කම්පැණිය වහලා දාලා නිකන් ඉන්නවා.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Hikila inne bn apith saving walin yanne bn
    BUMPER

    mkd bn oyage business eka
    Mokadda sahodaraya business eka ?
    mokakda ube business eka
    mokakda ube business eka
    බිස්නස් ගැන ඕවා කියන්ඩ පුලුවන්ද බන් මේකේ? 😕කිව්ව නම් අනිවා ලොකු බැකප් එකක් එනවා.ඒත් කිරි හැලියට ගොම බින්දුව දාන්ඩ බලන් අපිත් එක්ක ඇරියස් තියෙන කීයක් නම් ඉන්නවද?😕 ගූගල් නෙගටිව් ෆීඩ් බැක් ගහලා හැදෙන ගහට හුජ්ජ කරන ජාතියේ උන් ඉන්නේ.අලුත්ම එකා ලංකා ඇඩ්ස් කාරයා. 😁දැන් seo වල google වල ලොකුම පන්ච් එක තමා ගූගල් රිවීව්ස්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    උබත් සොෆ්ට්වෙයා නේද ඉන්ඩස්ට්‍රි එක. අල්ලගෙන හිටපන් මචන්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    manuf. ekakda? material nadda?

    ඇයි මොකක්ද අවුල
    ප්‍රශ්න එකක් නෙමේ දැන් ප්‍රශ්න ගොඩයි.

    උබත් සොෆ්ට්වෙයා නේද ඉන්ඩස්ට්‍රි එක. අල්ලගෙන හිටපන් මචන්.
    soft walin mama aien wela aurudu 5k
    ------ Post added on May 18, 2021 at 4:51 AM
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    බිස්නස් ගැන ඕවා කියන්ඩ පුලුවන්ද බන් මේකේ? 😕කිව්ව නම් අනිවා ලොකු බැකප් එකක් එනවා.ඒත් කිරි හැලියට ගොම බින්දුව දාන්ඩ බලන් අපිත් එක්ක ඇරියස් තියෙන කීයක් නම් ඉන්නවද?😕 ගූගල් නෙගටිව් ෆීඩ් බැක් ගහලා හැදෙන ගහට හුජ්ජ කරන ජාතියේ උන් ඉන්නේ.අලුත්ම එකා ලංකා ඇඩ්ස් කාරයා. 😁දැන් seo වල google වල ලොකුම පන්ච් එක තමා ගූගල් රිවීව්ස්.

    ඔව් ඒ කතාවත් හරි තමයි මචං. මාත් පොඩියට එකක් පටන් ගත්තා ඒත් තමා ඊළග step එක තියා ගන්න බෑ මේ තත්වේ එක්ක. එහෙම කියලා අත අරින්න බෑ නේ. අල්ලාගෙන ඉඳපන් සහෝදරයා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,663
    21,290
    113
    https://elakiri.com/threads/ඕස්ට්‍රේලියාවට-පැන-ගන්න-ලේසි-ක්‍රමයක්-කි.1854143/post-23348536

    හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

    ඉවසන් ඉඳපන් බන්..යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ. :yes:
     
    • Like
    Reactions: fallend

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    awrrudu deke 13M+ Market revenue loss.
    අපි වගේ හාල්මැස්සන්ට මේක බර වැඩී.
    ඔක්කොමත් හරි, මාව අත ඇරපු උන්ට මදැයි මේ අවුරුද්දේවත් පොඩියට හරි කලර්ස් ටිකක් පෙනන්ඩ හිටියා.😕
    දැන් මට ෆුකෙන් හිනාවෙනවා ඇති සමහර උන්.😣

    ඔව් ඒ කතාවත් හරි තමයි මචං. මාත් පොඩියට එකක් පටන් ගත්තා ඒත් තමා ඊළග step එක තියා ගන්න බෑ මේ තත්වේ එක්ක. එහෙම කියලා අත අරින්න බෑ නේ. අල්ලාගෙන ඉඳපන් සහෝදරයා.
     
    Last edited: