කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    හීට් සින්ක් වල දූවිලි පිහල තර්මල් පේස්ට් දාල හයි කලාට වැඩක් වෙලා නෑ

    මට පේන්නෙ අලිඑස්පෙස් එකෙන් ගත්ත ප්‍රොසෙසර් එකේ ආයු කාලය මෙච්චරයිද කොහෙද 😅

    කොහොමහරි එයින් මෙයින් කාමරෙත් අස් කරගත්ත. දැනුයි නාගෙන ඉවර වෙලා ඉදගත්තෙ

    multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ
     
    • Wow
    • Like
    Reactions: NRTG and abhilanka

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Processer එහෙම ලේසියකට කෙල වෙන්නේ නෑ බන්.මොකද අවුල?
    මාත් අහල තියෙනව ඒ කතාව
    multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ
    ප්‍රොසෙසර් එක හෙන හිමීට වැඩ කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාත් අහල තියෙනව ඒ කතාව
    multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ
    ප්‍රොසෙසර් එක හෙන හිමීට වැඩ කරන්නෙ
    මොකක්ද ජාතිය.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    හීට් සින්ක් වල දූවිලි පිහල තර්මල් පේස්ට් දාල හයි කලාට වැඩක් වෙලා නෑ

    මට පේන්නෙ අලිඑස්පෙස් එකෙන් ගත්ත ප්‍රොසෙසර් එකේ ආයු කාලය මෙච්චරයිද කොහෙද 😅

    කොහොමහරි එයින් මෙයින් කාමරෙත් අස් කරගත්ත. දැනුයි නාගෙන ඉවර වෙලා ඉදගත්තෙ

    multiplier එක x8 න් නතර වෙලා තියෙන්නෙ
    Did you change the Max Processor State by any chance? It's somewhere in the Power Settings --> Advanced Settings.
     
    • Like
    Reactions: NRTG and kg3

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    😁 😁 😁

    computer throw GIF
     
    • Like
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    රිකන්ඩිෂන් එකක් ගන්න :yes:
    මේකත් අඩුවට ගත්ත එකක්
    DreamSys Milano-p කියල එකක්
    හරියටම අවුරුද්දයි මාස දෙකයි. දැං ස්ලෝ වැඩ කරන්නෙ..

    H110 බෝඩ් එකක් ගන්නව
     
    • Love
    Reactions: NRTG