Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)

දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැටළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව.

පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි.

එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව.

ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව.

ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ.

පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි.

[QUOTE="IKL, post: 25306046, member: 567503"] [SIZE=3][B]පුරුෂ මදසරුබව සොයා බලන ශුක්‍රාණු පරීක්ෂණය (SFA)[/B] දරු ඵල ප්‍රමාද වෙන්න කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්වයනුත් බලපානව. සාමාන්‍ය යෙන් 15% ක පමණ පිරිසකට මදසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණු වල ගැටළුවක්. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගන්න බැහැ. කාන්තාවගේ රෝග තත්වයන් ඉතිරි 1/3කට බලපානව. පුරුෂයෙකුගේ සරු බව රඳා පවතින්නෙ ලිංගික එක්වීමේ දී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතයි. ඒ නිසා පුරුෂ මදසරු බව ඔබට ඇති දැයි සරල පරීක්ෂණයක් මගින් අනුමාන කරන්න පුළුවන්. මේ බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයයි. [B]එහිදී ප්‍රධාන කරුණු තුනක් සොයා බලනව. ඒ එක වරක දී පිට වෙන ශුක්‍රාණු ප්‍රමාණය, ඒවායේ ස්වරූපය සහ චලනය වීමට ඇති හැකියාව කියන කරුණු තුනයි. පරීක්ෂණාගාරයේ දී අන්වීක්ෂයක් ආධාරයෙන් ශුක්‍ර තරලය පරීක්ෂා කර බලා මෙම වාර්තාව ලබා දෙනව.[/B] ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සලකනව. ඊට අමතරව එම ශුක්‍රාණු වල ගුණාත්මක බව පිළිබඳ වත් මෙම වාර්තාවෙ කරුණු අඩංගු වෙනව. මෙම සාමාන්‍ය වාර්තාවෙන් සොයා ගත නො හැකි සියුම් කරුණු රැසක් CASA නම් පරිඝනක ගත ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීමෙන් දැන ගන්න දැන් හැකියාව තිබෙනව. ශුක්‍ර තරල වාර්තාවක් ලබා ගැනීම සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂණාගාරයට ලබා දීම අවශ්‍ය වෙනව. ඊට පෙර දින 3ත් 10 ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි. ඉන් පසු රසායනාගාරයට ගොස් ඒ සඳහා ලබා දෙන භාජනයට ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. මෙය රසායනාගාරය තුල දීම ලබා දීම වැදගත් වෙන්නෙ එසේ නැති නම් බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු විය හැකි නිසයි. එවිට ලැබෙන වාර්තාව නිවැරදි නැහැ. පලමු වරට පරීක්ෂා කරන විට ශුක්‍රාණු ප්‍රමාණයේ හෝ ගුණාත්මක බවේ ඇති වෙන අඩුපාඩු ඇති නම් කලබල විය යුතු නැහැ. එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණය නැවත සිදු කර බලන අතර, එවිට වාර්තාව සාමාන්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. දිගින් දිගටම වාර්තාව අසාමාන්‍ය වෙන විට දරු පිළිසිඳ ගැනීම සඳහා IUI/ IVF වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම අවශ්‍ය විය හැකියි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom