Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ ජන්මානුවේ අපි නොදන්න රහස්

වඳ බව ගැන ලොකු කතාබහක් පහුගිය කාලේ ඇති වුණා. වඳ බවත්, සරු බවත් පුරුෂයන් තුළ රඳා පවතින්නේ පුරුෂ ජංමානුව හෙවත් ශුක්‍රාණුවක සතු ජීවය සහ අසීරු තත්ත්ව යටතේ රඳා පවතින්නට එයට ඇති ශක්තිය මතයි. කාන්තාවකගේ ශරීරය තුළදී එක් ශුක්‍රාණුවකට දින පහක් පමණ ජීවය රැකගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයන්ගේ සිතේ දැවෙන ප්‍රශ්නයක් ද වන්නේ ශුක්‍රාණුවකට කාන්තා ශරීරයක පිටත කොපමණ කලක් ජීවත් විය හැකිද යන්නයි.

අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්ෂා වීමටයි මේ කරුණ ගැන දැන ගැනීම වැදගත් වන්නේ. ඇත්තවශයෙන්ම ශරීරයකින් පිටත (බාහිර වස්තුවක් මත) වැඩි කලක් එහි ජීවයක් පවතින්නේ නෑ. එයට හේතුව වන්නේ බාහිර පරිසර තත්ත්ව විසින් ක්ෂණිකව ශුක්රාණුවෙහි ජීවය විනාශයට පත් කිරීමයි.

ශුක්රාණුවෙහි ජීවය වැඩි කලක් පැවතීමට විවිධ හේතු බලපානවා. උදාහරණයක් ලෙස ශුක්රාණුවෙහි ගුණාත්මක බව සහ ශුක්‍රාණුව පතිතව ඇති මතු පිටෙහි උෂ්ණත්වය වැනි කරුණුයි.

පුරුෂයෙක් තම ලිංගික සෞඛ්‍යය සහ තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වන තරමටම ඔහුගේ ශුක්‍රාණුවල ජීව කාලය රඳා පවතිනවා. උදාහරණයක් ලෙස පෝෂණය සපිරි ආහාරවලට හුරැ වීම, ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකීම, නිසි ව්‍යායාම වැනි කරැණු හඳුන්වා දෙන්නට පුළුවන්.

කාන්තාවකගේ ශරීරය තුළ ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද?

පුරුෂයකු විසින් කාන්තාවකගේ යෝනිය තුළට ශුක්‍රානු මුදා හැරීමේදී ශුක්‍රාණු මිලියන සියයක් පමණ ඇතුළු වනවා. මේ කෙසේ වෙතත් මෙයින් ශුක්‍රාණු කිහිපයක් පමණයි දිගු ආයු කාලයක් පවත්වා ගෙන කාන්තාවකගේ පැලෝපීය නාලය තුළට ගමන් කර ඩිම්බයක් සමග සංසේචනය වන්නේ.

“Clinical Investigation” සඟරාවේ පළව තිබූ වාර්තාවකට අනුව සඳහන් වන්නේ කාන්තාවකට ගර්භනී වන්නට ශුක්‍රාණුවක් සතු ශක්තිය විවිධ ආකාරයට බලපාන බවයි.

එම කරුණුවලින් වැදගත්ම කරුණු කිහිපයක් නම්,

කාන්තාවකගේ යෝනිය තුළට ගමන් කරන ශුක්‍රාණුවකට ඩිම්බය ඇති නිවැරදි පැලෝපීය නාලය තෝරා ගන්නත් එම ඩිම්බය පෝෂණය කරන්නත් ශක්තිය අවශ්‍යයි.

පැලෝපීය නාලය තුළින් ඩිම්බයක් පැමිණෙන තුරු පැලෝපීය නාලයේ බිත්තිය මත රැඳී සිටීමටත් ශක්තිය අවශ්‍යයි.

කාන්තාවකගේ ඔසප් චක්‍රය සමයේදීත් ශුක්‍රාණුවකට කාන්තාවගේ ශරීරය තුළ දිවි ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ කළින් සඳහන් කළ ආකාරයටම ශුක්‍රාණුවකට දින පහක කාලයක් සජීවී තත්ත්වයෙන් සිටිය හැකි නිසයි.

කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන ඇතැම් අවස්ථාවන් අනුව වෙනස් වන්නට පුළුවන්. ඒ කාලයේ වහනය වන රුධිරය මඟින් ගර්භනීභාවයට කිසිම බාධාවක් ඇතිවන්නේ නෑ. ඩිම්බ නිකුත් කිරීම වන සමයේදී ලිංගිකව එක්වීම මඟින් ගර්භනී වීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව හොඳින් මතකයෙහි තබා ගන්න.

කාන්තාවකගේ ශරීරයෙන් පිටත ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද ?

කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරය ශුක්‍රාණුවකට ජීවය රුක ගැනීමට අවස්ථාව නොදුන්නත් ලිංගිකව එක් වීමකින් තොරව ඇතිවන ගැබ් ගැනීම් පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්.

ලිංගික සංසර්ගයකින් තොරව කාන්තාවක් ගර්භනී කිරීමට තරම් ප්‍රමාණවත් ජීවයක් කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරයේ දීත් ශුක්‍රාණුවකට රැක ගන්නට පුළුවන්. (මෙය සුළු වෙලාවක් පමණයි) එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය වාර්තා කරන ආකාරයට මෙවැන්නක් සිදුවිමේ සම්භාවිතාවක් තිබෙනවා.

උදාහරණයක් ලෙස කාන්තාවක් පුරැෂයකු සමඟ ලිංගිකව එක් නොවී විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමේදී පුරුෂ ශුක්‍රානු තැවරුණු ඇඟිලි මගින් යෝනිය ස්පර්ශ කිරීමෙන් පවා එම කාන්තාව ගර්භනී වන්නට පුළුවන්.

කාන්තාවකට ගර්භනී වන්නට සෞඛ්‍යය සම්පන්න ශුක්‍රාණු.

සරු හෙවත් සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානු සතුව ඇති මෙම ලක්ෂණ අනුව ඒවා හඳුනා ගත හැකියි.

ප්‍රමාණය : කාන්තාවකට නිසි ලෙස ගර්භනී වීමට නම් ඩිම්බය පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ශුක්‍රාණු සෛල වැඩි ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වනවා.

ක්‍රියාකාරීත්වය : කාන්තාවගේ පැලෝපීය නාලය ඔස්සේ දිගු දුරක් ශක්තිමත්ව දඟර දමමින් පිහිනීමේ හැකියාව ශුක්‍රාණු සතු විය යුතු වනවා.

ව්‍යුහය : පැලෝපීය නාලය ඔස්සේ ගමන් කර ඩිම්බය පෝෂණය කළ හැකි අණ්ඩාකාර හිසක් සහ දිගු වලිගයක් ශුක්‍රාණුවක් සතු විය යුතු වනවා.

ඩිම්බ නීකුත් වීමෙන් පසුව පැය 12 – 14 ත් අතර කාලයක් ඇතුළත ඩිම්බය පෝෂණය විය යුතු වනවා. එයින් අදහස් වන්නේ දරු සම්පතක් ලැබීමට නම් එම කාලය වෙද්දී පැලෝපීය නාලය තුළ සවිමත් ශුක්‍රාණුවක් තිබිය යුතු වීමයි.

කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඩිම්බ නිකුත් වීමේ නිසියාකාරව සිදු නොවනවා.“progesterone”හෝමෝනය කාන්තාවකගේ ශරීරය තුළ නිසි පරිදි තිබෙනවා නම් එම කාන්තාවට ලෙහෙසියෙන්ම ගර්භනී වන්නට පුළුවන්.

කාන්තාවකට ගර්භනී වන්නට නම් ශුක්‍රාණු සෛල කොපමණ තිබිය යුතුද ?

ඇත්තවශයෙන්ම මේ සඳහා එක් සරැ ශුක්‍රානු සෛලයක් පමණ තිබීමත් ප්‍රමාණවත් වනවා. ශුක්‍රානු සෛල වැඩිපුර තිබී මඟින් සිදු වන්නේ ගර්භනීභාවයට පත්වීමේ සම්භාවිතාව වැඩි වීමයි.

ශුක්‍රාණුවක ජීව කාලය වර්ධනය කර ගන්නේ කෙසේද ?

ශුක්රානුවක ජීව කාලය ස්වභාවිකවම වර්ධනය කරගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමවේද කිහිපයක් තිබේ.

සෞඛ්‍ය සම්පන්නව සිටින්න.

