කම්මැලි වෙලා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මම මේ දවස් වල මාර විදිහට කම්මැලි වෙලා බං..ඔෆිස් එකේ වැඩ ගොඩයී..ඒත් කරන්න හිතෙන්නෙ නෑ...හරිම කාලකන්නි කමක් දැනෙනේ..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    අඩේ මාත් මේ සතියේ එහෙමය් :baffled:
    ඉරිදා exam එකක් තියෙනවා, අගහරුවද assignment එකක් දාන්න තියෙනව, office එකෙත් වැඩ තියෙනව, එත් ඔහේ film බල බල ඉන්නව :(
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    මම මේ දවස් වල මාර විදිහට කම්මැලි වෙලා බං..ඔෆිස් එකේ වැඩ ගොඩයී..ඒත් කරන්න හිතෙන්නෙ නෑ...හරිම කාලකන්නි කමක් දැනෙනේ..
    Me tooooooo machan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඔහොම්ම ඉදපන් බර්න් අවුට් වෙලා ඇත්තෙ. මාත් ඔහොම තමා දවස් 4,5 එක දිගට වැඩ අදිනව ඉවර කරන්න ඊට පස්සෙ සතියක් විතර පැත්තක් ගහල ඉන්නව