මචංලා මට කම්පියුටර් කීපයක් ගන්න උවමනා වෙලා තියෙනවා ලබන මාසෙ විතර වෙද්දි. අගෝස්තු වල. දැනට පාවිච්චි කරන්නේ මම තනියම assemble කරපු ඒවා. දැන් ඒවගෙ කාලෙ ඉවරයි අලුත් සොෆ්ට්වෙයා අලුත් ටෙක්නොලොජි එක්ක ඒවා පාවිච්චි කරන්න බැහැ. මට පහත තියෙන අවශයතාවලට අනුව computer parts එකතු කරගන්න ඕන. ලබන මාසෙ සිංගප්පූරුවේ යන්න තියෙනවා. දැනට කම්පියුටර් 6ක් ඕන. මම ලංකාවේ කඩ වලත් පොඩ්ඩක් බැලුවා. ප්‍රොසෙසර් එහෙම නැහැ.
කරගැනීමට අවශ්‍ය වැඩ - 3D Modeling, Animation, 1080P-4k editing, CPU rendering, GPU rendering, G5 Rendering, Real Flow Liquid Simulations and some other Private Company owned quantum physics simulation software, VR, AR, 360' 3D video
ප්‍රශ්න
අවශ්‍ය පරිගණක උපකරණ
AMD RYZEN THREADRIPPER 3990X 64-Core, 128-Thread (without cooler) for 1 PC
AMD Ryzen Threadripper 3970X for 5 PC's
Corsair H100i RGB PLATINUM AIO Liquid CPU Cooler
Corsair Vengeance LPX, 64GB (4 x 32GB) DDR4-4000MHz
ASUS ROG Zenith II Extreme Alpha TRX40 Motherboard
NVIDIA Titan RTX 24GB VGA
Intel Optane 32GB M2
1TB SSD
4TB HDD
Corsair 80+ Platinum 1200W Full Modular PSU
Lian Li O11 Dynamic XL
2X Asus Proart 32" Monitors
දන්න කියන කෙනෙක් බලලා අදහස් දක්වන්න. ගොඩක් ස්තූතියි.

- පහත තියෙන parts වල නොගැලපීම් මොනවත් තියෙනවද?
- මම මීට කලින් Amazon එකෙන් බඩු ගෙන්නලා නෑ,. ලඟදි ගෙන්නපු කෙනෙක් ප්‍රොසෙස් එක කියන්න.
- සිංගප්පූරුවෙන් අරගෙන එන එකද ලාභ මෙහේ නැති කොටස් amazon එකෙන් ගෙන්නගෙන ඉතුරුවා මෙහෙන් ගන්න එකද?.
- සිංගප්පූරුවෙන් එද්දි මේ ඔක්කොම extra luggage විදියට ගේන එකද හොඳ නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?
- සිංගප්පූරුවේ ආවොත් ඔහේ ඉන්න එකෙක්ට මට උදව් වෙන්න පුලුවනිද මේ ටික ගන්න? ලොකු උදව්වක් එහෙම නම්, වියදම් මම බලාගන්නම්. එක පාර ගන්න ඕන නෑ මම සතියක් විතර ඉන්නවා ටික ටික ගත්තනම් ඇති.
- මේ කම්පියුටර් ගන්නේ ආයතනයකට නිසා import tax, custom හැරුනම වෙන මොනවත් බදු බලපානවද?
- මේ කම්පියුටර් වලට භාගයක් පමණ වියදම් කරන්නේ මගේ සේවාලාභී විදේශ ආයතනයක් නිසා ලංකාවේ අපේ ආයතනයට මොකවත් ප්‍රශ්න එනවද? (ටීවී එකක් නැති නිසා බලන්නේ නැත
ඒ නිසා මහබැංකුවේ අලුත් සීන් ගැන අප්ඩේටඩ් නැත. ලංකාවෙන් ඩොලර් ගෙනියන්නේම නැත.)