සමබල ආහාර වේලක් ලබාගෙන ක්‍රියාශීලී සහ සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම මඟින් කායික සෞඛ්‍යය වර්ධනය වනවාට අමතරව පුරුෂ ශුක්රානුවල සෞඛ්‍යයත් වර්ධනය කරගන්නට පුළුවන්.

දවසින් වැඩි කාලයක් එක ස්ථානයකට වී රූපවාහිනී ආදිය නරඹමින් ක්‍රියාශීලි නොවන පුද්ගලයන්ගේ ශුක්‍රානු ක්‍රියාශීලී පුද්ගලයන්ගේ ශුක්‍රානුවලට වඩා ශක්තිමත් නොවන බව සොයාගෙන තිබෙනවා.

ශුක්රානුවල වර්ධනය වැඩි කරවන ආහාර වර්ග ලෙස මත්ස්‍යයින්, කුකුල් මස්, පළතුරු, එළවළු, ධාන්‍ය සහ රනිල බෝග අහාරයට ගැනීම ඉතාමත් වැදගත් වනවා.

ඇල්කොහොල් අඩුවෙන් පානය කිරීම.

ශුක්රානුවල ජීව කාලය වර්ධනය කර ගන්නට සිදුකළ හැකි තවත් ක්‍රියාවක් වන්නේ පිරිමි පුද්ගලයකු විසින් පානය කරනු ලබන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමයි. ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයට වඩා ඇල්කොහොල් පානය කරනු ලබන වාර ගණන ශුක්‍රාණු දුර්වල කරනු ලබනවා.

සතියකට වාර දෙකක් හෝ තුනක් ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ට වඩා සතියේ සෑම දිනකම ඇල්කොහොල් පානය කරන පුද්ගලයන්ගේ ශුක්‍රාණු දුර්වල වන බව ඩෙන්මාර්කයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මඟින් සොයාගෙන තිබෙනවා.

මානසික ආතතිය දුරලීම

මානසික ආතතිය දුරු කරගැනීම මඟිනුත් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කර ගන්නට පුළුවන්. ශාරීරික ආතතිය මඟින් සාමාන්‍ය ශරීරයට සෘණාත්මකව බලපාන අතර මානසික ආතතිය වැඩිවීම මඟින් ශුක්‍රාණුවල සෞඛ්‍යයට හානි සිදුවනවා.

“Columbia” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මඟින් කරුණු දක්වන ආකාරයට මානසික ආතතියක් ඇතිවීමේදී ශරීරය විසින් නිපදවනු ලබන හෝමෝන මඟින් ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝනවල නිපදවීම අඩපන කර ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු කරනු ලබනවා.

මේ අධ්‍යයනය විසින් කරුණු දක්වන ආකාරයට වෘත්තීය වශයෙන් ඇතිවන මානසික ආතතියට වඩා ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා ඇතිවන මානසික ආතතිය වඩාත් සෘණාත්මක ලෙස බලපානු ලබනවා.

දුම්පානයෙන් වළකින්න.

ශුක්රානුවල දුර්වලතාවය කෙරෙහි දුම්පානය කිරීමත් වඩාත් අහිතකර ලෙස බලපානවා.

මෙයට හේතුව වන්නේ දුම්පානය කිරීම මගින් ශුක්‍රානු සෛල මගින් ඩිම්බය පෝෂණය කිරීම දුර්වල කරවීමයි. ඩිම්බය පෝෂණය වුවත් මෙවන් තත්වයකදී ගර්භපාතය “miscarriage” වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්.

ශුක්‍රාණුවල සෞඛ්‍යය සම්පන්න බව වර්ධනය කර ගන්නට අතිරේකයන්…

ශුක්රානුවල සෞඛ්‍යය වර්ධනය කරන විවිධ අතිරේක ඖෂධයන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆෝලික් අම්ලය සහ සින්ක් වැනි සංයෝගයන් අඩංගු වන අතිරේකයන් විසින් ශුක්‍රානු ප්‍රමාණය වර්දධනය කරනු ලබනවා.

75%ක පමණ ප්‍රතිශතයක් එවන් ඖෂධ ලබාගෙන තම දරුඵල අවශ්‍යතාවය ඉටු කරගෙන ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙවන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.

[QUOTE="IKL, post: 25306062, member: 567503"] [SIZE=3][SIZE=4][B]පුරුෂ ජන්මානුවේ අපි නොදන්න රහස්[/B][/SIZE] වඳ බව ගැන ලොකු කතාබහක් පහුගිය කාලේ ඇති වුණා. වඳ බවත්, සරු බවත් පුරුෂයන් තුළ රඳා පවතින්නේ පුරුෂ ජංමානුව හෙවත් ශුක්‍රාණුවක සතු ජීවය සහ අසීරු තත්ත්ව යටතේ රඳා පවතින්නට එයට ඇති ශක්තිය මතයි. කාන්තාවකගේ ශරීරය තුළදී එක් ශුක්‍රාණුවකට දින පහක් පමණ ජීවය රැකගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයන්ගේ සිතේ දැවෙන ප්‍රශ්නයක් ද වන්නේ ශුක්‍රාණුවකට කාන්තා ශරීරයක පිටත කොපමණ කලක් ජීවත් විය හැකිද යන්නයි. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්ෂා වීමටයි මේ කරුණ ගැන දැන ගැනීම වැදගත් වන්නේ. ඇත්තවශයෙන්ම ශරීරයකින් පිටත (බාහිර වස්තුවක් මත) වැඩි කලක් එහි ජීවයක් පවතින්නේ නෑ. එයට හේතුව වන්නේ බාහිර පරිසර තත්ත්ව විසින් ක්ෂණිකව ශුක්රාණුවෙහි ජීවය විනාශයට පත් කිරීමයි. ශුක්රාණුවෙහි ජීවය වැඩි කලක් පැවතීමට විවිධ හේතු බලපානවා. උදාහරණයක් ලෙස ශුක්රාණුවෙහි ගුණාත්මක බව සහ ශුක්‍රාණුව පතිතව ඇති මතු පිටෙහි උෂ්ණත්වය වැනි කරුණුයි. පුරුෂයෙක් තම ලිංගික සෞඛ්‍යය සහ තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වන තරමටම ඔහුගේ ශුක්‍රාණුවල ජීව කාලය රඳා පවතිනවා. උදාහරණයක් ලෙස පෝෂණය සපිරි ආහාරවලට හුරැ වීම, ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකීම, නිසි ව්‍යායාම වැනි කරැණු හඳුන්වා දෙන්නට පුළුවන්. [B]කාන්තාවකගේ ශරීරය තුළ ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද? [/B] පුරුෂයකු විසින් කාන්තාවකගේ යෝනිය තුළට ශුක්‍රානු මුදා හැරීමේදී ශුක්‍රාණු මිලියන සියයක් පමණ ඇතුළු වනවා. මේ කෙසේ වෙතත් මෙයින් ශුක්‍රාණු කිහිපයක් පමණයි දිගු ආයු කාලයක් පවත්වා ගෙන කාන්තාවකගේ පැලෝපීය නාලය තුළට ගමන් කර ඩිම්බයක් සමග සංසේචනය වන්නේ. “Clinical Investigation” සඟරාවේ පළව තිබූ වාර්තාවකට අනුව සඳහන් වන්නේ කාන්තාවකට ගර්භනී වන්නට ශුක්‍රාණුවක් සතු ශක්තිය විවිධ ආකාරයට බලපාන බවයි. එම කරුණුවලින් වැදගත්ම කරුණු කිහිපයක් නම්, කාන්තාවකගේ යෝනිය තුළට ගමන් කරන ශුක්‍රාණුවකට ඩිම්බය ඇති නිවැරදි පැලෝපීය නාලය තෝරා ගන්නත් එම ඩිම්බය පෝෂණය කරන්නත් ශක්තිය අවශ්‍යයි. පැලෝපීය නාලය තුළින් ඩිම්බයක් පැමිණෙන තුරු පැලෝපීය නාලයේ බිත්තිය මත රැඳී සිටීමටත් ශක්තිය අවශ්‍යයි. කාන්තාවකගේ ඔසප් චක්‍රය සමයේදීත් ශුක්‍රාණුවකට කාන්තාවගේ ශරීරය තුළ දිවි ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ කළින් සඳහන් කළ ආකාරයටම ශුක්‍රාණුවකට දින පහක කාලයක් සජීවී තත්ත්වයෙන් සිටිය හැකි නිසයි. කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන ඇතැම් අවස්ථාවන් අනුව වෙනස් වන්නට පුළුවන්. ඒ කාලයේ වහනය වන රුධිරය මඟින් ගර්භනීභාවයට කිසිම බාධාවක් ඇතිවන්නේ නෑ. ඩිම්බ නිකුත් කිරීම වන සමයේදී ලිංගිකව එක්වීම මඟින් ගර්භනී වීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව හොඳින් මතකයෙහි තබා ගන්න. [B]කාන්තාවකගේ ශරීරයෙන් පිටත ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද ?[/B] කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරය ශුක්‍රාණුවකට ජීවය රුක ගැනීමට අවස්ථාව නොදුන්නත් ලිංගිකව එක් වීමකින් තොරව ඇතිවන ගැබ් ගැනීම් පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්. ලිංගික සංසර්ගයකින් තොරව කාන්තාවක් ගර්භනී කිරීමට තරම් ප්‍රමාණවත් ජීවයක් කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරයේ දීත් ශුක්‍රාණුවකට රැක ගන්නට පුළුවන්. (මෙය සුළු වෙලාවක් පමණයි) එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය වාර්තා කරන ආකාරයට මෙවැන්නක් සිදුවිමේ සම්භාවිතාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස කාන්තාවක් පුරැෂයකු සමඟ ලිංගිකව එක් නොවී විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමේදී පුරුෂ ශුක්‍රානු තැවරුණු ඇඟිලි මගින් යෝනිය ස්පර්ශ කිරීමෙන් පවා එම කාන්තාව ගර්භනී වන්නට පුළුවන්. කාන්තාවකට ගර්භනී වන්නට සෞඛ්‍යය සම්පන්න ශුක්‍රාණු. සරු හෙවත් සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානු සතුව ඇති මෙම ලක්ෂණ අනුව ඒවා හඳුනා ගත හැකියි. ප්‍රමාණය : කාන්තාවකට නිසි ලෙස ගර්භනී වීමට නම් ඩිම්බය පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ශුක්‍රාණු සෛල වැඩි ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වනවා. ක්‍රියාකාරීත්වය : කාන්තාවගේ පැලෝපීය නාලය ඔස්සේ දිගු දුරක් ශක්තිමත්ව දඟර දමමින් පිහිනීමේ හැකියාව ශුක්‍රාණු සතු විය යුතු වනවා. ව්‍යුහය : පැලෝපීය නාලය ඔස්සේ ගමන් කර ඩිම්බය පෝෂණය කළ හැකි අණ්ඩාකාර හිසක් සහ දිගු වලිගයක් ශුක්‍රාණුවක් සතු විය යුතු වනවා. ඩිම්බ නීකුත් වීමෙන් පසුව පැය 12 – 14 ත් අතර කාලයක් ඇතුළත ඩිම්බය පෝෂණය විය යුතු වනවා. එයින් අදහස් වන්නේ දරු සම්පතක් ලැබීමට නම් එම කාලය වෙද්දී පැලෝපීය නාලය තුළ සවිමත් ශුක්‍රාණුවක් තිබිය යුතු වීමයි. කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඩිම්බ නිකුත් වීමේ නිසියාකාරව සිදු නොවනවා.“progesterone”හෝමෝනය කාන්තාවකගේ ශරීරය තුළ නිසි පරිදි තිබෙනවා නම් එම කාන්තාවට ලෙහෙසියෙන්ම ගර්භනී වන්නට පුළුවන්. [B]කාන්තාවකට ගර්භනී වන්නට නම් ශුක්‍රාණු සෛල කොපමණ තිබිය යුතුද ?[/B] ඇත්තවශයෙන්ම මේ සඳහා එක් සරැ ශුක්‍රානු සෛලයක් පමණ තිබීමත් ප්‍රමාණවත් වනවා. ශුක්‍රානු සෛල වැඩිපුර තිබී මඟින් සිදු වන්නේ ගර්භනීභාවයට පත්වීමේ සම්භාවිතාව වැඩි වීමයි. [B]ශුක්‍රාණුවක ජීව කාලය වර්ධනය කර ගන්නේ කෙසේද ?[/B] ශුක්රානුවක ජීව කාලය ස්වභාවිකවම වර්ධනය කරගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමවේද කිහිපයක් තිබේ. [B][COLOR=Navy]සෞඛ්‍ය සම්පන්නව සිටින්න.[/COLOR][/B] සමබල ආහාර වේලක් ලබාගෙන ක්‍රියාශීලී සහ සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම මඟින් කායික සෞඛ්‍යය වර්ධනය වනවාට අමතරව පුරුෂ ශුක්රානුවල සෞඛ්‍යයත් වර්ධනය කරගන්නට පුළුවන්. දවසින් වැඩි කාලයක් එක ස්ථානයකට වී රූපවාහිනී ආදිය නරඹමින් ක්‍රියාශීලි නොවන පුද්ගලයන්ගේ ශුක්‍රානු ක්‍රියාශීලී පුද්ගලයන්ගේ ශුක්‍රානුවලට වඩා ශක්තිමත් නොවන බව සොයාගෙන තිබෙනවා. ශුක්රානුවල වර්ධනය වැඩි කරවන ආහාර වර්ග ලෙස මත්ස්‍යයින්, කුකුල් මස්, පළතුරු, එළවළු, ධාන්‍ය සහ රනිල බෝග අහාරයට ගැනීම ඉතාමත් වැදගත් වනවා. [COLOR=Navy][B]ඇල්කොහොල් අඩුවෙන් පානය කිරීම.[/B] [/COLOR] ශුක්රානුවල ජීව කාලය වර්ධනය කර ගන්නට සිදුකළ හැකි තවත් ක්‍රියාවක් වන්නේ පිරිමි පුද්ගලයකු විසින් පානය කරනු ලබන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමයි. ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයට වඩා ඇල්කොහොල් පානය කරනු ලබන වාර ගණන ශුක්‍රාණු දුර්වල කරනු ලබනවා. සතියකට වාර දෙකක් හෝ තුනක් ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ට වඩා සතියේ සෑම දිනකම ඇල්කොහොල් පානය කරන පුද්ගලයන්ගේ ශුක්‍රාණු දුර්වල වන බව ඩෙන්මාර්කයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මඟින් සොයාගෙන තිබෙනවා. [B][COLOR=Navy]මානසික ආතතිය දුරලීම[/COLOR][/B] මානසික ආතතිය දුරු කරගැනීම මඟිනුත් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කර ගන්නට පුළුවන්. ශාරීරික ආතතිය මඟින් සාමාන්‍ය ශරීරයට සෘණාත්මකව බලපාන අතර මානසික ආතතිය වැඩිවීම මඟින් ශුක්‍රාණුවල සෞඛ්‍යයට හානි සිදුවනවා. “Columbia” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මඟින් කරුණු දක්වන ආකාරයට මානසික ආතතියක් ඇතිවීමේදී ශරීරය විසින් නිපදවනු ලබන හෝමෝන මඟින් ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝනවල නිපදවීම අඩපන කර ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු කරනු ලබනවා. මේ අධ්‍යයනය විසින් කරුණු දක්වන ආකාරයට වෘත්තීය වශයෙන් ඇතිවන මානසික ආතතියට වඩා ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා ඇතිවන මානසික ආතතිය වඩාත් සෘණාත්මක ලෙස බලපානු ලබනවා. [B][COLOR=navy]දුම්පානයෙන් වළකින්න.[/COLOR] [/B] ශුක්රානුවල දුර්වලතාවය කෙරෙහි දුම්පානය කිරීමත් වඩාත් අහිතකර ලෙස බලපානවා. මෙයට හේතුව වන්නේ දුම්පානය කිරීම මගින් ශුක්‍රානු සෛල මගින් ඩිම්බය පෝෂණය කිරීම දුර්වල කරවීමයි. ඩිම්බය පෝෂණය වුවත් මෙවන් තත්වයකදී ගර්භපාතය “miscarriage” වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ශුක්‍රාණුවල සෞඛ්‍යය සම්පන්න බව වර්ධනය කර ගන්නට අතිරේකයන්… ශුක්රානුවල සෞඛ්‍යය වර්ධනය කරන විවිධ අතිරේක ඖෂධයන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆෝලික් අම්ලය සහ සින්ක් වැනි සංයෝගයන් අඩංගු වන අතිරේකයන් විසින් ශුක්‍රානු ප්‍රමාණය වර්දධනය කරනු ලබනවා. 75%ක පමණ ප්‍රතිශතයක් එවන් ඖෂධ ලබාගෙන තම දරුඵල අවශ්‍යතාවය ඉටු කරගෙන ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. මෙවන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom