කම්පැණි ගෑණු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹ කොහෙමැයි බන් මට බොරු කියන්නේපා කියන්නේ...මම ඒකේ හිටපු එකානේ..ඉංජිනේරියන් එකේ..ආයේ මට කියන්න එනවා..මේකි මට පෙන්නුවා දවසක් සපාඥ්ඥයට යන ටිකට්. මේකි අඩනවා මගේ කන් දෙකට ඇහුනා මිනිහා එකක වලි ඕල්වේස්. යකෝ මේකි තමයි ජීහම් මාකටින්. දන්න පකක් කියපන්ඩො.

    okiwa ehenam arjuna inna dawas wala, ajuna ussan yanna athi.

    anika uba kiyanne port ekara vessel marketing karanne port eken kiyalada
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    port ekata vessel genna ganna marketing karanne port ekenda???
    a kohomada??
    මාර්කටින් ජී එම් ෂිපින් කම්පැණි එක්ක කතා කරලා ඩීල් ඇග්‍රිමන්ට් දානවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාර්කටින් ජී එම් ෂිපින් කම්පැණි එක්ක කතා කරලා ඩීල් ඇග්‍රිමන්ට් දානවා.
    ehema shipping company ekka wenama deal dala agrement dana seen ekak koheda thibbe
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් එකේ ජිගි ජිගියක් ඇහින් දැකලා ප්‍රධාන විධායක නිලධාරිනියට පැමිණිලි කරලා ජිගිජිගි තුමාගෙන් ආයතනයට වන සුපිරි දායකත්වය මත පැමිනිල්ල කරපු කෙනාට ගෙදර යන්ට සිදුවුනා.😐
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔෆිස් එකේ ජිගි ජිගියක් ඇහින් දැකලා ප්‍රධාන විධායක නිලධාරිනියට පැමිණිලි කරලා ජිගිජිගි තුමාගෙන් ආයතනයට වන සුපිරි දායකත්වය මත පැමිනිල්ල කරපු කෙනාට ගෙදර යන්ට සිදුවුනා.😐
    a wage dewal complain karanna kalin kalpana karanna ona, aruta thibbe arunwa baya karan inna