Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ සහකරුගේ නිරෝගිකම ගැන කියන ශුක්‍රාණු වල පාට 4 ක්

ඔබේ සහකරුගේ ශුක්‍රාණු වල පාට අනුව ඒවා නිරෝගිදැයි ඔබට දැනගන්න පුළුවන්.

පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාලය යුවළකට වඩාත්ම අභියෝගාත්මකයි. නිරෝගී ශුක්‍රාණු හෝ ශක්තිමත් ශුක්‍රාණු තිබීම ගැබ්ගැනීමේ අවස්ථා වැඩි කරනවා.

නමුත් සමහර විට, මෙම මාතෘකාව ඔබේ සැමියා සමඟ සාකච්ඡා කිරීම අසීරු වෙන්න පුළුවන්.

එසේම කතා කිරීමට තරමක් සංවේදී කාරණයක් වෙන්න පුළුවන්.

ඉතින් ඔබේ සැමියාගේ ශුක්‍රාණු දෙස බැලීමෙන් පමණක් ඒවා සෞඛ්‍ය සම්පන්නදැයි කියන්නේ කොහොමද? මෙන්න ඒ සම්බන්ධ මග පෙන්වීමක්.

ශුක්‍රාණු නිරෝගී දැයි ශුක්‍රාණු වල පාට දෙස බැලීමෙන් කියන්නේ කෙසේද?

ඔබේ සැමියාගේ ශුක්‍ර තරලය ස්වභාවිකවම ඔහුගේ ශුක්‍රාණු වල සෞඛ්‍යය ගැන බොහෝ දේ පවසනවා.

ශුක්‍ර තරලයේ පාට එහි සෞඛ්‍යය පිළිබඳ කියන හොඳම ක්රමයකි.

ඔබ පරීක්ෂා කළ යුතු පළමු දෙය ශුක්‍රාණුවේ වර්ණය වන අතර එය එහි සෞඛ්‍යය ගැන බොහෝ දේ ඔබට කියනු ඇත.

වලාකුළු සුදු හෝ අළු

සාමාන්‍ය ශුක්‍ර තරලය සාමාන්‍යයෙන් වලාකුළු සහිත සුදු හෝ අළු පැහැයක් ගන්නා අතර ජෙලි වැනි ස්වභාවයක් ගන්නවා.

මෙය ඔබේ සැමියාගේ ශුක්‍රාණු වල වර්ණය නම් එහෙනම් වඩාත් හොදයි.

ඉහළ මට්ටමේ ශුක්‍රාණු ප්‍රමාණයක් සහ ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම සඳහා පහල ඉඟි වලින් කියන ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න.

රෝස, රතු, දුඹුරු හෝ තැඹිලි

සමහර විට ශුක්‍රාණු වල රුධිරය තිබීම නිසා මේ වර්ණ ඇතිවෙන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී, දැඩි ලෙස ලිංගිකව එක්වීම හෝ ස්වයංවින්දනය මේ සදහා හේතුවෙන්න පුළුවන්. එය නම් දින කිහිපයකින් යථා තත්වයට පත්වෙනවා.

නමුත් එසේ නොවී තත්වය බරපතල වේ නම් රුධිර පීඩනය ඇතිවීම, හර්පීස්, ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝග හෝ පුරස්ථි ආසාදනය නිසා ඇති වු තත්වයක් වෙන්නත් පුළුවන්.

ඔබේ පෞද්ගලික අවයව ඇති පෙදෙසෙහි හෝ ඒ අවට වේදනාවක් තිබේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

කළු

බොහෝ විට කළු ශුක්‍රාණු ඇතිවන්නේ පැරණි වු රුධිරය නිසයි. නමුත් ඔබේ සුසුම්නාවට වු තුවාලයක් නිසාත් එසේ වෙන්න පුළුවන්.

එසේ නොවේ නම් මෙය වඩාත් බරපතල ගැටළුවක් විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

කහ හෝ කොළ

කහ හෝ කොළ ශුක්‍රාණු ඇතිවන්නේ සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය සමඟ මිශ්‍ර වී ඉතිරිව ඇති මුත්‍රා නිසයි.

ඒ නිසා බොහෝ විට මේ අමුතු වර්ණ ශුක්‍රාණු ලැබෙනවා.

එසේ නොමැති නම් එය මුත්‍රා ආසාදන, පුරස්ථි ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග වැනි හේතුන් නිසා ඇතිවෙන වෛද්‍ය ගැටලුවක ලකුණක් වෙන්නත් පුළුවන්.

ශුක්‍රාණු පිටවීමෙන් පසු ඔබේ සැමියා වේදනාවෙන් සිටී නම්, වෛද්‍යවරයා හමුවෙන්න.

[QUOTE="IKL, post: 25306155, member: 567503"] [SIZE=3][SIZE=4][B]ඔබේ සහකරුගේ නිරෝගිකම ගැන කියන ශුක්‍රාණු වල පාට 4 ක්[/B][/SIZE] ඔබේ සහකරුගේ ශුක්‍රාණු වල පාට අනුව ඒවා නිරෝගිදැයි ඔබට දැනගන්න පුළුවන්. පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාලය යුවළකට වඩාත්ම අභියෝගාත්මකයි. නිරෝගී ශුක්‍රාණු හෝ ශක්තිමත් ශුක්‍රාණු තිබීම ගැබ්ගැනීමේ අවස්ථා වැඩි කරනවා. නමුත් සමහර විට, මෙම මාතෘකාව ඔබේ සැමියා සමඟ සාකච්ඡා කිරීම අසීරු වෙන්න පුළුවන්. එසේම කතා කිරීමට තරමක් සංවේදී කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබේ සැමියාගේ ශුක්‍රාණු දෙස බැලීමෙන් පමණක් ඒවා සෞඛ්‍ය සම්පන්නදැයි කියන්නේ කොහොමද? මෙන්න ඒ සම්බන්ධ මග පෙන්වීමක්. ශුක්‍රාණු නිරෝගී දැයි ශුක්‍රාණු වල පාට දෙස බැලීමෙන් කියන්නේ කෙසේද? ඔබේ සැමියාගේ ශුක්‍ර තරලය ස්වභාවිකවම ඔහුගේ ශුක්‍රාණු වල සෞඛ්‍යය ගැන බොහෝ දේ පවසනවා. ශුක්‍ර තරලයේ පාට එහි සෞඛ්‍යය පිළිබඳ කියන හොඳම ක්රමයකි. ඔබ පරීක්ෂා කළ යුතු පළමු දෙය ශුක්‍රාණුවේ වර්ණය වන අතර එය එහි සෞඛ්‍යය ගැන බොහෝ දේ ඔබට කියනු ඇත. [B]වලාකුළු සුදු හෝ අළු [/B] සාමාන්‍ය ශුක්‍ර තරලය සාමාන්‍යයෙන් වලාකුළු සහිත සුදු හෝ අළු පැහැයක් ගන්නා අතර ජෙලි වැනි ස්වභාවයක් ගන්නවා. මෙය ඔබේ සැමියාගේ ශුක්‍රාණු වල වර්ණය නම් එහෙනම් වඩාත් හොදයි. ඉහළ මට්ටමේ ශුක්‍රාණු ප්‍රමාණයක් සහ ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම සඳහා පහල ඉඟි වලින් කියන ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න. [B]රෝස, රතු, දුඹුරු හෝ තැඹිලි [/B] සමහර විට ශුක්‍රාණු වල රුධිරය තිබීම නිසා මේ වර්ණ ඇතිවෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී, දැඩි ලෙස ලිංගිකව එක්වීම හෝ ස්වයංවින්දනය මේ සදහා හේතුවෙන්න පුළුවන්. එය නම් දින කිහිපයකින් යථා තත්වයට පත්වෙනවා. නමුත් එසේ නොවී තත්වය බරපතල වේ නම් රුධිර පීඩනය ඇතිවීම, හර්පීස්, ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝග හෝ පුරස්ථි ආසාදනය නිසා ඇති වු තත්වයක් වෙන්නත් පුළුවන්. ඔබේ පෞද්ගලික අවයව ඇති පෙදෙසෙහි හෝ ඒ අවට වේදනාවක් තිබේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න. [B]කළු[/B] බොහෝ විට කළු ශුක්‍රාණු ඇතිවන්නේ පැරණි වු රුධිරය නිසයි. නමුත් ඔබේ සුසුම්නාවට වු තුවාලයක් නිසාත් එසේ වෙන්න පුළුවන්. එසේ නොවේ නම් මෙය වඩාත් බරපතල ගැටළුවක් විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. [B]කහ හෝ කොළ [/B] කහ හෝ කොළ ශුක්‍රාණු ඇතිවන්නේ සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය සමඟ මිශ්‍ර වී ඉතිරිව ඇති මුත්‍රා නිසයි. ඒ නිසා බොහෝ විට මේ අමුතු වර්ණ ශුක්‍රාණු ලැබෙනවා. එසේ නොමැති නම් එය මුත්‍රා ආසාදන, පුරස්ථි ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග වැනි හේතුන් නිසා ඇතිවෙන වෛද්‍ය ගැටලුවක ලකුණක් වෙන්නත් පුළුවන්. ශුක්‍රාණු පිටවීමෙන් පසු ඔබේ සැමියා වේදනාවෙන් සිටී නම්, වෛද්‍යවරයා හමුවෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom