Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උපදෙසක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට කම්පියුටර් කීපයක් ගන්න උවමනා වෙලා තියෙනවා ලබන මාසෙ විතර වෙද්දි. අගෝස්තු වල. දැනට පාවිච්චි කරන්නේ මම තනියම assemble කරපු ඒවා. දැන් ඒවගෙ කාලෙ ඉවරයි අලුත් සොෆ්ට්වෙයා අලුත් ටෙක්නොලොජි එක්ක ඒවා පාවිච්චි කරන්න බැහැ. මට පහත තියෙන අවශයතාවලට අනුව computer parts එකතු කරගන්න ඕන. ලබන මාසෙ සිංගප්පූරුවේ යන්න තියෙනවා. දැනට කම්පියුටර් 6ක් ඕන. මම ලංකාවේ කඩ වලත් පොඩ්ඩක් බැලුවා. ප්‍රොසෙසර් එහෙම නැහැ.

කරගැනීමට අවශ්‍ය වැඩ - 3D Modeling, Animation, 1080P-4k editing, CPU rendering, GPU rendering, G5 Rendering, Real Flow Liquid Simulations and some other Private Company owned quantum physics simulation software, VR, AR, 360' 3D video

ප්‍රශ්න

පහත තියෙන parts වල නොගැලපීම් මොනවත් තියෙනවද?

මම මීට කලින් Amazon එකෙන් බඩු ගෙන්නලා නෑ,. ලඟදි ගෙන්නපු කෙනෙක් ප්‍රොසෙස් එක කියන්න.

සිංගප්පූරුවෙන් අරගෙන එන එකද ලාභ මෙහේ නැති කොටස් amazon එකෙන් ගෙන්නගෙන ඉතුරුවා මෙහෙන් ගන්න එකද?.

සිංගප්පූරුවෙන් එද්දි මේ ඔක්කොම extra luggage විදියට ගේන එකද හොඳ නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?

සිංගප්පූරුවේ ආවොත් ඔහේ ඉන්න එකෙක්ට මට උදව් වෙන්න පුලුවනිද මේ ටික ගන්න? ලොකු උදව්වක් එහෙම නම්, වියදම් මම බලාගන්නම්. එක පාර ගන්න ඕන නෑ මම සතියක් විතර ඉන්නවා ටික ටික ගත්තනම් ඇති.

මේ කම්පියුටර් ගන්නේ ආයතනයකට නිසා import tax, custom හැරුනම වෙන මොනවත් බදු බලපානවද?

මේ කම්පියුටර් වලට භාගයක් පමණ වියදම් කරන්නේ මගේ සේවාලාභී විදේශ ආයතනයක් නිසා ලංකාවේ අපේ ආයතනයට මොකවත් ප්‍රශ්න එනවද? (ටීවී එකක් නැති නිසා බලන්නේ නැත ඒ නිසා මහබැංකුවේ අලුත් සීන් ගැන අප්ඩේටඩ් නැත. ලංකාවෙන් ඩොලර් ගෙනියන්නේම නැත.)

අවශ්‍ය පරිගණක උපකරණ

AMD RYZEN THREADRIPPER 3990X 64-Core, 128-Thread (without cooler) for 1 PC

AMD Ryzen Threadripper 3970X for 5 PC's

Corsair H100i RGB PLATINUM AIO Liquid CPU Cooler

Corsair Vengeance LPX, 64GB (4 x 32GB) DDR4-4000MHz

ASUS ROG Zenith II Extreme Alpha TRX40 Motherboard

NVIDIA Titan RTX 24GB VGA

Intel Optane 32GB M2

1TB SSD

4TB HDD

Corsair 80+ Platinum 1200W Full Modular PSU

Lian Li O11 Dynamic XL

2X Asus Proart 32" Monitors

දන්න කියන කෙනෙක් බලලා අදහස් දක්වන්න. ගොඩක් ස්තූතියි.

