කම්පුටරයක්_ගන්න_උදව්_කරන්න

jasz

Well-known member
  • Sep 29, 2007
    8,975
    1,234
    113
    නුවර
    මොකටද? ගේම් ගහන්නද ? ඔෆිස් වැඩ වලටද? බජට් එක?
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,234
    113
    නුවර
    i5 එකක් හොදටම ඇති දැනට. ගොඩාක් අය අපරාදේ i7 ගන්නවා ගේම් ගහන්න. 8gb ram එකත් ඇති. GTX 960 or R9 380 vga. 550W power එකයි, ඉතුරුවා ඉතින් ඔය නොර්මල් ඒවා තමා.බජට් එක කිව්වනම් තමා හොද. මොකද ලක්ෂ 5, 10 ට උනත් හදනවනම් බඩු තියෙනවා ලංකාවේ shop වල.ඔය දැම්මේ දැනට max දාලා ගහන්න පුළුවන් basic ටික.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    [REDLINE TECHNOLOGIES]

    Intel Core i5 4590 3.3GHz Quad Core (4th Generation) 28,000.00
    MSI B85-G43 Gaming 16,000.00
    MSI Geforce GTX 960 Twin Frozr Gaming 2GB GDDR5 42,000.00
    Corsair Vengeance 8GB DDR3 1600MHz 9,000.00
    Western Digital Purple 2TB Intellipower SATA 6Gbps 14,500.00
    Corsar Carbide-series 100R Window 11,500.00
    FSP Hexa+ 550W 8,000.00

    Total Rs.129,000.00

    OR

    11218612_634775139992557_1165180110468907521_n.jpg

    VIPER-AND-SNIPER.-SUCH-LAU.jpg
     
    යකෝ මේක බලන්න අඟල් 55 TV එකක් ඕනනේ.