කම්බ හොරැ. මෙයාලව දන්නවද?

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කම්බ හොරැ. මෙයාලව දන්නවද?

    ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටියක පමණ මුදලකට විද මාරුවූ අනියම් පෙම් යුවල


    Sri-Lankan-couple-missing-after-10-million-Rupee-fraud-in-Jordan-www.gossipsinhalanews.com.jpg


    ලොව කොතනක සිටියත් හදිසියකට, දුකකට, කරදරයකට පත්වූ කළ බොහෝවිට පිහිට වන්නේ අපේම අයයි. බොහෝ ජාතීන් අතර නැති ලෙන්ගතුකමක් තමන්ගේ අය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්වූ අපගේ හදවත් තුළ ඇත. සිංහලයා සතු මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගනිමින් ජෝර්දානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර හොර රහසේම ශ්‍රී ලංකාවට පැමිණි අනියම් පෙම් යුවලක් ගැන අපට වාර්තා විය.

    මොවුන් දෙදෙනා වසර 8ක් පමණ ජෝර්දානයේ ජීවත්වී ඇති අතර දීර්ග කාළීන සැළසුමක්මත මෙම මුදල් වංචාව කාටත් හොර රහසේ සිදු කර ඇත. සියල්ල එළියට පැමිණෙන්නේ ඔවුන් දෙදෙනා හිටි ගමන් අතුරුදහන්වූ පසුවය. ඒ මීට මසකට පමණ පෙරය. අපට ලැබී ඇති තොරතුරු අනුව ඇය නමින් විජිතා සමන්ති පෙරේරා වන අතර 456රැ2 උතුර මාකොළ යන ලිපිනයේ පදිංචිකාරියක් බව සඳහන් වේ. ඇයගේ අනියම් පෙම්වතා රුවන්වැල්ලේ පදිංචිකරුවකුවන බන්දුල එදිරිසිංහ යන අයෙකි.

    මොවුන් මෙතරම් විශාල මුදලක් වංචා කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතාකර ඇත. ප්‍රධානතම උපක්‍රමය ලෙස භාවිතා කර ඇත්තේ මිනිසුන්ගේ අනිකම්පාව දිනාගෙන ඒ හරහා ණයට මුදල් ඉල්ලා ගැනීම වන අතර අනෙකුත් උපක්‍රම ලෙස සීට්ටු දැමීම, පොළියට මුදල් ගැනීම, අන් අයගේ රන් භාන්ඩ ඉල්ලා උකස් කිරීම ආදී ක්‍රියාවන්ය. මෙම සියලුම වංචාවන් සිදු කිරීමට ඇයගේ අනියම් පෙම්වතාවූ බන්දුල එදිරිසිංහ යන අය උදව් උපකාර කර ඇත.

    මේ ආකාරයට මොවුන්ට රුවටුනු ලාංකිකයන් ප්‍රමාණය 30 - 40 පමණ වනබව සඳහන් වේ. මීට අමතරව නිවෙස් තුළ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හට නිවාඩු දිනයට රසට කෑම වේලක් සකරස්කර ගෙනගොස් දී ඔවුන්ගේ හොඳ හිත දිනාගෙන පසුව රවටා ඔවුන්ගෙන්ද මුදල් ලබා ගෙන ඇත. බොහෝවිට ගෘහ සේවිකාවන්ට බාහිර සම`ග එතරම් සම්බන්ධයක් පැවැත්වීමට නොහැකි බැවින් ඔවුන්ගෙන් වංචා කළ මුදල කොමණදැයි කිව නොහැක.

    තවද මෙම යුවළ සේවය කළ ස්ථානවල, නිවෙස්වල හාම්පුතුන්ද රවටා මෙලෙස මුදල් ලබාගෙන ඇති අතර එහි අපහාසය විඳිය යුතුවන්නේ දැනට මෙහෙි සේවය කරන ලාංකිකයන් හට වීම කණගාටුවට කරුණකි. මොවුන් වංචා කළ මුදල රුපියල් කෝටියකටත් වඩා වැඩි විය හැක. එහෙත් ඒ වෙනුවෙන් නීතිය හමුවට යාමට අවස්ථාවක් නැත. මෙම සියලු ගණුදෙනු විශ්වාසයමත පදනම්ව සිදුකෙරී ඇති බැවින් නීත්‍යානුකූල ලිඛිත සාක්ෂියක් කිසිවෙකු සතුව නැත.

    ඕනෑම කෙනෙකු රැකියාවක් සඳහා විදේශගත වන්නේ නැතිබැරිකම නිසාය. එවන්වූ අසරණ මිනිස්ට සිදු කළ වංචාවට මොවුන්ට මෙලොවදීම වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ණයහිමියෝ පවසති. වගකිවයුතු පුද්ගලයෙකුට මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි යයි සිතෙන්නේ නම් ඕනෑම අවස්ථාවක අවශ්‍ය විස්තර ලබා දීමට අටට හැකියාව ඇත.

    අප මෙම ලිපිය පල කළා කියා දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදල් නැතිවූවන්ට ලැඛෙන දෙයක් නැත. එහෙත් දැනුවත්වීම තුළින් තවත් කෙනෙකු අසරණවීමේ අවස්ථාව ඇහිරී යනු ඇත. ඔබත් මොවුන් ගැන සැළකිලිමත් වන්න. මොවුන් ලංකාවේද මෙම කූට ව්‍යාපාරය සිදු කර වෙනත් රටකට පලා නොයාවියැයි කිව හැක්කේ කාටද?.

    ගොසිප් සිංහල නිව්ස් පාඨකයෙකු විසින් එවන ලද ලිපියක් සංස්කරණය කර පළකරන ලදී.

    හේෂාන් රවින්ද්‍ර - ජෝර්දාන්
     
    Last edited:
    Aug 23, 2014
    88
    4
    0
    ඔය පලවෙනි සහා අවසාන එක නෙමෙයි ඩේලි ශ්‍රි ලන්කන්ස්ලා ඉටලි වල සීට්ටු දාලා සල්ලි අරන් ලන්කාවට මාරු වෙනවා. බැන්ක් ලොන් ගහලා ලන්කාවට එනවා. කැත මිනිස්සු..
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සුකිරි බට්ටා;17050485 said:
    ඔය පලවෙනි සහා අවසාන එක නෙමෙයි ඩේලි ශ්‍රි ලන්කන්ස්ලා ඉටලි වල සීට්ටු දාලා සල්ලි අරන් ලන්කාවට මාරු වෙනවා. බැන්ක් ලොන් ගහලා ලන්කාවට එනවා. කැත මිනිස්සු..

    ara akka lassanada ban
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සුකිරි බට්ටා;17050499 said:
    මොන අක්කද? අයියගේ වෙන්ඩ වයිෆ්ද???? ඒ උට්ටි ලෙස්බි මගුලක්.. මෙහෙ කෙල්ලො ශුවර් කරන්න බැ බන්..

    :lol::lol::lol::lol: bandanam aappa kanna thibba :lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොල්ල නිකං රුවන්වැල්ලෙ රොකර් වගේ