[QUOTE="talkingtom, post: 28020286, member: 579666"] [SIZE=5][B]මචංලා මට කම්පියුටර් කීපයක් ගන්න උවමනා වෙලා තියෙනවා ලබන මාසෙ විතර වෙද්දි. අගෝස්තු වල. දැනට පාවිච්චි කරන්නේ මම තනියම assemble කරපු ඒවා. දැන් ඒවගෙ කාලෙ ඉවරයි අලුත් සොෆ්ට්වෙයා අලුත් ටෙක්නොලොජි එක්ක ඒවා පාවිච්චි කරන්න බැහැ. මට පහත තියෙන අවශයතාවලට අනුව computer parts එකතු කරගන්න ඕන. ලබන මාසෙ සිංගප්පූරුවේ යන්න තියෙනවා. දැනට කම්පියුටර් 6ක් ඕන. මම ලංකාවේ කඩ වලත් පොඩ්ඩක් බැලුවා. ප්‍රොසෙසර් එහෙම නැහැ. [/B][/SIZE] [B][SIZE=5] කරගැනීමට අවශ්‍ය වැඩ - 3D Modeling, Animation, 1080P-4k editing, CPU rendering, GPU rendering, G5 Rendering, Real Flow Liquid Simulations and some other Private Company owned quantum physics simulation software, VR, AR, 360' 3D video ප්‍රශ්න[/SIZE][/B] [LIST=1] [*][SIZE=5][B]පහත තියෙන parts වල නොගැලපීම් මොනවත් තියෙනවද?[/B][/SIZE] [*][B][SIZE=5]මම මීට කලින් Amazon එකෙන් බඩු ගෙන්නලා නෑ,. ලඟදි ගෙන්නපු කෙනෙක් ප්‍රොසෙස් එක කියන්න.[/SIZE][/B] [*][B][SIZE=5]සිංගප්පූරුවෙන් අරගෙන එන එකද ලාභ මෙහේ නැති කොටස් amazon එකෙන් ගෙන්නගෙන ඉතුරුවා මෙහෙන් ගන්න එකද?. [/SIZE][/B] [*][B][SIZE=5]සිංගප්පූරුවෙන් එද්දි මේ ඔක්කො[/SIZE][/B][SIZE=5][B]ම extra l[/B][/SIZE][B][SIZE=5]uggage විදියට ගේන එකද හොඳ නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?[/SIZE][/B] [*][B][SIZE=5]සිංගප්පූරුවේ ආවොත් ඔහේ ඉන්න එකෙක්ට මට උදව් වෙන්න පුලුවනිද මේ ටික ගන්න? ලොකු උදව්වක් එහෙම නම්, වියදම් මම බලාගන්නම්. එක පාර ගන්න ඕන නෑ මම සතියක් විතර ඉන්නවා ටික ටික ගත්තනම් ඇති.[/SIZE][/B] [*][B][SIZE=5]මේ කම්පියුටර් ගන්නේ ආයතනයකට නිසා import tax, custom හැරුනම වෙන මොනවත් බදු බලපානවද?[/SIZE][/B] [*][B][SIZE=5]මේ කම්පියුටර් වලට භාගයක් පමණ වියදම් කරන්නේ මගේ සේවාලාභී විදේශ ආයතනයක් නිසා ලංකාවේ අපේ ආයතනයට මොකවත් ප්‍රශ්න එනවද? (ටීවී එකක් නැති නිසා බලන්නේ නැත:P ඒ නිසා මහබැංකුවේ අලුත් සීන් ගැන අප්ඩේටඩ් නැත. ලංකාවෙන් ඩොලර් ගෙනියන්නේම නැත.)[/SIZE][/B] [/LIST] [B][SIZE=5] අවශ්‍ය පරිගණක උපකරණ AMD RYZEN THREADRIPPER 3990X 64-Core, 128-Thread (without cooler) for 1 PC AMD Ryzen Threadripper 3970X for 5 PC's Corsair H100i RGB PLATINUM AIO Liquid CPU Cooler Corsair Vengeance LPX, 64GB (4 x 32GB) DDR4-4000MHz ASUS ROG Zenith II Extreme Alpha TRX40 Motherboard NVIDIA Titan RTX 24GB VGA Intel Optane 32GB M2 1TB SSD 4TB HDD Corsair 80+ Platinum 1200W Full Modular PSU Lian Li O11 Dynamic XL[/SIZE][/B] [SIZE=5][B]2X Asus Proart 32" Monitors දන්න කියන කෙනෙක් බලලා අදහස් දක්වන්න. ගොඩක් ස්තූතියි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom