කම්බයොත් ගේම දෙන්ඩ වගේ යන්නේ...
නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලයි
2012 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:03 Sri Lanka Mirror Editor
Srilankamirror - ජාතික ප්රශ්නයටදහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටඔබ්බට ගිය දේශපාලන විසඳුමක්ක්රියාත්මක කිරීමේදී, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හාකල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්ලිම්ජනතාව වෙසෙන නැගෙනහිර පළාතේඅනෙකුත් ප්‍රදේශ ඒකාබද්ධ කර එම නවපරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමටකටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාමුස්ලිම් කොංග්‍රසය පවසයි.
රජය
ඊට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයටපොලිස් හා ඉඩම් බලතල සහිතපරිපාලන ව්‍යහයක් ස්ථාපිත කළ යුතුබවත්, ඒ සඳහා තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් එම පක්ෂයේ මහ ලේකම් හසන්මහතා අද 'දිවයින' පුවත්පතට පවසා තිබේ.
එහා ගිය අලි
නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ඊට ලබාදීම මගින් මහජනතාවට ප්රතිලාභ හිමිවන බවද ඔහු කියා සිටියි.
මේ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවපවසන හසන් අලි මහතා, රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක් පවත්වනසාකච්ඡාවලින් සියලු ජන කොටස්වලට සාධාරණය හිමි නොවන බවත් කියා සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂයඕනෑම අවස්ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.