Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මනින් ශුක්‍රාණු පිටවෙනවද? ලිංගිකව එකතුවෙන කාලය මදිද?

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන කාරණා බොහොමයක් තිබෙනවා. පළමු කරුණ එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානවා.

විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රාණිකත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම.

කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්.

අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශුක්‍රාණු පිට කරලා වැඬේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශුක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි.

ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලූවෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්.

විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමිණීමට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලූවෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් .

[QUOTE="IKL, post: 25306597, member: 567503"] [SIZE=3][B]ඉක්මනින් ශුක්‍රාණු පිටවෙනවද? ලිංගිකව එකතුවෙන කාලය මදිද?[/B] ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන කාරණා බොහොමයක් තිබෙනවා. පළමු කරුණ එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානවා. විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රාණිකත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම. කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්. අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශුක්‍රාණු පිට කරලා වැඬේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශුක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි. ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලූවෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්. විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමිණීමට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලූවෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom