කම්මැලිද ?

Untitled1

Member
Apr 18, 2016
247
98
0
කම්මැලිද ?

එහෙනම් මෙහෙම කරන්න.

Step 1 : www.google.com යන්න
Step 2 : මෙහෙම search කරන්න "50 most popular women"
Step 3 : පලවෙනි ලින්ක් එකට යන්න. (ඇඩ් නැතුව පලවෙනි ලින්ක් එක)
Step 4 : ඒ ලිස්ට් එකේ 7 වෙනියට කව්ද ඉන්නේ බලන්න. :lol::lol:

mB9jmfH.jpg
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මුලදි එහෙම කියන්න ඇත්තේ උගේ voice එක ගෑනියෙක්ගේ වගේ නිසා වෙන්න ඇති බං...ලගදි ආපු සිංදුවක් අහලා බලපංකෝ දැන් තමයි කොල්ලගේ voice එක හැදීගෙන එන්නේ උගුරු දණ්ඩ පැනලා :D