කම්මැලිද?

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113

    කම්මැලිද?


    මේක මරු ඔන්ලයින් ගේම් සයිට් එකක්. :yes: මම නම් මේක හුඟක් කල් ඉදන් සෙල්ලම් කරන්නේ. :D ගේම්ස් 25ක් විතර තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. දෙන්නෙක් හෝ ඊට වැඩ සෙල්ලම් කරන්න පුළුවන් ගේම්ස් තියෙනවා. කට්ටිය ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි.:rolleyes: මම හුගක්ම කැමති pool සෙල්ලම් කරන්න. තව දාම් අදින්නත් පුළුවන්. තව ගේම්ස් තියෙනවා...



    http://www.omgpop.com

    කට්ටිය try එකක් දීලා බලන්න. :yes:


     
    Last edited: