කම්මැලිකමට උදව්වක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    DOTA 2 gahapn
    Gahana hati kiyala diyanko?

    ෆ්‍රී වෙලාවට කරන්නෙ ෆිල්ම් බලන එක, හුඟක්ම බලන්නෙ ආසියානු ෆිල්ම්ස්.
    ගේම් ගහනව.
    tankionline ගහල බලපන්
    නැත්නම් ඉතින් ඇවිදින එක තමයි වැඩේ.
    ලයිබරි එකෙත් සතියකට දවසක් විතර ඉන්නව.

    පුලුවන්නම් නොදන්න දෙයක් ඉගෙනගනින්. බ්ලොග් එකක් වගේ දෙයක් කරන්න බැලුවත් කමක් නැහැ

    මේ දැන් ගහනව ටැංකි එක. :):) තෑන්ක්ස් මචන්