කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machan Salary Increments gana mona wage conditions da thiyenne? Permanent Cadre eke inna employee kenekta yearly increment ekak labenna oni neda keeyak hari? habai mata danaganna labuna condition eka thiyenne increments ehema dennama oni kiyala neethiyak na eka employee wisin earn karaganna oni ekak kiyala....a kiyanne company ekata oni nm nodee inna puluwan kiyana ekada increments?

    රජයේ බජට් එකෙන් ආවොත් ඇරෙන්න එහෙම පඩි වැඩි කරන්න කියලා නීතියක් නෑ :no::no:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    mekata uththarayak dennakoo...

    consultancy අග්රිමන්ට් එකක් හරහා ඔයාව බඳවාගෙන තියනවා නම් ඔයාගේ සේවය ගොඩක් ගැටළු සහගතයි.

    ඔයා කන්සල්ටන්ට් ඇග්රිමන්ට් කෙනෙක් නම් ඔයා කාටහරි යටතේ සේවයට වාර්තා කිරීමක් සිදුකල යුතු නෑ. බාහිර පාර්ශවයක්,


    රජයත් එක්ක ගනුදෙනු අදාළ නෑ. සද්ද නැතුව මුළු කාලෙම වැඩ කරලා EPF වලට පැමිණිල්ලක් කරන්න. සේවය කරපු මුළු කාලයටම ඔයාට එයාලට ගෙවන්න වෙයි.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ETF EPF ගෙවන්නේ නැතුව සේවකයන් තියන් ඉන්නවා නම් මොකක්ද කරන්න ඕන...කේස් එකක් දැම්මොත් බඳවා ගත් දවසේ පටන් ETF EPF ගන්න පුළුවන් ද ?...


    ව්‍යාපාරයට අදාළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට පැමිණිලි කරන්න. අනිවාර්යෙන් ගෙවන්න වෙනවා :lol::lol:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එහෙනම් මොන ලබ්බට ද? කම්කරු දෙපාර්තුමේන්තු. උන් ඕව හොයල කරන්න ඕන.

    විභාග කෙරෙන පැමිණිල්ලක් උනත් බලන්නේ නැති උන් ඕවා බලයිද :lol::lol:
     

    Similar threads