Private sector ekatath ehemada macho?රජයේ බජට් එකෙන් ආවොත් ඇරෙන්න එහෙම පඩි වැඩි කරන්න කියලා නීතියක් නෑ![]()

Private sector ekatath ehemada macho?රජයේ බජට් එකෙන් ආවොත් ඇරෙන්න එහෙම පඩි වැඩි කරන්න කියලා නීතියක් නෑ![]()

8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.
මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.
මචන් ප්‍රයිවට් එකක සේවකයෙක් ස්තිර වෙනකන් OT නොදී ඉන්න පුලුවන්ද? වෙලාවට අමතරව වැඩ කරත්?
රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?
අම්මෝ දෙය්යෝ දුන්න වගේ නියම වෙලාවට මම මේ පොස්ට් එක දැක්කේ. මේ දවස් ටිකේම කල්පනා කලේ laborer department එකට යනවද කියල.
මේකයි ප්‍රශ්නේ. මම වැඩ කරන්නේ ලංකාවේ තියන චාටර්ම management එකක් තියන company එකක්ක. මාව ගන්නකොටම bond එකක් ගැහුවා අවුරුදු 2ක් ඉන්න ඕන කියල. ඇපකාරයෙකුත් sign කරලා. හැබැයි ඒවෙලාවේ lawyer කෙනකේ නම් හිටියේ නෑ. මාස 2ක් ගියාම lawyer කෙනෙක් sign කරලා අර document එකේ copy එකක් ගෙදරට එව්වා. bond එකේ විදියට මම කලින් resign වෙනවා නම් ගානක් ගෙවන්න ඕන. මෙහෙම bond ගහන්න පුලුවන්ද? දැනට 6දෙනෙක් ඔය agreement ගණන් ගන්නේ නැතුව ගියා. සමහරු notice එකක්වත් නැතුව.
අනිත් ප්‍රශ්නේ මට probation අවුරුද්දක්. තම ඉන්නේ 11වෙනි මාසේ. මම අහල තියනවිදියට probation එකක් තියෙන්න පුළුවන් උපරිම මාස 6යි කියල. මට තවම නිවාඩු නෑ. මාසෙට එක half day එකයි. මට දැන් හොද offer එකක් ඇවිල්ල තියනවා. දැන් resign උනොත් මම කොච්චර කාලයක් notice දෙන්න ඕනද? service appointment letter එකේ විදියට නම් සති 6ක් notice දෙන්න ඕන.
තව බලු වැඩක් මුන් කරනවා. අපි resignation දීපු ගමන් salary එක hold කරනවා. අයින් වෙලා මාස 2ක් විතර ගියාට පස්සේ තමයි දෙන්නේ. එකත් දවස් 2ක් විතර එන්න කියල රස්තියාදු කරනවා. notice period එකේදී නිවාඩුවක් ගත්තොත් දවස් දෙකක nopay කපනවා. මුන්ට එහෙම කරන්න පුලුවන්ද? මොකද්ද නීතිමය පැත්ත.
මම කොහොමටත් අර bond එකේ තියන ඒවා නම් ගෙවන්නේ නෑ මැරුවත්. සති 6ක් notice දීලා shape එකේ යන්නද? නැත්තම් අන්තිම දවස වෙනකල් ඉදල salary වැටුන ගමන් resignation එක දීල මාරු වෙන්නද? මොකද සති 6ක් කලින් notice දුන්නම මාස 2ක් පඩි නැතුව ඉන්න වෙනවා.


watina thread ekak. +++
Machan probation maximum duration eka 1 year da thiyanna puluwan??? Appointment letter eke 6 months kiyala thiyenne. 6 months walin passe Un extend karanawa kiyala Email ekakwat, letter ekakwat dunne na. dan hariyatama 1year 1month work karanawa. thamath permanent letter eka na. loan ekak gannawat mukuth karanna ba.
me wage welawata monada karanna puluwan??? probation max 1 year kiyana eka labor act eke thiyena eka download karanna link ekak thiyenawanam denna.
රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?
අය්යෝ මචන් දනුයි මෙක දැක්කේ. මට ශොට් එක හම්බ උනා. මන් මොඩය වගේ 6 weeks notice දුන්නා. උනුත් හොද පුතා කියල ආදරෙන් කතා කරල KT ටිකක්ත් ඊලග එකාට කරවගෙන ලස්සනට handover කරගත්තා. අන්තිමට උන් මගේ 6 weeks salary දුන්නේ නෑ. ඕක software company එකක්. මන් එනකොටත් back doors තියල අවේ. VPN access වත් ගලවන්න දන්න එකෙන් හිටියෙ න මන් එද්දී. පලිගන්න හිතුනා.. පස්සෙ වැඩේ අතඇරල දම්ම ඊලගට ගියපු තැන ඔය ගාන වගේ හරියටම double ලබෙන නිසා. දන්න එකෙකුට යන්න නම් දෙන්නේ නෑ ඔහොම එවට.මේ ප්‍රශ්නෙට තාර්කික විසදුමක් දෙන්නම්
ඉන්බොක්ස් වරෙන්![]()