ඒක නෙමේ ජූව්ස් ල කියද්දි මතක් උනේ, ඊශ්‍රායලය, ඇමරිකාව මේ ඔක්කොම නැෂනලිස්ටික් රටවල්. ජාතික රාජ්‍යයක් ස්ථායී ව තියාගන්නනම් යම් දුරකට නැෂනලිස්ටික් වෙන්න වෙනව, ඒ නිසා ඒක ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ප්‍රශ්නෙ අපේ නැෂනලිස්ම් පට්ට ටොක්සික් වීම. රට හදන්න කලින් අපේ උන් ගහමරාගෙන හමන්නගන්න සීන් එකක් තියෙන්නෙ. නැෂනලිස්ම් කියන එකත් හොඳ වැඩියි ඇත්තටම, බේසිකලි මේව රේසිස්ම්.

    Functioning nationalism සහ malfunctioning nationalism කියන දෙකේ වෙනස තේරුම් ගන්න අවශ්‍යයි පරක්කු වෙලා හරි.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    අනේ ඔව් අපි ලි මැඩියො, අපි ලිදේ ඉදන් හරි රටට දෙයක් කරනව..

    ඒකට උබල මෙහෙ ඉදගෙන ඇමරිකාවෙ කමල්ලක්කගෙ පස්ස ලෙවකන්ඩ බලනව , :lol: :lol: :lol: :lol:
    හා හා බොරු කියන්න එපා දත කට මැදගෙන ඊයෙ ඉදල දැගලුවෙ ට්‍රම්පච්චි දිනුවම ගිහින් පස්ස ලෙවකන්න නේද?