Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්පා නොවීමට නම්...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්පා නොවීමට නම්...!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා මෙහෙම හිතන්න කියල. ''මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල, නිතර බහුල වශයෙන් හිතන්න කියල. ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල.

ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල, අපට කියාදීල තියෙනවා. ඉතින් අපි ඒ ධර්මයන් හිතින් පුරුදු කරමින් වාසය කළොත් අපිට හිත හදාගන්න පුළුවන් වෙනවා ඒ දේවල් අපේ ජීවිතයට උද්ගත වෙනකොට.

දැන් අපි ලෙඩවෙන කෙනෙක් ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ කියල හිත පුරුදු කරනවා කියල හිතන්න. යම් දවසක අපි ලෙඩ වෙනවා. එතකොට අපි ඒ ලෙඩේ නිසා කම්පා වෙලා යයිද? කම්පා වෙන්නෙ නෑ. එයා සංවේගයට පත්වෙනවා මිසක කම්පාවෙලා යන්නෙ නෑ, තැවෙන්නෙ නෑ. ආන්න ඒ විධියට අපි හිත හදා ගන්න ඕන.

ඒ වගේම තමයි වයසට යනකොට, අපි එන්න එන්න මොහොතින් මොහොත වයස කරා නේද යන්නෙ? එන්න එන්න කෙස් ටික පැහිල යනවා. දත් ටික දිරල යනවා. මේවා සිද්ධ වෙනවා. මේවා වලකින්නෙ නෑ. මේවා මොහොතින් මොහොත සිද්ධ වෙන ඒවා. ඉතින් අපි දැන්මම අපේ හිත පුරුදු කරන්න ඕන ''මම වයසට යන කෙනෙක් ඒ වගේම වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියන කාරණාව හිතේ පුරුදු කරන්න ඕන.

එහෙම නැති උනොත් එහෙම, අපි මොහොතින් මොහොත වයසට යනකොට, අපේ ශරීරය දිරන්න පටන් අරගෙන ටික ටික දිරල යනකොට, අපි හිත හදාගෙන තිබුණෙ නැත්නම්, ඒ තත්වයට අපිට මුහුණ දෙන්න බැරි වෙලා යනවා. එදාට කම්පා වේවි. දුක් වේවි. පසුතැවීම ඇති වේවි. උහුල ගන්න බැරි වේවි. ඒ නිසා අපි අන්න ඒ තත්ත්වයට මුහුණ දෙන්න තමයි දැන්ම ඉඳන් සූදානම් වෙන්න ඕන.

ඒක පහු කරල පුළුවන්ද? දැන් ඒ විධියට හිත හදාගන්න පහුවෙලා පුළුවන්ද? පහු කරල බෑ. හෙට බැරියැ කියල ඉන්න පුළුවන්ද? බෑ ඒක අද අද මේ මොහොතේ ඉඳන් කරන්න ඕන.

ඒ නිසා ''මම වයසට යන කෙනෙක්. ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Source : http://www.facebook.com/photo.php?fbid=2422307531919&set=a.1122276791963.17210.1678385761&type=1&theater

[QUOTE="nrjayasinghe, post: 11900582, member: 22482"] [b]කම්පා නොවීමට නම්...![/b] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/401439_2422307531919_1678385761_1813114_583632962_n.jpg[/IMG] [SIZE="4"][B][COLOR="Magenta"]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/COLOR][/B][/SIZE] [SIZE="5"]බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා මෙහෙම හිතන්න කියල. ''මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල, නිතර බහුල වශයෙන් හිතන්න කියල. ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල. ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න කියල, අපට කියාදීල තියෙනවා. ඉතින් අපි ඒ ධර්මයන් හිතින් පුරුදු කරමින් වාසය කළොත් අපිට හිත හදාගන්න පුළුවන් වෙනවා ඒ දේවල් අපේ ජීවිතයට උද්ගත වෙනකොට. දැන් අපි ලෙඩවෙන කෙනෙක් ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ කියල හිත පුරුදු කරනවා කියල හිතන්න. යම් දවසක අපි ලෙඩ වෙනවා. එතකොට අපි ඒ ලෙඩේ නිසා කම්පා වෙලා යයිද? කම්පා වෙන්නෙ නෑ. එයා සංවේගයට පත්වෙනවා මිසක කම්පාවෙලා යන්නෙ නෑ, තැවෙන්නෙ නෑ. ආන්න ඒ විධියට අපි හිත හදා ගන්න ඕන. ඒ වගේම තමයි වයසට යනකොට, අපි එන්න එන්න මොහොතින් මොහොත වයස කරා නේද යන්නෙ? එන්න එන්න කෙස් ටික පැහිල යනවා. දත් ටික දිරල යනවා. මේවා සිද්ධ වෙනවා. මේවා වලකින්නෙ නෑ. මේවා මොහොතින් මොහොත සිද්ධ වෙන ඒවා. ඉතින් අපි දැන්මම අපේ හිත පුරුදු කරන්න ඕන ''මම වයසට යන කෙනෙක් ඒ වගේම වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියන කාරණාව හිතේ පුරුදු කරන්න ඕන. එහෙම නැති උනොත් එහෙම, අපි මොහොතින් මොහොත වයසට යනකොට, අපේ ශරීරය දිරන්න පටන් අරගෙන ටික ටික දිරල යනකොට, අපි හිත හදාගෙන තිබුණෙ නැත්නම්, ඒ තත්වයට අපිට මුහුණ දෙන්න බැරි වෙලා යනවා. එදාට කම්පා වේවි. දුක් වේවි. පසුතැවීම ඇති වේවි. උහුල ගන්න බැරි වේවි. ඒ නිසා අපි අන්න ඒ තත්ත්වයට මුහුණ දෙන්න තමයි දැන්ම ඉඳන් සූදානම් වෙන්න ඕන. ඒක පහු කරල පුළුවන්ද? දැන් ඒ විධියට හිත හදාගන්න පහුවෙලා පුළුවන්ද? පහු කරල බෑ. හෙට බැරියැ කියල ඉන්න පුළුවන්ද? බෑ ඒක අද අද මේ මොහොතේ ඉඳන් කරන්න ඕන. ඒ නිසා ''මම වයසට යන කෙනෙක්. ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම තමයි ''මම ලෙඩවෙන කෙනෙක්. ඒ ලෙඩවෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න . ඒ වගේම ''මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ'' කියල නිතර බහුල වශයෙන් හිතන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] Source : [url]http://www.facebook.com/photo.php?fbid=2422307531919&set=a.1122276791963.17210.1678385761&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom