Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශුක්‍රාණු පිටවීමක් නොවුණත් ශිෂ්ණයෙන් පිට වෙන ශ්‍රාවයෙන් ගැබ් ගන්න පුළුවන්ද?

මිනිසාගේ පරිණාමයේ සිට පිරිමියාට උරුම වී ඇති විශේෂ ලක්ෂණයක් වනුයේ ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයකට පත්වීම ය. එනිසා කාන්තාවකට මෙන් නොව පිරිමියෙකුට ලිංගික හැඟීමක් මතු වූ විට ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයක් ඇති වේ. පිරිමියෙකු ලිංගික උත්තේජනයට පත්වූ විට දැකිය හැකි ලක්ෂණය වන්නේ ඔහුගේ ශිෂ්ණය ප්රාණවත්වීම ය.

ඒ සමගම වෘෂණ කෝෂ ද ඉහළට ගොස් ශක්තිමත් වේ. මෙය ලිංගික හැඟීමක් ඇති වී තත්ත්පර 30 ක පමණ කෙටි කාලයකදී ඇති විය හැකිය. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකිය. වයසින් වැඩිවීමකදී ලිංගික උත්තේජනයකදී ශිෂ්ණය ප්රාණවත්වීම සඳහා ගතවන කාලය වැඩිවිය හැකිය.

එසේම වයසින් මුහුකුරා යන පුද්ගලයන්ට ලිංගික උත්තේජනය ඇතිකර ගැනීම සඳහා සිතිවිලි මෙන්ම ස්පර්ශයද අවශ්‍ය වේ.

පිරිමියකු ලිංගිකව උත්තේජනයට පත්ව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට ශිෂ්ණය කෙලවර තෙත්වීමක් ඇති වේ. මෙම තෙත්වීම සිදුවන්නේ ලිංගිකව එක්වීම සඳහා පහසු කරන ලිහිසිකාරක තරලයක් පිටවීම නිසාය. එය ආවර්ණය තරලයකි.

මෙය ශුක්‍රාණු පිටවීමක් නොවුණත් මෙම තරලයෙහි ශුක්‍රාණු කිහිපයක් තිබිය හැකිය. එනිසා ගැබ් ගැනීමක් අපේක්ෂා නොකර ලිංගිකව එක්වන විට නිසි උපත් පාලන ක්‍රම අනුගමනය කළ යුතුය. මෙම තරලයේ ඇති ශුක්‍රාණුවක් කාන්තාවගේ යෝනි මාර්ගයට එක් වුවහොත් ගැබ් ගැනීමක් ඇති විය හැකිය. එනිසා ලිංගිකව එක්වීමේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගයට යැම වළක්වා ගැනීමෙන් පමණක් අනවශ්‍ය ගැබ්ගැනීමක් වළක්වා ගත නොහැකිය.

ශුක්‍රාණු පිටවීම

ලිංගිකව එක්වීමේදී ශුක්‍රාණු පිටවීම සඳහා ගතවන සාමාන්‍ය කාලය ලෙස පවසන්නේ විනාඩි 05 ත් 06 අතර කාලයකි. එහිදී පිටවන ශුක්‍ර තරලයේ ප්‍රමාණය ශුක්‍රතරලය පිටනොවී තිබූ කාලය සහ ලිංගික උත්තේජනය අනුව ප්‍රධාන වශයෙන් තීරණය වේ. එසේම ලිංගිකව එක්වන ආකාරය අනුව ශුක්‍රාණු පිටවන කාලය පමා කරගත හැකි ය.

යම් පුද්ගලයකුට ලිංගිකව එක්වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය නිතර නිතර සිදුවනවා නම් සහ මෙම තත්ත්වය නිසා මානසික පීඩාවක් ඇති වේ නම් එහිදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

එසේ නොමැතිව යම් තැනැත්තෙක් එම කාලය තුළදී ශුක්‍රාණු පිටවීමෙන් වුව තෘත්තිමත් වේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් නොවේ.

විනාඩියකටත් අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් නම් සහ ඉන් ලිංගිකව එක්වන දෙදෙනාටම මානසික ගැටලුවක් මතුවේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය.

ශුක්‍රාණු පිට වූ පසු

පිරිමියකුට ශුක්‍රාණු පිටවූ පසු ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවී යයි. වහාම යළි ලිංගික උත්තේජනයක් ඇති නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවේ. මෙම කාලය වයස අනුව තීරණය වේ.

යොවුන් වියේදී මෙය පැය භාගයක් පමණ කාලයකදී පමණ සිදුවිය හැකිය. වයසට යන විට මෙම කාලය දීර්ඝ වේ. ඇතැම් දෙනාට දින ගණනක් ගතවිය හැකිය.

[QUOTE="IKL, post: 25306097, member: 567503"] [SIZE=3][SIZE=4][B]ශුක්‍රාණු පිටවීමක් නොවුණත් ශිෂ්ණයෙන් පිට වෙන ශ්‍රාවයෙන් ගැබ් ගන්න පුළුවන්ද?[/B][/SIZE] මිනිසාගේ පරිණාමයේ සිට පිරිමියාට උරුම වී ඇති විශේෂ ලක්ෂණයක් වනුයේ ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයකට පත්වීම ය. එනිසා කාන්තාවකට මෙන් නොව පිරිමියෙකුට ලිංගික හැඟීමක් මතු වූ විට ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයක් ඇති වේ. පිරිමියෙකු ලිංගික උත්තේජනයට පත්වූ විට දැකිය හැකි ලක්ෂණය වන්නේ ඔහුගේ ශිෂ්ණය ප්රාණවත්වීම ය. ඒ සමගම වෘෂණ කෝෂ ද ඉහළට ගොස් ශක්තිමත් වේ. මෙය ලිංගික හැඟීමක් ඇති වී තත්ත්පර 30 ක පමණ කෙටි කාලයකදී ඇති විය හැකිය. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකිය. වයසින් වැඩිවීමකදී ලිංගික උත්තේජනයකදී ශිෂ්ණය ප්රාණවත්වීම සඳහා ගතවන කාලය වැඩිවිය හැකිය. එසේම වයසින් මුහුකුරා යන පුද්ගලයන්ට ලිංගික උත්තේජනය ඇතිකර ගැනීම සඳහා සිතිවිලි මෙන්ම ස්පර්ශයද අවශ්‍ය වේ. පිරිමියකු ලිංගිකව උත්තේජනයට පත්ව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට ශිෂ්ණය කෙලවර තෙත්වීමක් ඇති වේ. මෙම තෙත්වීම සිදුවන්නේ ලිංගිකව එක්වීම සඳහා පහසු කරන ලිහිසිකාරක තරලයක් පිටවීම නිසාය. එය ආවර්ණය තරලයකි. මෙය ශුක්‍රාණු පිටවීමක් නොවුණත් මෙම තරලයෙහි ශුක්‍රාණු කිහිපයක් තිබිය හැකිය. එනිසා ගැබ් ගැනීමක් අපේක්ෂා නොකර ලිංගිකව එක්වන විට නිසි උපත් පාලන ක්‍රම අනුගමනය කළ යුතුය. මෙම තරලයේ ඇති ශුක්‍රාණුවක් කාන්තාවගේ යෝනි මාර්ගයට එක් වුවහොත් ගැබ් ගැනීමක් ඇති විය හැකිය. එනිසා ලිංගිකව එක්වීමේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගයට යැම වළක්වා ගැනීමෙන් පමණක් අනවශ්‍ය ගැබ්ගැනීමක් වළක්වා ගත නොහැකිය. [B]ශුක්‍රාණු පිටවීම[/B] ලිංගිකව එක්වීමේදී ශුක්‍රාණු පිටවීම සඳහා ගතවන සාමාන්‍ය කාලය ලෙස පවසන්නේ විනාඩි 05 ත් 06 අතර කාලයකි. එහිදී පිටවන ශුක්‍ර තරලයේ ප්‍රමාණය ශුක්‍රතරලය පිටනොවී තිබූ කාලය සහ ලිංගික උත්තේජනය අනුව ප්‍රධාන වශයෙන් තීරණය වේ. එසේම ලිංගිකව එක්වන ආකාරය අනුව ශුක්‍රාණු පිටවන කාලය පමා කරගත හැකි ය. යම් පුද්ගලයකුට ලිංගිකව එක්වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය නිතර නිතර සිදුවනවා නම් සහ මෙම තත්ත්වය නිසා මානසික පීඩාවක් ඇති වේ නම් එහිදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එසේ නොමැතිව යම් තැනැත්තෙක් එම කාලය තුළදී ශුක්‍රාණු පිටවීමෙන් වුව තෘත්තිමත් වේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් නොවේ. විනාඩියකටත් අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් නම් සහ ඉන් ලිංගිකව එක්වන දෙදෙනාටම මානසික ගැටලුවක් මතුවේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය. [B]ශුක්‍රාණු පිට වූ පසු[/B] පිරිමියකුට ශුක්‍රාණු පිටවූ පසු ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවී යයි. වහාම යළි ලිංගික උත්තේජනයක් ඇති නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවේ. මෙම කාලය වයස අනුව තීරණය වේ. යොවුන් වියේදී මෙය පැය භාගයක් පමණ කාලයකදී පමණ සිදුවිය හැකිය. වයසට යන විට මෙම කාලය දීර්ඝ වේ. ඇතැම් දෙනාට දින ගණනක් ගතවිය හැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom